Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මාසෙන් ජීවිතය වෙනස් කරන්න Change your life with Law of Attraction

Автор: Nadeepa Ranasinghe

Загружено: 2020-11-27

Просмотров: 117675

Описание:

Life is not something that happened accidentally. Every action has a reaction. Even a little tele-pulse that your thought vibrates can make a huge impact on your life. When you learn the Law of Attraction it is very easy to understand the science behind success and peace. Success is not a material world. It's an emotional war you have to conquer. Thank you for joining my YouTube to learn to change the life you are experiencing right now. Law of Attraction is the key that opened the magical door of my success and I could cure the severe depression I went through in my life, without any medication.
You can predict how your life gonna be. Just follow the instructions and consciously watch your emotions and thoughts. When we stuck in a very bad phase of our life we feel like we can never come out of that situation but if you master the mind, you may control your emotions and change your reality. Law of Attraction will guide you like a light. Nadeepa Ranasinghe YouTube channel will always be there being the light. If you need to change the reality this is the place you can learn the art to do it. Thank you, everyone. Love you

Content of this video
00:00 - Intro
00:50 - Can we change our life?
01:16 - What if your life was a film
02:04 - Unplugging technique
05:23 - Exercise to practice unplug technique to change your reality
06:52 - Explanations with examples
08:21 - Conclusion

ජීවිතය අහම්බයක් නෙවෙයි. හැමදේටම හේතුවක් තියෙනවා. හේතු ඵල වාදය කියන්නෙත් විශ්ව නීතියක්. Law of cause and effect. ඒ නිසාම ඔබේ මනසෙන් දැන හෝ නොදැන පිටවෙන බිලියන ගණන් දත්ත ඔබේ අනාගතය ගොඩනගනවා. ඔබ මොන ආගමක් ඇදහුවත් විද්‍යාත්මකව ඔබට ඔබේ ජීවිතය වෙනස් කරගන්න එහෙම නැත්නම් ඔබට ආසම ලස්සනම ඉසව්වකට ගමන්කරන්න පුළුවන් ආකර්ෂණයේ නීතිය Law of Attraction හරියටම ඉගෙන ගත්තොත්. ඉතින් නදීපා රණසිංහ චැනල් එක තුළ ඔබට ඉතාමත් නිවැරදිව ආකර්ෂණයේ නීතිය ජීවිතයට යොදාගන්නා ආකාරය ඉගෙනගන්න පුළුවන්. බොහෝ දෙනෙක් ජීවිතේ කොතැනක හරි හිර වෙලා ඉන්නවා එතනින් ඉදිරියට යන්න තේරෙන්නේ නැහැ. ඉතින් අඳුරු කාලයක වුවත් ප්‍රීතිමත් කාලයක වුණත් ආකර්ෂණයේ නියාමයේ මඟ පෙන්වීමෙන් ඔබට පුළුවන් ඔබේ හීන සැබෑ කරගන්න. ඔබට මනසින් දකින්න පුළුවන් ඕනෑම දෙයක් කොහොමද යතාර්ථයට ගේන්නේ අපි පියවරෙන් පියවර ඉගෙන ගමු. ඔබ නදීපා රණසිංහ චැනල් එකට අලුත් නම් Subscribe කරන්නත් තවත් කෙනෙකුගේ දැනුම උදෙසා Share කරන්නත් මතක තියාගන්න.
පෞද්ගලිකව ඔබේ ජීවිතය තුළ අභියෝග ජයගැනීමට මාගේ උපදෙස් ලබාගැනීමට 0772795304 අමතන්න
Contact for Coaching sessions or Consultations with Nadeepa 0772795304

පෞද්ගලිකව ඔබේ ජීවිතය තුළ අභියෝග ජයගැනීමට මාගේ උපදෙස් ලබාගැනීමට 0772795304 අමතන්න
Contact for Coaching sessions or Consultations with Nadeepa 0772795304
Law of Attraction coach/ Motivational Speaker/ Life Coach/ Lawyer/ Women's Rights Activist.

Subscribe කරන්න අනිත් ඔබේ ආදරණීයයන්ටත් බලන්න share කරන්න

Another Sinhala Motivational Video by Nadeepa Ranasinghe from the video series Sinhala Motivation. Powerful, positive thoughts and ideas demonstrated in Sinhala in a simple way you can understand. If you are having stress, depression, experiencing defeat loss humiliation or failure, problems with your love and relationships, finance, career, job or education Nadeepa Ranasingha can guide you towards success. Change the game with Nadeepa today!

Catch Nadeepa Ranasinghe on Nugasevana Rupavahini | ජාතික රූපවාහිනියේ නුගසෙවන සජීවී වැඩසටහනේ නදීපා රණසිංහ
   • Плейлист  

Website - www.nadeepa.com
Facebook -   / nadeepaofficial  
Instagram - nadeepar
Blog - https://nadeepa.com/test-blog/

#Unplugging #LawofAttraction #Manifestation

මාසෙන් ජීවිතය වෙනස් කරන්න Change your life with Law of Attraction

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

දිනන අය හංගන යතාර්ථය වෙනස් කිරීමේ අත්තිවාරම Foundation to bend reality | Law of attraction

දිනන අය හංගන යතාර්ථය වෙනස් කිරීමේ අත්තිවාරම Foundation to bend reality | Law of attraction

කොහෙවත් යන කරදරත් ඔබට අදින ඍන කාන්දම් බලය | Law of Attraction and Magnetism Explained

කොහෙවත් යන කරදරත් ඔබට අදින ඍන කාන්දම් බලය | Law of Attraction and Magnetism Explained

අනාගතය කියන්නේ මායාවක් | Principle of Law of Attraction

අනාගතය කියන්නේ මායාවක් | Principle of Law of Attraction

Law of Vibration with Nadeepa (How to raise your vibration)

Law of Vibration with Nadeepa (How to raise your vibration)

ඕනාවට වඩා හිතන පිස්සුව හොඳ කරගන්න හැටි | How to Stop Overthinking in Sinhala

ඕනාවට වඩා හිතන පිස්සුව හොඳ කරගන්න හැටි | How to Stop Overthinking in Sinhala

දියුණු වෙන සිතිවිලි Thinking patterns to success | Law of Attraction

දියුණු වෙන සිතිවිලි Thinking patterns to success | Law of Attraction

Change your life instantly | ඉක්මනින්ම ඔබේ ජීවන තත්වය වෙනස් කරගන්න නම් මේ ටික දැනගන්නම ඕනි

Change your life instantly | ඉක්මනින්ම ඔබේ ජීවන තත්වය වෙනස් කරගන්න නම් මේ ටික දැනගන්නම ඕනි

LAW OF ATTRACTION WORKSHOP | අඩියේ ඉඳල නැගිටින්න අත්වැලක්

LAW OF ATTRACTION WORKSHOP | අඩියේ ඉඳල නැගිටින්න අත්වැලක්

දවස් 21න් ජීවිතේ ගොඩ දාගමු - 21-Day Life Reset: Rebuild Discipline, Focus & Success

දවස් 21න් ජීවිතේ ගොඩ දාගමු - 21-Day Life Reset: Rebuild Discipline, Focus & Success

මානසිකත්වය උඩට ගන්න සරළ ක්‍රමයක් Psychological technique to raise your positivity | Motivation

මානසිකත්වය උඩට ගන්න සරළ ක්‍රමයක් Psychological technique to raise your positivity | Motivation

✅ දින 30න් ජීවිතේ ගොඩගන්න පුළුවන් - Rebuild Your Life in 30 Days – Start Today!

✅ දින 30න් ජීවිතේ ගොඩගන්න පුළුවන් - Rebuild Your Life in 30 Days – Start Today!

ප්‍රතික්ෂේපවීම Rejection නිසා දුක් වුණානම් මේ ඔබට Law of Attraction for Rejection

ප්‍රතික්ෂේපවීම Rejection නිසා දුක් වුණානම් මේ ඔබට Law of Attraction for Rejection

අවදිමත්ව හීන හැබෑ කරගමු Four steps of awakening |Law of Attraction

අවදිමත්ව හීන හැබෑ කරගමු Four steps of awakening |Law of Attraction

විශ්ව ශක්තියේ බලයෙන් ප්‍රශ්න විසඳා ගන්නේ මෙහෙමයි. මිනිස් සිතේ හාස්කම් අඳුනා ගන්න.

විශ්ව ශක්තියේ බලයෙන් ප්‍රශ්න විසඳා ගන්නේ මෙහෙමයි. මිනිස් සිතේ හාස්කම් අඳුනා ගන්න.

Law of Attraction - Sinhala Motivational Video

Law of Attraction - Sinhala Motivational Video

තම බිරිඳට බනින තාත්තලාට කඳුලු වැටෙන්න කරපු ධර්ම දේශණාව | පූජ්‍යපාද කත්නෝරැවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ

තම බිරිඳට බනින තාත්තලාට කඳුලු වැටෙන්න කරපු ධර්ම දේශණාව | පූජ්‍යපාද කත්නෝරැවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ

Москва согласилась на капитуляцию? / Кремль внезапно предлагает подписать договор

Москва согласилась на капитуляцию? / Кремль внезапно предлагает подписать договор

LAW OF ATTRACTION SINHALA #4 | හිතන පතන දේවල් සැබෑ කරගන්න රහස

LAW OF ATTRACTION SINHALA #4 | හිතන පතන දේවල් සැබෑ කරගන්න රහස

දානෙකට ගිහින් මට උනු දේ සංවේදී වෙමින් හිමියන් කී කතාව​ |  Kathnoruwe Siridhamma Himi | Budu Bana

දානෙකට ගිහින් මට උනු දේ සංවේදී වෙමින් හිමියන් කී කතාව​ | Kathnoruwe Siridhamma Himi | Budu Bana

හිතන පතන දේ මවමු LAW OF ATTRACTION SINHALA

හිතන පතන දේ මවමු LAW OF ATTRACTION SINHALA

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]