Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

හිටිවන කවි, hitiwana kavi, Nio ජාතික විද්වත් සංවිධානය ඉදිරිපත් කළ කෑගලු සංදේශය සාහිත්‍ය වැඩසටහනේදී..

Автор: Migara Bamunusinghe

Загружено: 2023-08-22

Просмотров: 4022

Описание:

පසුගියදා කෑගල්ල නගර ශාලාව මිනිසුන්ගෙන් පිරී ඉතිරී ගියේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සාහිත්‍යවේදියා ඉදිරිපත් කරනු ලබන කෑගලු සන්දේශය ජන කවිය ජන ජීවිතය ගීතය එකට මුසු කරගත් ජාතික විද්වත් සංවිධානය මගින් සංවිධානය කළ ඒ අපූරු මොහොත වෙනුවෙන්. මේ වැඩ සටහනේ එක් තැනකදී සබරගමුව ගැන , කෑගල්ලේ ජනයා ගැන, කෑගල්ල මූලික කරගත් සාහිත්‍යය ගැන හිටිවන කවියෙන් කියන්නට මට හිටිහැටියේ ම අභියෝගයක් ගෙනාවේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කවියා. මේ මම ඒ අභියෝගයට මුහුණ දුන් ආකාරය. ඒ මොහොතට මට ආරාධනා කිරීම සම්බන්ධව ජාතික විද්වත් සංවිධානය හිතවතුන්ට මගේ ස්තුතිය.මේ වීඩියෝ එක අරගෙන දුන්නේ වෛද්‍ය රොෂාන් ජයකොඩි සහෘදයා. ඔහුටත් මගේ ස්තුතිය...
" එළඹෙන දිනක් ඇත එදිනට පෙරට යමු.. ජය වේවා ඔබට මිනිසුන් සබරගමු...

හිටිවන කවි, hitiwana kavi, Nio ජාතික විද්වත් සංවිධානය ඉදිරිපත් කළ කෑගලු සංදේශය සාහිත්‍ය වැඩසටහනේදී..

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

හිටිවන කවි මිගාර බමුණුසිංහ‍ සුදත් ලියනගේ නිලූෂා මනෝරත්නයන්ගේ කවි සිතම දම් පාටයි එළි දක්වන මොහොතේ

අරගලයේ හිටිවන කවි. 2022  අප්‍රෙල් අරගලය බිමේදී ඇතුගල්පුර ගොඨාගෝගම පරිෂ්‍රයේ අරගල කවි හවස වැඩසහනේදී..

0762309917.කුඹුරේ පලහිලවුව සංවාදය මුල් කොටස.නිශ්ශංක සහ චමිලා .

"අතකස" පෙරකදෝරු ඉස්කෝලේ හිටිවන කවි මඩුව. | Three Vision TV

කව් රැජිනිය මුලසුන දැරූ පරිසර වන්දනාව කවි මඩුව / latha de silava / kavi maduwa / gajaman TV

කොහේද හිටපු ලොම්පෝලෙක් රජ වෙච්චී | මුල්ගිරිගල හිටිවන කවි | 2022.11.27

සිංහලයේ කළකරුවන්ගේ අභිමානය වැලලී යන හිටවන කවි Kavi maduwa යට ජංගියක් තිබුනත් ඇති වැලක වනා  Rat

සෙත්සිරි අරණ කවි පෙළහර - TNL- 15-12-2022

බොහොතු ෆෙයාර් කර්තේ මෙර දෝස්තී.. සමන් හෙමරත්න ප්‍රවීනයාට කියූ කවි...

“ රැටියල අපි” සංවිධානය කළ කවි මඩුව. ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානය. බුලත්සිංහල . 2024.03.02

හිටිවන කවි මඩුව - සැප්තැම්බර් 24 වෙනි ඉරිදා රාත්‍රියේ බිනර සඳ යට වැඩසටහනේදී..

හිටිවන කවි තඹුත්තේගම ගොවි අරගලයේදීය. Impromptu poetry at farmers struggle Thabuththegama 2022-05-06

හිනා වෙවී බලන්න ලස්සන කවි සංවාදයක්. කොස්වැටියේ මැණිකේ කිවිඳිය සමග රංචමඩමේ ජිනදාස කිවිඳු

හිටිවන කවි , සොදුරු සිහිනයකි රෑ රත්නපුර වැඩසටහනේදී. මිගාර බමුණුසිංහ සමග සුදත් ලියනගේ

අන්න කවි මඩු… පැහැදිලියි.. ලස්සනයි..! යටියන්තොට කුමාරි සෙට් එකත් එක්ක බුලත්සිංහල හොල්ලයි…0788408018

Migara Bamunusinghe | Kavi 10ta Gee Dahayak | මිගාර බමුණුසිංහ | කවි 10ට ගී දහයක්

සිහි නැති කරන හැමගෙම සිහි එනවාද . හුස්ම නිර්වින්දනීය සෞන්දර්ය ඉඩහසර

Kavi.  Rathupaswala lalith කවි ණම කවි.

Kavi. Rathupaswala lalith කවි ණම කවි.

හිටිවන ම කවියේ යතිවර ලකුණ | බුලත්සිංහල කවි මඬුවෙන්... | 2023.12.02

Nikawala kavi maduwe

Nikawala kavi maduwe

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]