NEW PROGRAM! අලුත්ම වැඩසටහනකින් 'අ'යන්නේ සිට ගෙවතු-වගාව කියාදෙන ප්‍රයත්නයක පෙරවදන: CHAT with UDAYA.
Автор: Sri Lankan Life
Загружено: 2022-01-25
Просмотров: 12572
/ sri-lankan-life-104356004592444
දැවැන්ත ආහාර-අර්බුදයක පෙරනිමිති පලවෙන මේ වේලාවේ, ගෙවතු වගාවක් ඇතිකරගැනීම අත්යාවශ්‍යතාවයක්. ඒ අවශ්‍යතාවට අවැසි සියලු උපදෙස් මුල සිටම ලබාදෙන්න උදය මහත්මයා සුදානමින්.
අලුත්ම වැඩසටහනකින් 'අ'යන්නේ සිට ගෙවතු-වගාව කියාදෙන ප්‍රයත්නයක පෙරවදන අප මෙසේ සනිටුහන් කරමු.
රැඳී සිටින්න අප හා දිගටම. පළමු ගෙවතු පාඩම ළඟදීම.
ඔබගේ ගෙවතු සම්බන්ද ප්‍රශ්න/අදහස් අප වෙත යොමුකරන්න, ශ්‍රී ලන්කන් ලයිෆ් (SRI LANKAN LIFE) ෆේස්බුක් පිටුව follow කරන්න:
/ sri-lankan-life-104356004592444
Send us your questions/queries regarding home gardening via our Facebook page. Follow us at / sri-lankan-life-104356004592444
Sri Lankan home gardens, Udaya mahaththaya, Udaya De Silva, rividina arunella, chat with udaya, how to grow home gardens from the start, starting a home garden, aluthin gewaththak sadagamu, gewaththak mula sitama, gewathu wagawa
Background music:
Sector - 7 · Talking In Technicolor
B.E.A.N.S.
℗ Talking in Technicolor Sounds
Animations:
IntroMate - Intro Maker for YT
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: