Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Thangappuwa Travel Documentary | Meemure | Burnside View Point

Автор: Travel Weekend

Загружено: 2024-02-23

Просмотров: 86969

Описание:

අපි මේ ගමන පටන් ගත්තේ මී මුරේ නා ඇලින් ඉතින් අපේ නා ඇළ විඩියෝ එක බැලුවේ නැත්නම් එකත් බලන්න කියලා මතක් කරනවා . නා ඇළ ඉදන් අපි කුබුක්ගොල්ල,කරබකැටිය හරහා කෝබට් ගැප් වලට ආවා .අපි මේ සංචාරය පටන් ගත්තේ ජනවාරි මුල් සතියේ . පසුගිය ඊසාන දිග මෝසම් වැස්ස නිසා හුන්නස්ගිරියේ ඉදන් මී මුරේ දක්වා මාර්ගයට පස්කදු වැටිම් වගේම ගස් සෑහෙන ප්‍රමානයක් පෙරලිලා තිබුනා .'

කරබකැටියෙදි අපිට හමුවුනා මීමුරේ ඇල් හත හැබැයි අපිට පහලින් තමා දකින්න පුලුවන් වුනේ මී මුරේ යන අයට මේ ඇල්ල කට්ටුවටම ලගා වන්න පුලුවන් . ඉන්පස්සේ අපි කෝබට් ගැප් වලට ලගා වුනා යන කොට වගේම එන කොටත් සම්පුර්නයෙන්ම මීදුමෙන් වැහිලා එගේම වැස්ස . කෝබට් ගැප් වල ඉදන් තන්ගප්පුවට යන ගමන තමයි අපිට මේ ගමනේ හමුවුන අමාරුම ගමන තිබුනේ ඒ කි.මී. 4 සෑහෙන්න වැස්ස නිසා සෝදාගෙන ගිහින් ස්තාන දෙකකදි අපිට ගස් ඉවත් කරන්නත් සිදුවුනා කොහොම හරි අපි තන්ගප්පුවට ලගා වෙන කොට සවස හයට විතර ඇති .තන්ගප්පුවෙන් අපි ගියේ රාත්‍රි නවාතැන වන Tree Hut Resort එක හොයාගෙන . අපි උදේම නැගිටලා බලන කොට තමයි දැක්කේ ලස්සනහ View එකක් තියෙන තැනක තමයි පිහිටලා තිබුනේ .

දෙවෙනි දවසේ අපි පිටත් වුනේ තන්ගප්පුවේ තියෙන පර්න්ඩෙල් ඇල්ල බලන්න යන්න තන්ගප්පුවේ ඉදන් බෙහොම පොඩ් දරකින් මේ ඇල්ල බලන්න පුලුවන් . එතරම් උස නැති වුනත් දිය ඇල්ල නම් ඇත්තටම ලස්සනයි . ඉන් පස්සේ අපි ලගා වුනේ බර්න්සයිඩි View point එකට. එතනත් මාරම ලස්සන තැනක් මධ්‍යයම කදුකරයේ වැඩිහරියක් මෙතනට දැක බලා ගන්න පුලුවන් . ආයෙත් අපි Tree Hut Resort එකට ආවේ එකේ ඉඩම හරහා හීල් ඹය දක්වා කැලේ මැදින් වැටිලා තියෙන මාර්ගය දිගේ හීල් ඔයට යන අදහසින් .

හෝටලය ආසන්නයෙම හිල් ඔය හරහා ඉදිකරලා තිබුන සපත්තු පාලමේ කොටසක් කඩාගෙන ගිහින් තිබුන නිසා අපිට සෑහෙන වෙලාවක් ඒකට මහන්සි වෙන්න වුනා ඒ වගේම වැස්සකුත් කඩාපාත් වෙලා එයේ වතුරත් එන්න එන්නම වැඩිවුනා . රවින්ද්‍රගේ වාහානේ එහාපැත්තට ගන්න උත්සාහ කලත් අපේ පලමු උත්සාහය අසාර්තක වුනා . ආයේ උත්සාහ කරලා එක අනිත් පැත්තට ගත්තත් අනිත් වාහාන ගන්නත් අපිට සෑහෙන වෙලාවක් ගත වෙනවා .මේ වෙන කොට සවස තුනත් පහුවෙලා පහලට යන්න තියෙන මාර්ගයෙත් ස්තාන තුනකින් මාර්ගය අවහිර වෙලාලු ඒකට මොන වගේ කාලයක් යයිද කියන්න අමාරුයි ඒ නිසා අවදානමක් තියාගෙන යන එක නුවනට හුරු නැති නිසා අපි ගමන වෙනත් දවසකට කල් දමා අපේ සංචාරය අවසන් කලා .

Tree Hut Resort එක හරහා මේ මාර්ගය දිගේ ඉදිරියෙදි ඔබට යන්න පුලුවන් වෙයි සමහර විට ඒ වෙන කොට මාර්ගය හදලත් තියෙන්න පුලුවන් ඔබට නතර වෙන්න වගේම විස්තර දැනගන්න ඕනනම් Tree Hut Resort එකේ කළමනාකාරතුමා වන කුරුප්පු මහතාගේ දුරකථන අංකය 0720622555 කතා කරන්න පුලුවන් .

"Our journey commenced from Meemure Na Ella, a picturesque location where we were on a quest for the perfect footage for our YouTube channel. However, despite our efforts, we couldn't find a suitable video. Determined not to be discouraged, we decided to explore further.

We embarked on a journey to Kumbukgolla, passing through the quaint village of Karabakatiya, and then onto Kobbagalla. Along the way, we encountered stunning landscapes and captivating scenes that begged to be captured. Our adventure unfolded in the first week of January, under the clear skies of the new year.

As we navigated the winding roads of Mi Muré Na Aleena, we stumbled upon a breathtaking view that left us awestruck. The serene beauty of the surroundings inspired us to continue our expedition towards the Tree Hut Resort nestled in Ratthiri Navathana. The resort promised not only luxurious accommodation but also spectacular vistas that beckoned to be admired.

The following morning, our exploration led us to the enchanting Pendella Ella waterfall, where the cascading waters offered a symphony of tranquility. Later, we ascended to the Brownside Viewpoint, which rewarded us with panoramic vistas stretching as far as the eye could see.

In the afternoon, we descended to the base of the waterfall, immersing ourselves in its refreshing embrace. The cool mist kissed our skin as we reveled in the natural beauty surrounding us. Our journey continued with a visit to the Kadupatha waterfall, where we were enchanted by its raw power and unspoiled beauty.

Overall, our experience at the Tree Hut Resort was nothing short of magical. The tranquility of the surroundings, coupled with the warm hospitality of the staff, made our stay truly unforgettable. For those seeking an escape into nature's embrace, the Tree Hut Resort is an oasis of serenity amidst the hustle and bustle of everyday life. For inquiries and bookings, don't hesitate to contact the resort manager, Mr. Kuruppu, at 0720622555."

Thangappuwa | A Hidden Gem Amidst Sri Lanka's lush landscape /Burnside View Point / Balachandra Falls / Ferndail Falls
#BurnsideViewPoint #BalachandraFalls #Thangappuwa #Ferndail Falls #RangalaTreehouse #travelweekend #anurapallemulla #rangala
Thangappuwa Travel Documentary #traveldocumentary

Thangappuwa Travel Documentary | Meemure | Burnside View Point

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Deadliest Road to Rathkale Camping Site through Kalukale #travelweekend #madulsima #overland

Deadliest Road to Rathkale Camping Site through Kalukale #travelweekend #madulsima #overland

Thoppigala EP 01 | Meeyangolla Village Travel Documentary #travelweekend  #overland  #offroad

Thoppigala EP 01 | Meeyangolla Village Travel Documentary #travelweekend #overland #offroad

УЛАН-БАТОР. Как живут в самой МАЛОНАСЕЛЁННОЙ стране мира. МОНГОЛИЯ. Пустыня Гоби, верблюды и НИЧЕГО

УЛАН-БАТОР. Как живут в самой МАЛОНАСЕЛЁННОЙ стране мира. МОНГОЛИЯ. Пустыня Гоби, верблюды и НИЧЕГО

Нечеловеческая Мощь! Пугающие Нокауты и Щедрая Душа Криса Юбенка

Нечеловеческая Мощь! Пугающие Нокауты и Щедрая Душа Криса Юбенка

අවාරෙ සිරිපා කරුණා| Offseason Adam's Peak

අවාරෙ සිරිපා කරුණා| Offseason Adam's Peak

Wasgamuwa National Park  Wild Safari | වස්ගමුව | Travel Weekend | Adventure | Elephants

Wasgamuwa National Park Wild Safari | වස්ගමුව | Travel Weekend | Adventure | Elephants

Kyrgyzstan 4K - Scenic Relaxation Film With Calming Music

Kyrgyzstan 4K - Scenic Relaxation Film With Calming Music

Lipton's Seat සිට බදුල්ලේ උසම තේ වත්තේ පොඩ්ඩන්ට තෑගී අරගෙන TRAVEL WEEKEND Namunukula | Spring Valley

Lipton's Seat සිට බදුල්ලේ උසම තේ වත්තේ පොඩ්ඩන්ට තෑගී අරගෙන TRAVEL WEEKEND Namunukula | Spring Valley

UNSEEN SRI LANKA – Ancient Temples, Untouched Beaches & Lost Cities | Travel Video

UNSEEN SRI LANKA – Ancient Temples, Untouched Beaches & Lost Cities | Travel Video

හුලංගල | Hulangala Mini World's End Travel Documentary | Bathalagoda Lake #hulangala #travelweekend

හුලංගල | Hulangala Mini World's End Travel Documentary | Bathalagoda Lake #hulangala #travelweekend

ධීවර  වාඩියක රැයක් | Living with Sea Cucumber Farmers in Sri Lanka🇱🇰 A Hidden Ocean Life in Kiranchi

ධීවර වාඩියක රැයක් | Living with Sea Cucumber Farmers in Sri Lanka🇱🇰 A Hidden Ocean Life in Kiranchi

Deadliest Beautiful Road to Hasalaka | Rathna Ella | Kaluwawatuna Ella | #travelweekend #hasalaka

Deadliest Beautiful Road to Hasalaka | Rathna Ella | Kaluwawatuna Ella | #travelweekend #hasalaka

Thoppigala EP 02 | Baron's Cap | Meeyangolla Village Travel Documentary #travelweekend     #offroad

Thoppigala EP 02 | Baron's Cap | Meeyangolla Village Travel Documentary #travelweekend #offroad

ලංකාවේ ලස්සනම ගම - මීමුරේට බස් එකෙන් | Most beautiful Village in Sri Lanka

ලංකාවේ ලස්සනම ගම - මීමුරේට බස් එකෙන් | Most beautiful Village in Sri Lanka

Maduru Oya National Park Travel Documentary  Film   #safari  #overlanding #travelweekend #elephant

Maduru Oya National Park Travel Documentary Film #safari #overlanding #travelweekend #elephant

EXPLORING MUNNAR - HIDDEN GEMS IN MUNNAR. Offroad trails

EXPLORING MUNNAR - HIDDEN GEMS IN MUNNAR. Offroad trails

පූනාගල 🌿⛺ කඳවුරු රැයක් | POONAGALA CAMPING | SRI LANKA | Ft @DineshAPathum | Ride vlog 27

පූනාගල 🌿⛺ කඳවුරු රැයක් | POONAGALA CAMPING | SRI LANKA | Ft @DineshAPathum | Ride vlog 27

Narakamulla Thoppigala | නරකමුල්ල තොප්පිගල සොයා මහා වනාන්තරයට | Once a  Battlefield, now a Paradise

Narakamulla Thoppigala | නරකමුල්ල තොප්පිගල සොයා මහා වනාන්තරයට | Once a Battlefield, now a Paradise

Meemure Vlog 1 🧡 මේ කිලෝමීටර 34 යන්නම ඔනා දවසක මෙතනින් හැරිලා 👍 මීමුරේට උදෙන්ම ගියා අපි 😍

Meemure Vlog 1 🧡 මේ කිලෝමීටර 34 යන්නම ඔනා දවසක මෙතනින් හැරිලා 👍 මීමුරේට උදෙන්ම ගියා අපි 😍

Udawadiya Village Travel Documentary | Gona Panna Ella #overlanding #travelweekend #offroad #4x4

Udawadiya Village Travel Documentary | Gona Panna Ella #overlanding #travelweekend #offroad #4x4

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]