BSc Nursing Degree in Sri Lanka: Everything You Need to Know!
Автор: COLOMBO BEES
Загружено: 2024-12-10
Просмотров: 14450
Hiii සුභ දවසක් ඔයාලට,අපී ColomboBEES 🐝 🐝
කැම්පස් එන්න බලන් ඉන්න ඔයාලා (සහ දැනට NTS එකේ nurse කෙනෙක් නම් ඔයාලත්) කොහොමද ලෝකයේ හොදම පිලිගැනීමක් තියන සහ ඉතා හොද විදේශ රැකියා අවස්ථා තියන nursing degree එකක් ගන්නේ.ඒ විදිහ අපි සරලව ඔයාලට කියලා දෙනවා.
ඒ වෙනුවෙන් නිර්මාණය වූ පළමු විඩියෝ එක තමයී මේ.ඉදිරියට අපි තවත් Nursing ගැන ගොඩක් වටිනා විස්තර රැසක් ගෙන එන්න සූදානමින් ඉන්නේ✌️😎💉
ඉදිරි විඩියෝ වලින්,
01.දකුනු ආසියාවේ පළම සහ එකම හෙද පීඨය ගැන සම්පුර්ණ විස්තරයක්.
02. NTS කරපු ඔයා කොහොමද කොළඔ කැම්පස් එකට ඇවිත් උපාධය සම්පූර්ණ කරගන්නේ.
03.කැම්පස් යන ගමන්, ගෙදර ඉන්න ගමන් pharmacist කෙනෙක් වෙන්නේ කොහොමද?
04.Nursing lecture කෙනෙක් වෙන්නේ කොහොමද?
05.KDU Nursing
06.Nursing කරලා යන්න පුලුවන් රටවල් සහ ඒ අත් දැකීම් ඇති අය සමග අත්දැකීම් බෙදාගැනීම.
වගේ ගොඩක් දේවල් අරන් එනවා
අපිත් එක්ක දිගටම රැඳලා ඉන්න,
Colombo BEES 🐝 ♥️
How to Become a Nurse in Sri Lanka: A Complete Guide to BSc Nursing Degree
Are you passionate about healthcare and helping others? In this video, we’ll walk you through the steps to pursue a BSc Nursing degree in Sri Lanka and start your journey to becoming a registered nurse.
Nursing is a rewarding career with endless opportunities to grow and contribute to the healthcare sector. If you're ready to take the first step towards becoming a nurse in Sri Lanka, this video is for you!
Don't forget to like, share, and subscribe for more educational content and tips about nursing and student life in Sri Lanka!
#BScNursingSriLanka #NursingDegreeSriLanka #NursingCareerSriLanka #StudyNursingSriLanka #SriLankaNursing
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: