තොරතුරු සන්නිවේදන තාක්ෂණය 7 වසර - දෙවන පාඩම(ICT LESSON 2 FOR GRADE 9)
Автор: Nisala Nenasala
Загружено: 2020-05-15
Просмотров: 138
Our Youtube Channel is a great resource for knowledge dissemination which help to improve your ICT knowledge and we are happy to announce that ICT knowledge dissemination programmes are available.We also provide you with all our programmatic footages.Due to #COVID19, with schools were closed and children at home, it’s important for parents to be able help students use this time as productively as possible. Online or e-learning is a great way of keeping them occupied while learning the most useful digital literacy skill of the 21st century. With this youtube channel you can help children learn ICT in comfort of home without paying a penny!
Help them giving your SMART PHONE for a while and become them IT super hero! This is our first step for the begging of online learning and gradually we will establish learning management system with the time. Keep in touch with us!
අප නිසල නැණසල මෙම Youtube Channel එක මගින් ඔබට යම් අධ්‍යාපනික මගපෙන්වීමක් කරන්නට බලාපොරොත්තු වන්නෙමු. උඩුබද්දාව නිසල නැණසල ආයතනයේ සහ කුලියාපිටිය FUTURE TEC ආයතනය යටතේ අධ්‍යාපනය ලබන දු දරැවන් මෙන්ම අනෙකුත් ඕනෑම 7 වසර සිසු දුදරැවන් මෙම Youtube Channel එක හරහා අධ්‍යාපනය ලැබිය හැක. එමෙන්ම ඔබට අවශ්‍ය පාඩම්, පැවරුම් යනාදිය ඉදිරියේදි අප මෙම Youtube Channel එකට ඇතුලත් කරනු ලබන අතර ඔබට ඇති ගැටළු මෙම විඩියෝ එකට පහලින් යොමුකර අපගේ ගුරු මහත්ම මහත්මීන්ගෙන් ඒවාට පිළිතුරු ලබාගත හැකි බවද දන්වන්නෙමු.
Call us on 0767414854 for further details.
වැඩි විස්තර සදහා 0767414854 අමතන්න.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: