How to Justify Sampling Techniques with Examples හරියටම කරන විදිහ උදාහරණ සමග ඉගෙන ගමු
Автор: Learn with MADU
Загружено: 2025-08-06
Просмотров: 217
ඉතින් කොහොමද මගේ ආදරණිය යාලුවනේ? අද මම ඔයාලට අරගෙන ආවේ Sampling Techniques ගැන මම කරන video series එකේ අවසාන video එක. ඒ කියන්නේ අපි research එක කරන්න පාවිච්චි කරපු Sampling Technique එක හරියටම Justify කරන විදිහ. ඇත්තටම මේක ගොඩක් වදගත් දෙයක්. මොකද ඔයාට ඔයා කරපු දේ හරියට justify කරගන්න බැරි නම් ඔයාගේ research එකෙන් ඔයාට එන්න තියන ලකුණු ගොඩක් ඔයාලට නැති වෙලා යන්න පුළුවන්. ඉතින් මේ video එක ඉවර වෙනකල් බලලා ඒ justifications හරියටම කරන විදිහ හරියටම ඉගෙන ගන්න.
• Sampling Techniques ගැන හරියටම ඉගෙන ගමු Ep...
• Sampling Techniques කියන්නේ මොනවද? ඒ ගැන හ...
#research #english #srilanka #learn #finalyearproject #finalyearstudent #final #education #university #techniques #secrets #educationservices #teacher #teaching #academic #learnenglish
#SamplingTechniques
#ResearchMethods
#QuantitativeResearch
#QualitativeResearch
#DataCollection
#SampleSize
#ResearchDesign
#AcademicWriting
#ThesisHelp
#DissertationTips
#ResearchTips
#PhDLife
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: