Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

නත්තල් ගීත එකතුව | naththal siya | naththal seeya song | pulun wage sudu | Sinhala Christmas Song

Автор: Punchi Tikiri - Sinhala Kids Songs

Загружено: 2025-12-20

Просмотров: 32455

Описание:

Sinhala christmas songs | නත්තල් සීයා | naththal seeye song | naththal siya | pulun wage sudu | සීයේ සීයේ නත්තල් සීයේ | naththal song sinhala | naththal geethika | naththal gee | naththal seeya song | santa song sinhala | naththal sindu | Sinhala Lama Gee | සිංහල ළමා ගීත | lama geetha 2025 | lama sindu | hiru kirana galana Christmas songs sinhala

සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ ළමා ගීත දිගටම බලන්න..
ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා..

සීයේ සීයේ නත්තල් සීයේ ගීතය පුංචි ටිකිරි විසින් නිර්මාණය කරන ලද ගීතයකි.

Lyrics

සීයේ සීයේ නත්තල් සීයේ
සීයේ සීයේ නත්තල් සීයේ

නත්තල් සීයේ ලස්සන ඇදුම කොයින්දෝ
පුලුන් වගේ දිග රැවුලක් කොහෙන් ලැබුනදෝ
පිනි මුවන්ගෙ කරත්තෙ උඩ එන්නෙ කොහොමදෝ
අනේ අපට බලා ගන්න දවල් එනවදෝ
අනේ අපට බලා ගන්න දවල් එනවදෝ

සීයේ සීයේ නත්තල් සීයේ
සීයේ සීයේ නත්තල් සීයේ

නත්තල් ගහ සරසාලා හැඩට තියන්නම්
ලස්සන ලියුමකුත් ලියලා එහි එල්ලන්නම්
මහන්සියට කාල යන්න කැවිලි හදන්නම්
කාල ටිකක් අරන් යන්න තියල තියන්නම්
සීයේ සීයේ නත්තල් සීයේ
සීයේ සීයේ නත්තල් සීයේ

නත්තල් සීයේ ලස්සන ඇදුම කොයින්දෝ
පුලුන් වගේ දිග රැවුලක් කොහෙන් ලැබුනදෝ
පිනි මුවන්ගෙ කරත්තෙ උඩ එන්නෙ කොහොමදෝ
අනේ අපට බලා ගන්න දවල් එනවදෝ
අනේ අපට බලා ගන්න දවල් එනවදෝ

සීයේ සීයේ නත්තල් සීයේ
සීයේ සීයේ නත්තල් සීයේ

සුදු නත්තල් සීය වගේ ඇදුම් අදින්නම්
පුංචි පැංචි හැම දෙනාට තෑගි බෙදන්නම්
පිනි මුවන්ගෙ කරත්තයක් හොයලා ගන්නම්
නත්තල් සීයටත් තෑගි අරගෙන එන්නම්

සීයේ සීයේ නත්තල් සීයේ
සීයේ සීයේ නත්තල් සීයේ
සීයේ සීයේ නත්තල් සීයේ
සීයේ සීයේ නත්තල් සීයේ


#lamageetha #lamagee #sinhalalamagee #sinhalakidssongs #christmassongsinhala #sinhalalamageetha #sinhalakidssongs #naththalsongs #naththalseeya #naththalsiya #dilisiDilisiAkase #kidssongs #kidsmusic #kids #childrensmusic #musicforkids #nurseryrhymes #LamaGee #lamasindu #SinhalaLamaGeetha #SinhalaKidsSinhala #sinhalakidssongs #hawa #hinchipinchihawa #kirisuduhawa #mamai punchikethale #punchiBaluRale #LamaGeeHinchi Pinchi Hawa, හිංචි පින්චි හාවා, කොටු වැටිච්ච පුංචි සරම | Kotu Watichcha Punchi Sarama, Balla Piduru Kanneth Na, බල්ලා පිදුරු කන්නෙත් නෑ, Thoppi Welenda Song, Api Mehemai Dath Madinne, අපි මෙහෙමයි දත් මදින්නේ, Agara Dagara Podi Hamige Waththa Lassanai, අඟර දඟර පොඩි හාමිගේ, Kiri Sudu Hawa, කිරි සුදු හාවා පැන පැන ආවා, Ha Ha Hari Hawa, හා හා හරි හාවා, Kandu Geta Nega Nega, කඳු ගැට නැග නැග, Punchi Balu Ralee | පුංචි බලු රාලේ, Tikiri Tikiri Tikiri Liya, කිරි ටිකිරි ටිකිරි ලියා, Anna Athana Kumbi Ralak, අන්න අතන කූඹි රැලක් ගුලක් බඳිනවා, Aliya hodawela Paddanawa, අලියා හොඩවැල පද්දනවා, Rosa Male Natuwe Katu, රෝස මලේ නටුවේ කටු, Menna Punchi Makuluwa, මෙන්න පුංචි මකුළුවා, Amma Gedara Na Podi Nangi Adanawa, අම්මා ගෙදර නෑ, Payana Kaledi, Koombiyo, පායනා කාලේදී, Ran Rabutan Gas Dekai, රන් රඹුටන් ගස් දෙකයි, Kalu Kadiyo, කළු කඩියෝ, Mage Podi Thara, මගෙ පොඩි තාරා, Tikiri tikiri tikiri liya | ටිකිරි ටිකිරි ටිකිරි ලියා | Kids Song | Sinhala Lama Geetha | ළමා ගීත sinhala kids songs නත්තල් සීයා | naththal seeye song | naththal siya | pulun wage sudu | සීයේ සීයේ නත්තල් සීයේ | naththal song sinhala | naththal geethika | naththal gee | naththal seeya song | santa song sinhala | Sinhala Lama Gee | සිංහල ළමා ගීත | lama geetha 2025 | lama sindu hiru kirana galana

නත්තල් ගීත එකතුව | naththal siya | naththal seeya song | pulun wage sudu | Sinhala Christmas Song

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Me Gase Boho Songs Collection | මේ ගසේ බොහෝ සිංහල ළමා ගීත එකතුව | Sinhala Lama Gee | Lama Geetha

Me Gase Boho Songs Collection | මේ ගසේ බොහෝ සිංහල ළමා ගීත එකතුව | Sinhala Lama Gee | Lama Geetha

අපේ සීයාට තියෙනවා ගොවිපලක් | Ape siyata thiyenawa gowipalak | Old MacDonald Sinhala Lama Geetha

අපේ සීයාට තියෙනවා ගොවිපලක් | Ape siyata thiyenawa gowipalak | Old MacDonald Sinhala Lama Geetha

Ну погоди! Все выпуски 1-16 (Nu Pogodi ) - Советские мультфильмы - Золотая коллекция СССР

Ну погоди! Все выпуски 1-16 (Nu Pogodi ) - Советские мультфильмы - Золотая коллекция СССР

Влад и Ники помогают своим друзьям - лучшие сказки для детей

Влад и Ники помогают своим друзьям - лучшие сказки для детей

හාවා ගියා කඩේ | Hawa Giya Kade | Sinhala Kids Songs | Lama Geetha | Fun Kids World

හාවා ගියා කඩේ | Hawa Giya Kade | Sinhala Kids Songs | Lama Geetha | Fun Kids World

Ho Gana Pokune  (හෝ ගානා පොකුනේ) | Ho Gana Pokuna  |  Official Music Video | Sinhala Sindu

Ho Gana Pokune (හෝ ගානා පොකුනේ) | Ho Gana Pokuna | Official Music Video | Sinhala Sindu

Колеса на швидкій допомозі Пісня + Надзвичайна ситуаціятранспортний засіб відео

Колеса на швидкій допомозі Пісня + Надзвичайна ситуаціятранспортний засіб відео

Podi kale daga keruwama | පොඩි කාලේ දඟ කෙරුවාම | Sinhala Lama Gee | සිංහල ළමා ගීත Sinhala kids songs

Podi kale daga keruwama | පොඩි කාලේ දඟ කෙරුවාම | Sinhala Lama Gee | සිංහල ළමා ගීත Sinhala kids songs

රන් රඹුටන් ගස් දෙකයි | Ran Rabutan Gas Dekai song collection | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025

රන් රඹුටන් ගස් දෙකයි | Ran Rabutan Gas Dekai song collection | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025

අලුත් සයිකලේ  Sinhala Baby Song Collection | Sinhala Kids Songs | Nursery Rhymes | Baby Vibes

අලුත් සයිකලේ Sinhala Baby Song Collection | Sinhala Kids Songs | Nursery Rhymes | Baby Vibes

ළමා ගීත එකතුව | Children Song Collection | පුංචි ඔයාලා වෙනුවෙන්ම ජාතික රූපවාහිනියෙන්

ළමා ගීත එකතුව | Children Song Collection | පුංචි ඔයාලා වෙනුවෙන්ම ජාතික රූපවාහිනියෙන්

Кругляши - Давай играть! Большой Сборник Мультфильмов🚌👶🐶

Кругляши - Давай играть! Большой Сборник Мультфильмов🚌👶🐶

බකමූණෝ හ්ම්ම් හ්ම්ම් | Bakamuno hmm hmm | Sinhala Lama Geetha | සිංහල ළමා ගීත 2025 | lama sindu

බකමූණෝ හ්ම්ම් හ්ම්ම් | Bakamuno hmm hmm | Sinhala Lama Geetha | සිංහල ළමා ගීත 2025 | lama sindu

Mamai Punchi Kethale Playlist | මමයි පුංචි කේතලේ - ළමා ගීත එකතුව | Sinhala Lama Gee | සිංහල ළමා ගීත

Mamai Punchi Kethale Playlist | මමයි පුංචි කේතලේ - ළමා ගීත එකතුව | Sinhala Lama Gee | සිංහල ළමා ගීත

හැංගි මුත්තො හැංගියො සහ තවත් 5 ලස්සන සිංහල ළමා ගීත|Sinhala Kids Songs|SinhalaLamaGee|ChutiPanchoTV

හැංගි මුත්තො හැංගියො සහ තවත් 5 ලස්සන සිංහල ළමා ගීත|Sinhala Kids Songs|SinhalaLamaGee|ChutiPanchoTV

Jungle Book in Sinhala | Sinhala Cartoon | @SinhalaFairyTales

Jungle Book in Sinhala | Sinhala Cartoon | @SinhalaFairyTales

පුලුන් වගේ සුදු රැවුල දිගයි | Pulun Wage Sudu | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීත

පුලුන් වගේ සුදු රැවුල දිගයි | Pulun Wage Sudu | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීත

මුතු පිනි කැට රෑ පුරාම ඇතුළු ගීත එකතුව |  Gentle Nature Songs Collection | Dedunu Gee TV

මුතු පිනි කැට රෑ පුරාම ඇතුළු ගීත එකතුව | Gentle Nature Songs Collection | Dedunu Gee TV

මගේ චුටි නංගියා ඇතුලු ලස්සන ලමා ගීත එකතුවක් | Mage Chuti Nangiya | Sinhala Lama Gee | ChutiPanchoTV

මගේ චුටි නංගියා ඇතුලු ලස්සන ලමා ගීත එකතුවක් | Mage Chuti Nangiya | Sinhala Lama Gee | ChutiPanchoTV

СБОРНИК ВЕСЁЛЫХ ПЕСЕН ПРО УТЯТ — ДЛЯ МАЛЫШЕЙ И ДОШКОЛЬНИКОВ

СБОРНИК ВЕСЁЛЫХ ПЕСЕН ПРО УТЯТ — ДЛЯ МАЛЫШЕЙ И ДОШКОЛЬНИКОВ

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com