බුදු දහම ලෝකයේ ඇති ශේෂ්ඨතම දර්ශනය වන්නේ ඇයි? විද්‍යාඥයෙකුගේ ඇසින්-Why Buddhism Is a Great Philosophy
Автор: Science With Ruchira
Загружено: 2021-07-23
Просмотров: 246541
ශ්‍රී ලංකාව කියන්නේ ගොඩක් බෞද්ධයන් ජීවත් වෙන රටක්. ගොඩක් බෞද්ධයන් ආඩම්බර වෙනවා බුදු දහම දර්ශනයක් විදිහට එහි ඇති ශේෂ්ඨත්වය ගැන. හැබැයි ගොඩක් දෙනෙක් දන්නේ නැහැ ඇයි දර්ශනය අතින් ඒ කියන්නේ Philosophy අතින් එහෙම වෙන්න ඇයි කියලා. ඒ ගැන තමයි මේ වීඩියෝ එක.
මේ වීඩියෝ ඉදිරිපත් කරන්නේ 2021 වසරේ ඇසල පොහොය දවසේ.
මේ වීඩියෝවේ ඇති අපැහැදිලිකම් සහ වඩා තේරුම් ගැනීම පිණිස නාරද චතුරංග මහතා විසින් සාදා එවූ උපසිරසි ගොනුවත් මේ සඳහා එකතු කලේ ඉතාම කෘතඥ වෙමින්.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: