දරු ප්‍රසූතියකට රෝහලට රැගෙන යා යුතු දෑ 👩🍼🛍️Hospital Bag For Mom
Автор: Chami with Aishu
Загружено: 2023-07-13
Просмотров: 19941
මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ දරු ප්‍රසූතියකට රෝහල් ගත වන විට මව සදහා රැගෙන යා යුතු රෝහල් බෑගය පිළිබඳව.
මේ ආකාරයට හදා ගත්ත හොස්පිටල් බෑගය රජයේ හෝ පෞද්ගලික යන ඕනෑම රෝහලකට අරගෙන යන්න ඔයාලට පුලුවන්. රෝහල් කිහිපයක ලැයිස්තු සහ අත්‍යවශ්‍ය වේ යැයි හැගෙන දේවල් කිහිපයකුත් සමග මම මේ රෝහල් බෑගය සූදානම් කරලා තියෙනවා.
මේ සමග දාගන්න ඔයාලගේ ඇදුම් හැම එකක්ම බේබි වොශින් ලික්විඩ් එකකින් හෝ බේබි සබන් එකකින් සෝදා වියලා ස්ත්‍රික්ක කර අසුරාගන්න අමතක කරන්න එපා.
දැනගන්න අවශ්‍ය යමක් තියේ නම් , මේ මගේ වීඩියෝ වල තියෙන ඕනෙම baby item එකක් ඔයාලා කැමති theme එකකට හෝ design colors අනුව තෝරාගෙන online oder කරන්න ඕනෙනම් comment එකකින් සම්බන්ධ වන්න නැතිනම් Chami with aishu fb page එක හා සම්බන්ධ වන්න.
Our page link: https://www.facebook.com/profile.php?...
බබා වෙනුවෙන් හොස්පිටල් බෑගය හදා ගන්නා ආකාරය මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුලුවන්.
Hospital Bag For Baby | What's In My Baby's Hospital Bag
• බබාගේ hospital බෑගය | What's In Baby's H...
මම බබා වෙනුවෙන් hospital bag එක හදාගත්ත විදිය:
Hospital Bag For Baby 🤰❤️| What's In My Baby's Hospital Bag
• බබාගේ hospital බෑගය | What's In Baby's H...
මම වෙනුවෙන් hospital bag එක හදාගත්ත විදිය
Hospital Bag For Mom 🤰❤️ | What’s In My Hospital Bag
• දරු ප්‍රසූතියකට රෝහලට රැගෙන යා යුතු දෑ 👩...
Baby's Gender reveal
• Girl Or Boy? | Baby's Gender Reveal 👶🏻 Cha...
Our Pregnancy Photoshoot 🤰🏼📸
• Видео
shopping for baby elegant smokers
• Shopping for baby🛒👩🍼| First Experiences #...
shopping for baby part 2
• Shopping For Baby Part 2 #2023 #shopping...
බබා ගේන්න hospital ගිය විදිහ
• Видео
අංගුලිමාල පිරිත සහ සෙත්කවි මාලාව (ගැබිනි මව්වරුන් සහ දරුවන් බලාපොරොත්තු වන මව්වරුන් සදහා )
• අංගුලිමාල පිරිත සහ සෙත්කවි මාලාව🙏🏻🤰#anguli...
නරසීහ ගාථා
• Видео
ගර්භණී මව්වරුන් සදහා වූ තුන්වරු පිරිත | පළමු වරුව
• ගර්භණී මව්වරුන් සදහා වූ තුන් වරු පිරිත | ප...
ගර්භණී මව්වරුන් සදහා වූ තුන්වරු පිරිත | දෙවන වරුව
• ගර්භණී මව්වරුන් සදහා වූ තුන් වරු පිරිත | ද...
ගර්භණී මව්වරුන් සදහා වූ තුන්වරු පිරිත | තෙවන වරුව
• ගර්භණී මව්වරුන් සදහා වූ තුන් වරු පිරිත | ත...
Our pre wedding shoot session 01
• Our pre wedding shoot session 01 👰🏻♀️🌹| T...
Hey, everyone! Thanks for watching.
Subscribe and help to grow up
Thank you so much for spending time with me and watching this video!
#hosptalbagformom #whatsinmyhospitalbag #මවසදහාරෝහල්බෑගය
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: