Awanhale Oyage Suwa Karaoke With Editable Lyrics | Damith Asanka Karaoke
Автор: DTEC MUSIC
Загружено: 2021-02-12
Просмотров: 40298
අවන්හලේ ඔයාගේ සුව විදින්නෑ කියා
දහස් වරක් දිවුරන්නම් මම නලලෙ අත තියා
පවන් සලන නුවන් අගින් හිනැහිලා බලා
නතර වෙලා කතා කරමු අපි මදක් නැවතිලා
ඔයා මගෙම මම ඔයාගෙම වෙයිද කිය කියා
ඉන්නට මම ආසයි ඔබේ ඇස් දෙකේ ගුලි වෙලා
සිතැගි ප්‍රේමයේ අපිට අපි තමයි ගැනම සිත සිතා
හෝරා දෙකක් තුනක් අපි ඉදිමු අදට ලං වෙලා
අවන්හලේ ඔයාගේ සුව විදින්නෑ කියා
දහස් වරක් දිවුරන්නම් මම නලලෙ අත තියා
හිනා පිපෙන ඔයාගේ සුදු මූණ බල බලා
ඉන්නට මට ආසයි රත්තරන් ඔබට ලං වෙලා
හතර පෝරුවෙ අවසර අප හට නොලැබෙනා නිසා
සද මූදු වෙන්න පෙර අපි සමුගනිමු ආදරෙයි කියා
අවන්හලේ ඔයාගේ සුව විදින්නෑ කියා
දහස් වරක් දිවුරන්නම් මම නලලෙ අත තියා
පවන් සලන නුවන් අගින් හිනැහිලා බලා
නතර වෙලා කතාකරමු අපි මදක් නැවතිලා
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: