Saman4You - Prog 143 - නීතිය නොදැන අමාරුවේ වැටෙන්න එපා | Power of attorney to transfer vehicle title
Автор: Saman4You
Загружено: 2021-04-18
Просмотров: 6179
වාහනයක ඇටර්නි බලය අනෙකුකට පවරා, ඒ වාහනය විකුණන අවස්ථා අපි දැකලා අහලා තියෙනවා. තවත් සමහරු අයිතිය පවරන්න බැරි වාහනවල හිමිකම තවත් කෙනෙකුට ඇටර්නි බලය මගින් ලබා දෙන්න උත්සාහ ගන්නවා.
නීතියට අනුව මෙහෙම කරන්න පුළුවන් ද? වාහනය අනතුරකට ලක් වුණොත් මතුවන නීත්‍යානුකූල තත්වය මොකද්ද?
නීතිඥ සමන්ත උඩුගම්පොල පහදා දෙන මේ කරුණු වාහන පාවිච්චි කරන ඔබට හුඟක් වැදගත් වේවි.
ඔබේ සියළු නීති ගැටළු වලට සහය සහ උපදෙස් ගෙන එන Saman 4 You නාලිකාවේ #යුක්තිය වැඩසටහන් මාලාව
#Justice 4 You #Samantha Udugampola #Power of attorney #Transfer vehicle title
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: