Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Our First Week in Sweden 🇸🇪 What We Did & What You Should Too

Автор: Life With Ayu in Europe

Загружено: 2025-07-22

Просмотров: 1471

Описание:

Our First Week in Sweden 🇸🇪 What We Did & What You Should Too

If you're planning to move here or just arrived, these are must-do activities to help you settle in smoothly!

ස්විඩන් එන කෙනෙක්ට ගොඩාක්ම වැදගත් වෙන දැනගත යුතුම දේවල් එකතු කරපු වීඩියෝස් ටිකක් එක පෙලට😊

Sweden Guide - Study, Live & Move with confidence.

   • Sweden Guide 🇸🇪 | Study, Live & Move with ...  

1. අපි මෙහෙට එද්දි මුලින්ම බැලුවෙ මෙහෙට එන්න කීයක් යනවද කියලා😊 මේ වීඩියෝ එක බැලුවොත් ඔයාට ඒ ගැන දැනගන්න පුලුවන් ඉතින්❤️❤️ 👇
   • Full Cost Breakdown to Move to sweden | Fr...  


2. ඊට පස්සෙ මෙහෙට එනවනම් දැනගත යුතුම වැදගත් කරුණු ගැන කතා කරපු වීඩියෝ එක.👇
   • මේ දේවල් නොදැන SWEDEN එන්න එපා! 😨| Must Kn...  


3. ස්විඩනයේ "Living Cost" ගැන 💸👇
   • Living Cost in Sweden 2025 🇸🇪 | Budget Gui...  


4. අපිට මෙහෙ එන්න ලේසිම විදිය student visa නිසා higher education කොහොමද වෙන්නෙ කියන එක මේ වීඩියෝ එකෙන් බලමු.🎓👇
   • Sweden Higher Education මේ තරම් Flexible ද...  


5. ඒත් එක්කම අපිට වැදගත් දේ තමයි apartment එකක් හොයාගන්න එක සහ apartment කොයි වගේද කියන එක.🏠👇
   • ස්විඩනයේ අපේ apartment tour එක  🏠🇸🇪 Cost, ...  


6. ඔන්න ඉතින් ඊළඟට වෙනස්ම කතාවක්🫣 visa දැම්මට පස්සෙ අපිට India යන්න ඕනිනෙ. අපි ඒකට ready උණු විදිය, ගියෙ කොහොමද, ගිහින් මොකද කලේ වගේ හැමදේම cover කරලා වීඩියෝ එකක් කලා.🧳👇
   • India Visit Before Moving to Europe | Swed...  


7. අපි මෙහෙට එද්දි ගේන බඩු ටික මොනාද කියන්න කලින් , මෙහෙන් අපිට අඩුවට ගන්න පුලුවන් මොනාද කියලා මේ 2nd Hand Shop වීඩියෝ එක බැලුවොත් ඔයාලට දැනගන්න පුලුවන්😊🛍️👇
   • Exploring a 2nd Hand Shop in Sweden | Budg...  


8. මෙහෙට එද්දි අපි Main Baggage & luggage හරියට හදපු විදිය ගෙනාවෙ මොනාද කියල දැනගන්න ඊළඟ වීඩියෝ එක බලන්න. 💼👇
   • How We Got Ready for Our Flight! ✈ Packing...  


9. ස්විඩන්වලට ආව ගමන් කරන්න පුලුවන් Part Time Jobs මොනවද සහ ඒ ගැන විස්තර මේ වීඩියෝ එකේ තියෙනවා. 🧽🛵👇
   • Best Part Time Jobs in Sweden  🔥🇸🇪 for New...  


10. ඉතින් VISA Grant උනාට පස්සෙ කල යුතු දේවල් ටික මේ වීඩියෝ එකේ අපි කතා කලා.📋👇
   • Got Your Visa Approved ? ✅ Here’s What You...  


11. ස්විඩන් නෙවේ අපි මොන රටට ගියත් අපි දැනගතයුතුම දෙයක්නෙ ඒ රටේදි වියදම අඩු කරගන්න පුලුවන් විදිය. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නෙ ස්විඩන් එන ඔයාට වියදම් අඩු කරගන්න කරන්න පුලුවන් ක්‍රම 10ක් ගැන. 💡👇
   • 10 Smart Ways to Save Money in Sweden! 💰🇸🇪...  


12. ඔයා එන්නේ චූටි බබෙක් එක්කනම් මෙහෙ Child Care & Pre School System එක ගැන දැනගන්නත් ආස ඇතිනෙ. මේ වීඩියෝ එක ඔයාට. ❤️👶👇
   • Sweden දරුවන්ට හොදම තැනද? 🇸🇪 | Sweden’s Ch...  


13. මෙහෙ බස්වල යන විදිය ටිකක් වෙනස් ඉතින් අපිට පුරුදු විදියට වඩා. ඒ ගැනත් දැනන් ඉන්න එක හොඳයි නේද ඉතින්. එහෙනම් බලමු මේ වීඩියෝ එක. 😊🚌👇
   • Sweden Bus Travel Experience 🇸🇪 | Public T...  


14. කතා කල යුතුම දෙයක්නෙ ඉතින් අපි කොහොමද මෙහෙ ආවම Grocery Shopping කරන්නෙ කියන එක. ඒ ගැනත් වීඩියෝ එකක් කලා ඉතින්❤️❤️ 🛒👇
   • Grocery Shopping in Sweden | Prices, Budge...  


15. ඔන්න ඉතින් ගොඩක්ම ගොඩාක් වැදගත් තව දෙයක් ගැනයි ඊලග වීඩියෝ එක. Swedish Language එක අපි කොහොමද හදාගන්නෙ කියන දේ ගැන මේ වීඩියෝ එක බැලුවනම් තේරුම් ගන්න පුලුවන්. 👍😊🗣️👇
   • ස්විඩනයේ 🇸🇪 Swedish භාෂාව 🗣️ ඉගෙන ගන්න විද...  



16.මෙහෙ ඇවිත් ඔයා පදින්චි වෙන්නෙ Apartment එකකනම් මේ වීඩියෝ එක ඔයාලට යම්තාක් දුරකට වැදගත් වෙයි. ඒ තමයි මෙහෙ Laundry System එක. මොකද අපේ රෙදි සෝදගන්න එකත් වෙනම Project එකක් ගොඩක් අයට. (හැමෝටම නෙවෙයි) බලල ඉන්නකෝ වීඩියෝ එක. එතකොට ඔයාටම තේරෙයි මන් මොකක්ද මේ කියන්නෙ කියලා. 😁😊👕👇
   • How to Do Laundry in Sweden 🇸🇪 | Shocking ...  

17. හරි එහෙනම්. මෙහෙ එන්න ඉන්න කෙනෙක්නම් ආස ඇතිනෙ මෙහේ Laptop ,Phones වල මිල ගණන් වගේ ඒව දැනගන්නත් . ඒ ගැනත් වීඩියෝ එකක් ගේන්න අමතක කලේ නැහැ ඉතින්. 💻📱👇



   • Real Prices of iPhone 16 Pro Max & Laptops...  

18. මෙහෙට ආව ගමන්ම කරන්න පුලුවන් ලේසිම පාර්ට් ටයිම් Job එක ගැන තමයි මේ කියන්නෙ.🥫👇



   • ස්විඩනයේ 🇸🇪  ලේසිම Part Time Job එක 💸  Per...  

19. ස්විඩන් එන කෙනෙක්ට නැතිවම බැරි Apps ගැන කරපු කතාව මෙතනින් බලන්නකො එහෙනම්.
   • MUST DOWNLOAD Apps for Newcomers in Sweden...  


20. SWEDEN ආව ගමන් අපි කල යුතුම වැඩ ටික ගැන තමයි ඉතින් මේ video එක.
   • Our First Week in Sweden 🇸🇪  What We Did &...  


ඉතින් ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු වෙලා ඉන්නවට. අපේ video බලනවට 🙏❤️❤️
ඒ වගේම තව කතා කල යුතු Topics තියෙනවනම් ඒ ගැනත් comment එකක් දාන්න.

හැමෝටම සුභ සිහින සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා! ❤️🌟

#SwedenGuide #LifeInSweden #MovingToSweden #SinhalaVlog #StudyInSweden #SwedenSinhala #SriLankaToSweden #SwedenVisa #StudentLifeSweden #EuropeVlog #SwedenLiving #NewToSweden #PartTimeJobsSweden #CostOfLivingSweden #SwedishLife #AyuInEurope #SwedenApps #SwedenJourney #SwedenSinhalaVlogs #SwedenTips #SwedenArrival #LifeInSweden #SriLankaToSweden #SinhalaVlog #SwedenVlog #NewToSweden #MovingToSweden #SwedenTips #SinhalaInEurope #FamilyInSweden #LifeWithAyuInEurope #StudyInSweden #SwedenVisa #MidSwedenUniversity

Our First Week in Sweden 🇸🇪  What We Did & What You Should Too

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

array(0) { }

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]