Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

බබා මුලින්ම හබුන් කෑවේ මෙහෙමයි|THIS IS HOW OUR BABY FIRST ATE SOLID FOODS| BERI BATH |CHOPPED RICE|

Автор: Smiles In Harmony

Загружено: 2024-01-26

Просмотров: 12468

Описание:

#smilesinharmony #beribath #බබාටකෑම #BabyFoodRecipe
welcome to Smiles in Harmony !

අපේ ජීවිතයේ ලස්සනම දවස තමයි අපේ චුටි දු අපි ලඟට ආපු දවස.ඉතින් අද වීඩියෝ එකෙන් අපි ගෙනාවේ කොහොමද අපේ චුටි දූ මුලින්ම හබුන් කෑවේ කියල..

ඉතින් මේ වීඩියෝ එකෙන්,

*බබාට දෙන්න කොහොමද මන් බේරී බත හදාගත්තේ ?
*බේරී බත් හදත්දී සැලකිලිමත් වෙන්න ඕනි දේවල් මොනවද
*බේරී බත් හදන්න මොන හාල් වර්ගයද මන් ගත්තේ
*බබාගේ කෑම් දාන්න මන් ගත්තේ මොන වගේ භාජනද?
*ප්ලාස්ටික් භාජන වල බබාගේ කෑම දාන එක හොඳද?

වගේ කරුණු රාශියක් ගැන කතා කරනවා.ඉතින් කිරි සිහිනය වෙනුවෙන් මඟ බලාගෙන ඉන්න අම්මා කෙන්ක්ට තාත්තා කෙනෙක්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා මන් හිතනවා.

ඔයාලගේ අත්දැකීම් තියෙනවා නම් ඒවත් comment section එකේ බෙදාගන්න අමතක කරන්න එපා.අනිවාර්යෙන් තව කෙනෙක්ට ඒවා වැදගත් වෙයි.

🛑Disclaimer :මෙම නාලිකාව නිර්මාණය කර ඇත්තේ මගේ පුද්ගලික අත්දැකීම් බෙදාගැනීම සඳහා පමණි .මම වෛද්‍ය වෘත්තිකයෙකු නොවන බැවින් මෙම වීඩියෝවල සඳහන් ඕනෑම ප්‍රතිකර්මයක් කිරීමට පෙර කරුණාකර ඔබගේ වෛද්‍ය උපදේශකවරයා හමුවන්න. මෙම වීඩියෝවේ අන්තර්ගතය සාමාන්‍ය තොරතුරු සඳහා පමණක් වන බව සලකන්න.

🛑Disclaimer : This channel is created only to share my personal experience .I am not a medical professional so please consult your medical advisor before taking any medication or trying any remedy mentioned in these videos.The content of this video is for general information purpose only and does not replace private consultaion with your doctor .

Thanks for watching!

Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell

Smiles In Harmony on Social Media
✘ Follow on Facebook :
✘ Follow on Instagram :
✘ Follow on TikTok :

Other Videos in our channel:-
--------------------------------------------
++ALL ABOUT NT SCAN & DOWN SYNDROME IN SINHALA | NT SCAN SRI LANKA| NT ස්කෑන් ගැන දැනගත යුතුම දේවල්
   • ALL ABOUT NT SCAN & DOWN SYNDROME IN SINHA...  

++THE BEAUTIFUL TRANSFORMATION: OUR NEW LIFE WITH BABY | SINHALA| බබා එක්ක ලස්සන වෙන අපේ ජිවිතේ
   • THE BEAUTIFUL TRANSFORMATION: OUR NEW LIFE...  

++HOW TO BE MENTALLY STRONG DURING DIFFICULT STUATIONS | ජිවිතයේ අමාරුම තැන් වලදී මනස ශක්තිමත් කරගමු
   • HOW TO BE MENTALLY STRONG DURING DIFFICULT...  

++HOW THE BABY LOOKED FROM THE NT SCAN & ANOMALY SCANS | MY PREGNENCY JOURNEY| අපේ ජීවිතයේ ලස්සනම දවස
   • HOW THE BABY LOOKED FROM THE NT SCAN & ANO...  

Tags:
--------
#බබාටකෑම_කැවීම #බබාගේබර #කෑම_පටන්_ගැනීම #baby_weight #babyfood #starting_food_for_baby #babatakema #viral #බබාට #බබාට කෑම #beribatha,#babatakema,#kema,#recipesinhala,#babatakema,#beri,#batha,#බෙරිබත,#බෙරි,#බත,#බබාටකෑම,#බබාට,#කෑම,ව#babyfoodrecipe,#baby foods6months,#babyfoodrecipesfor6month,#choppedrice,#babyfood recipesinhala,#bestparentingsinhala,#beribathahadanaheti,#beri batha,#babataberibatha,#babatakawanahati,#babataketikema,#starting babyonsolids,#බබාටකෑම,#babyfoods7months,#sinhalababyfood recipe,#smilesinharmony,#startingsolids,#babyfood,#හබුන්,#bdpfree plastic

බබා මුලින්ම හබුන් කෑවේ මෙහෙමයි|THIS IS HOW OUR BABY FIRST ATE SOLID FOODS| BERI BATH |CHOPPED RICE|

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මාස 06 බබාට මේ විධියට දුන්නොත් කවදාවත් කෑම එපා වෙන්නේ නැහැ!!!! 10 meals for 6 months baby #babyfood

මාස 06 බබාට මේ විධියට දුන්නොත් කවදාවත් කෑම එපා වෙන්නේ නැහැ!!!! 10 meals for 6 months baby #babyfood

මාස 06-12 බබාට කෑම සමග මව් කිරි දෙන හරිම විධිය මෙන්න !!!!

මාස 06-12 බබාට කෑම සමග මව් කිරි දෙන හරිම විධිය මෙන්න !!!!

බබාට හාල් මැස්සො කුඩු කවන්න කලින් මේක බලන්න |Shyamalee Pathirage |Ape Miss - අපේ මිස්

බබාට හාල් මැස්සො කුඩු කවන්න කලින් මේක බලන්න |Shyamalee Pathirage |Ape Miss - අපේ මිස්

ඔයත් දවසම තනියම බබා බලාගෙන ඉන්න කෙනෙක්ද | Morning to Night Routine With 7 months Baby

ඔයත් දවසම තනියම බබා බලාගෙන ඉන්න කෙනෙක්ද | Morning to Night Routine With 7 months Baby

Night routine with Emryn |കുഞ്ഞിന്റെ കൂടെ ഉള്ള ഒരു ദിവസം കണ്ടല്ലോ |

Night routine with Emryn |കുഞ്ഞിന്റെ കൂടെ ഉള്ള ഒരു ദിവസം കണ്ടല്ലോ |

මාස 4 බර අඩු බබාට කෑම දෙන්නෙ කොහොමද????

මාස 4 බර අඩු බබාට කෑම දෙන්නෙ කොහොමද????

බෙරි බත -beri batha-🥣#babata kema-chopped  rice-sinhala baby food resipe

බෙරි බත -beri batha-🥣#babata kema-chopped rice-sinhala baby food resipe

මාස 5 සහ මාස 6 බබාට ආහාර ආරම්භ කිරීමට පෙර දැනුවත් විය යුතුම කරුණු

මාස 5 සහ මාස 6 බබාට ආහාර ආරම්භ කිරීමට පෙර දැනුවත් විය යුතුම කරුණු

බබාට අමතර ආහාර ආරම්භයට අවශ්‍ය බඩු සුදානම් කරගමු.| අවශ්‍යම වන items ටික 💙🩷

බබාට අමතර ආහාර ආරම්භයට අවශ්‍ය බඩු සුදානම් කරගමු.| අවශ්‍යම වන items ටික 💙🩷

ගමනක් යද්දී කොහොමද කෑම දෙන්නේ | What my Baby Eats in a Day

ගමනක් යද්දී කොහොමද කෑම දෙන්නේ | What my Baby Eats in a Day

මාස 4.5 හෝ මාස 6 අමතර ආහාර ආරම්භය ගැන හැමදේම. අවශ්‍යය දේවල් මොනවාද?

මාස 4.5 හෝ මාස 6 අමතර ආහාර ආරම්භය ගැන හැමදේම. අවශ්‍යය දේවල් මොනවාද?

පුංචි පැටියට මස් මාළු දෙන හරි විදිහ. How to feed meat fish and eggs  | Ape miss- අපේ මිස් |

පුංචි පැටියට මස් මාළු දෙන හරි විදිහ. How to feed meat fish and eggs | Ape miss- අපේ මිස් |

බබාට වේල් තුනට මම හදපු බෙරිබත් 🥣 #බබාටකෑම #babatakema #babyfoodidea #babychoice #babysfirstfoods #fy

බබාට වේල් තුනට මම හදපු බෙරිබත් 🥣 #බබාටකෑම #babatakema #babyfoodidea #babychoice #babysfirstfoods #fy

What My 7 Months Old Eat in a Day | ප්‍රධාන වේල් 3 මොනවද 👶 | Homemade Foods

What My 7 Months Old Eat in a Day | ප්‍රධාන වේල් 3 මොනවද 👶 | Homemade Foods

බබා හම්බවෙලා රෝහලේන් පිටවෙන්න කලින් මේ දේවල් ගැනත් හිතන්න 💙🩷

බබා හම්බවෙලා රෝහලේන් පිටවෙන්න කලින් මේ දේවල් ගැනත් හිතන්න 💙🩷

මාස 6 සිට උසට සරිලන බර පවත්වාගෙන යන්න මම දුන්න අමුද්‍රව්‍ය ලිස්ට් එකක්ම_බබාගේ බර_Babatakama_kidsfood

මාස 6 සිට උසට සරිලන බර පවත්වාගෙන යන්න මම දුන්න අමුද්‍රව්‍ය ලිස්ට් එකක්ම_බබාගේ බර_Babatakama_kidsfood

මීට කලින් කවුරුත් කියා දුන්නේ නැති රහස් Tips සමඟ... 😱 | Jawa Food Corner

මීට කලින් කවුරුත් කියා දුන්නේ නැති රහස් Tips සමඟ... 😱 | Jawa Food Corner

බෙරිබත (සුවදැල් හාල් බත් දීලා බබාගෙ බර වැඩි වුනෙ නෑ#minivlog #babyfood #බබාටකෑම

බෙරිබත (සුවදැල් හාල් බත් දීලා බබාගෙ බර වැඩි වුනෙ නෑ#minivlog #babyfood #බබාටකෑම

කඩේ සීරියල් වලට වඩා රසට ගුණට | බර අඩු බබාලට ලේසියෙන්ම කවාගන්න | මාස 6ට වැඩි බබාගෙ කෑම

කඩේ සීරියල් වලට වඩා රසට ගුණට | බර අඩු බබාලට ලේසියෙන්ම කවාගන්න | මාස 6ට වැඩි බබාගෙ කෑම

✔දවසම බබාට බත් නැතුව මේ විදිහට කෑම දීලා බලන්න|baby food menu|

✔දවසම බබාට බත් නැතුව මේ විදිහට කෑම දීලා බලන්න|baby food menu|

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]