Sakura range | Live Show | 2005 | Gampaha
Автор: Mihiruk Zone
Загружено: 2021-08-01
Просмотров: 183355
සකුරා රේන්ජ් ස්වර්ණමය යුගයේදී ඉදිරිපත් කරන ලද ප්‍රසංගයකි.
වසර 2005 දී ගම්පහ පුරවරයේදී වේදිකා ගත වූ මේ ප්‍රසංගය සදහා එකල ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් ගීත ගායනා කර ඇත.
වසර 16කට පෙර උවද ඔබ අප සොයන රසය මේ තුල එලෙසම ඉතිරිව ඇති බව මගේ හැගීමයි.
#sakuraRange #Liveshow2005 #AjithMuthukumarana
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: