Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මේ හොඳ ලස්සන බෝනික්කා | Me Hoda Lassana Bonikka | Lama Geetha Sinhala (සිංහල ළමා ගීත) Gee Sindu

Автор: Kids Lanka

Загружено: 2021-12-29

Просмотров: 5636104

Описание:

Lama gee (ළමා ගී) Me Hoda Lassana Bonikka (මේ හොඳ ලස්සන බෝනික්කා) is a Sinhala Children's song. See below for Me Honda Lassana Bonikka lama geetha (ළමා ගීත) lyrics in English and Sinhala. This new video and the cover song was created in an effort to present this Sinhala Kids Song (සිංහල ළමා ගීත) for the entertainment and education of the future generations. Try to sing in karaoke style this aluth lama geetha with us. Also note the new video is available in mp3, mp4 download. Me Hoda Lassana Bonikka song was first sung by Roy Peiris and Swarnathilaka De Silva. It is one of the favorite Sinhala lama sindu (ලමා ගීත) for many kids.

Lyrics - Kithsiri Samaranayake
Music - Chandrapala Kuruvitage
Vocals - Roy Peiris and Swarnathilaka De Silva

This cover is presented by Thenuki & Senuli Kodituwakku

Contents of this video
00:00 - Intro, doll Emily leaving and sad
00:54 - Song Me Hoda Lassana Bonikka

Enjoy & stay connected for more Children's songs!
👉Subscribe :    / kidslanka  
Enjoy our videos:
👉Aththa Muththa (අත්තා මුත්තා) song    • අලුත් අවුරුද්දට අලුත්ම ළමා ගීතයක්, අත්තා ම...  
👉Sina Mal Godak Para Depaththe (සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ) song    • සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ | Sina Mal God...  
👉Thena Thena Raumata Idagena (තැන තැන රවුමට) song    • තැන තැන රවුමට | Thana Thana Raumata Idagen...  
👉 Nil Ahas Thale Age (නිල් අහස් තලේ අගේ) Song    • නිල් අහස් තලේ අගේ | Nil Ahas Thale Age | S...  
👉 Hinahevi Bonikka (හිනැහේවී බෝනික්කා) Song    • හිනැහේවී බෝනික්කා | සිංහල ළමා ගී | Hinahev...  
👉 Ayanna Kiyanna (අයන්න කියන්න) Song    • අයන්න කියන්න | සිංහල ළමා ගී | Lama Geetha ...  
👉 Pipi kusuma wadulu sibimin (පිපි කුසුම වදුලු සිබිමින්) song    • පිපි කුසුම වදුලු සිඹිමින් | ළමා ගීත | Pipi...  

Lyrics in Sinhala

මේ හොඳ ලස්සන බෝනික්කා...

තනිවී හඬනා හැටි දැක්කා..
ඒකයි විල ඉවුරේ ඉඳලා අපි
එක්කරගෙන ආවේ..
මේ හොඳ ලස්සන බෝනික්කා..
තනිවී හඬනා හැටි දැක්කා..
ඒකයි විල ඉවුරේ ඉඳලා අපි
එක්කරගෙන ආවේ..

කඳුළුවලින් කම්මුල් පෙඟිලා..

ලස්සන රතු සායම් මැකිලා..
බෝනික්කා අපි එක්කලා කිව්වා..
රහසක් ඉකිබිඳලා..
පුංචි බබා මං හිටි නිවසේ..
සෙල්ලමටයි හිත මුළු දවසේ..

පාඩම් වැරදීලා මේ පාරත්
පංතියෙ අන්තිමයා..
ඔක්කෝටම මුල බෝනික්කා..
කියලා බනිනව ලොකු අක්කා..
ඒ හින්දා මං යනවා යන්නට
එනවද මා එක්කා..

මේ හොඳ ලස්සන බෝනික්කා..
තනිවී හඬනා හැටි දැක්කා..
ඒකයි විල ඉවුරේ ඉඳලා අපි
එක්කරගෙන ආවේ..

කඳුළුවලින් කම්මුල් පෙඟිලා..
ලස්සන රතු සායම් මැකිලා..
බෝනික්කා අපි එක්කලා කිව්වා..
රහසක් ඉකිබිඳලා..
පුංචි බබා මං හිටි නිවසේ..
සෙල්ලමටයි හිත මුළු දවසේ..
පාඩම් වැරදීලා මේ පාරත්
පංතියෙ අන්තිමයා..
ඔක්කෝටම මුල බෝනික්කා..
කියලා බනිනව ලොකු අක්කා..

ඒ හින්දා මං යනවා යන්නට
එනවද මා එක්කා..
මකුළු දැලෙන් රුවලක් බැඳලා..
පුවක් කොලෙන් ඔරුවක් හදලා..
බෝනික්කා නලවන්නයි යන්නේ..
අපි ඔක්කොම නැගලා..
බෝනික්කා නලවන්නයි යන්නේ..
අපි ඔක්කොම නැගලා..
බෝනික්කා නලවන්නයි යන්නේ..
අපි ඔක්කොම නැගලා..

Lyrics in English
Me Hoda Lassana Bonikka
Thani wee hadana hati dakka
ekai vila iwuree idala api
ekkaragena awe...//

Kadulu walin kammul pegila...
Lassana rathu sayam makila...
Bonikka api ekkala kiwa...
Rahasak iki bidala...
Punchi baba mang hiti niwase...
Sellamatai hitha mulu dawase...
Padam waradeela me parath
Panthiye anthimaya...
Okkotoma mula bonikka...
Kiyala baninawa loku akka...
Eee hinda mang yanawa yannata
Enawada ma ekka...

Me Hoda Lassana Bonikka
Thani wee hadana hati dakka
ekai vila iuree idala api
ekkaragena awe...

Kadulu walin kammul pegila...
Lassana rathu sayam makila...
Bonikka api ekkala kiwa...
Rahasak iki bidala...
Punchi baba mang hiti niwase...
Sellamatai hitha mulu dawase...
Padam waradeela me parath
Panthiye anthimaya...
Okkotoma mula bonikka...
Kiyala baninawa loku akka...
Eee hinda mang yanawa yannata
Enawada ma ekka...

Makulu dalen ruwalak badala...
Puwak kolen oruwak hadala...
Bonikka Nalawannai Yanne...
Api Okkoma nagala...
Bonikka Nalawannai Yanne...
Api Okkoma nagala...
Bonikka Nalawannai Yanne...
Api Okkoma nagala...

Vectors and Animated Video credits to:
https://www.vecteezy.com
https://www.freepik.com
Cartoon Backgrounds Channel    • Cartoon background - Bedroom.  

#Kidslanka #Lamagee #Lamageetha #Mehodalassanabonikka

මේ හොඳ ලස්සන බෝනික්කා | Me Hoda Lassana Bonikka | Lama Geetha Sinhala (සිංහල ළමා ගීත) Gee Sindu

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

හැංගි මුත්තො හැංගියො සහ තවත් 5 ලස්සන සිංහල ළමා ගීත|Sinhala Kids Songs|SinhalaLamaGee|ChutiPanchoTV

හැංගි මුත්තො හැංගියො සහ තවත් 5 ලස්සන සිංහල ළමා ගීත|Sinhala Kids Songs|SinhalaLamaGee|ChutiPanchoTV

TOM VE JERRY | Renkli Kovalamaca | #YENİ Çizgi Film | @cartoonnetworkturkiye

TOM VE JERRY | Renkli Kovalamaca | #YENİ Çizgi Film | @cartoonnetworkturkiye

Me honda lassana bonikka | මේ හොඳ ලස්සන බෝනික්කා | sinhala lama gee | sinhala sindu

Me honda lassana bonikka | මේ හොඳ ලස්සන බෝනික්කා | sinhala lama gee | sinhala sindu

Rescue the truck from the pit with excavator and crane truck

Rescue the truck from the pit with excavator and crane truck

Masha and the Bear 2022 🎬 NEW EPISODE! 🎬 Best cartoon collection 👻👀 The Thriller NIght

Masha and the Bear 2022 🎬 NEW EPISODE! 🎬 Best cartoon collection 👻👀 The Thriller NIght

"Quack-tastic Adventures: The Beloved Tale of Five Little Ducks You Won't Forget!"

Tom et Jerry en Français | Jerry le farceur | WB Kids

Tom et Jerry en Français | Jerry le farceur | WB Kids

ස‌ෙල්ලම් ග‌ෙදර ළමා ගීත

ස‌ෙල්ලම් ග‌ෙදර ළමා ගීත

Tom & Jerry | A Bit of Fresh Air! | Classic Cartoon Compilation | @WB Kids

Tom & Jerry | A Bit of Fresh Air! | Classic Cartoon Compilation | @WB Kids

ළමා ගීත එකතුව | Children Song Collection | පුංචි ඔයාලා වෙනුවෙන්ම ජාතික රූපවාහිනියෙන්

ළමා ගීත එකතුව | Children Song Collection | පුංචි ඔයාලා වෙනුවෙන්ම ජාතික රූපවාහිනියෙන්

Крутые научные эксперименты с надувными игрушками

Крутые научные эксперименты с надувными игрушками

Mage Podi Thara | මගේ පොඩි තාරා | Sinhala Lama Gee |  අලුත්ම සිංහල ළමා ගීත 2025

Mage Podi Thara | මගේ පොඩි තාරා | Sinhala Lama Gee | අලුත්ම සිංහල ළමා ගීත 2025

Gama aulannam | ගම අවුලඤ්ඤං | Ranwala Balakaya | Cartoon Song Sri Lanka Rupavahini (TV) Corporation

Gama aulannam | ගම අවුලඤ්ඤං | Ranwala Balakaya | Cartoon Song Sri Lanka Rupavahini (TV) Corporation

Ambalame pina walan kadak gena song | අම්බලමේ පිනා වලං කදක් ගෙනා  | Sinhala Lama Geetha | ළමා ගීත

Ambalame pina walan kadak gena song | අම්බලමේ පිනා වලං කදක් ගෙනා | Sinhala Lama Geetha | ළමා ගීත

Kan kan buru sin sin noru song | කන් කන් බූරු සින් සින් නෝරු | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025

Kan kan buru sin sin noru song | කන් කන් බූරු සින් සින් නෝරු | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025

ආච්චියේ පෝච්චියේ වතුර නටනවෝ | Achchiye pochchiye wathura natanawo | Sinhala lama gee | සිංහල ළමා ගීත

ආච්චියේ පෝච්චියේ වතුර නටනවෝ | Achchiye pochchiye wathura natanawo | Sinhala lama gee | සිංහල ළමා ගීත

Истории из «Картонной школы» для детей с Крисом и его друзьями!

Истории из «Картонной школы» для детей с Крисом и его друзьями!

Color Train Ride + More Nursery Rhymes & Kids Songs |  NuNu Tv

Color Train Ride + More Nursery Rhymes & Kids Songs | NuNu Tv

තිත් වැටිච්ච පුංචි මුවෙක් මන් | Thith Watichcha | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීත

තිත් වැටිච්ච පුංචි මුවෙක් මන් | Thith Watichcha | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීත

දළඹු පුංචා කතා ටික එක දිගට | Dalambu puncha Full Cartoon

දළඹු පුංචා කතා ටික එක දිගට | Dalambu puncha Full Cartoon

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]