වර්ගඵලය හා පරිමාව – Part 1 | Basics Explained | A/L SFT
Автор: Himantha Hirushan
Загружено: 2026-01-13
Просмотров: 88
මෙම පාඩම මඟින් අ.පො.ස. උසස් පෙළ තාක්ෂණවේදය (Science for Technology) සිසුන්ට වර්ගඵලය පිළිබඳ මූලික අවබෝධයක් ලබාදීම අරමුණු කරයි.
10 හා 11 ශ්‍රේණිවලදී ඉගෙනගත් දැනුම නැවත සම්බන්ධ කරමින්, උසස් පෙළ ඉදිරි පාඩම් සඳහා අවශ්‍ය ශක්තිමත් පදනමක් ගොඩනැගීම මෙහි ප්‍රධාන අවධානය වේ.
SFT | හිමන්ත හිරුෂාන්
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Time Stamps
00:00 හැදින්වීම
10:18 වර්ගඵලය යනු කුමක්ද?
20:01 මිනුම් ඒකක
24:15 සමචතුරස්‍රය
36:50 ඍජුකෝණාස්‍රය
47:00 ත්‍රිකෝණය
01:28:42 සමාන්තරාස්‍රය
01:38:01 ත්‍රපීසියම
01:55:29 වෘත්තය
02:01:55 කේන්ද්‍රික ඛණ්ඩය
02:09:55 සාරාංශය
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: