St.Aloysius College 125th Official Theme Song Music Video
Автор: Audiobox Creations
Загружено: 2020-01-11
Просмотров: 57068
Ring - In Tone IDs
Dialog - 87565850 - Mobitel - 74799591 - Airtel - 8880084971 - Etisalat - 3547356973
Hutch - 369276379
St.Aloysius College 125th Official Theme Song Music Video
Making Video - • OFFICIAL SAC 125th anniversary THEME SONG ...
Theme song 125 years celebration
Artists - Saman Lenin/ Theekshana Anuradha/ Nishantha Dangamuwa/ Panduka Mahanama/Chinthaka Krishantha/ Nilantha Siri Pathirana
Lyrics - Gamini Wijewardhana
Music - Lakshitha Mataraarachchi
Visual Director - Chanath Buddika
Executive Producer - Indika Jagoda
Special Thanks - Dasun Laknath/ Maragoda/Manoj
https://www.audioboxcreations.com/
දිගත යසස කිතු ගොස නිති නංවන...
ඇලවිසියස් මව් පායුග වන්දන....
දෑ කුල ගොත් එකමුතු කර නන්දන.....
නුඹයි දකුණු ලක තිලකය චන්දන.....//
රන් කොළ පැහැ ධජ ලෙළ දෙන සෙවනින්
ලෝ පරසිදු විරුවන් බිහිකරමින්
විරාජ මානව යන මග මනරම්
නුඹමයි නොසැලෙන .......
නුඹමයි නොසැලෙන විදුමව සුපසන්
රටදැය සුරකින එඩිතර විරුවන්
කෙළිබිම ජයගත් සුජාත දරුවන්
සත්සර මුසුකර අම රස පොවමින්
නුඹේ කුසින්.....
නුඹේ කුසින් බිහිවූනි සුරුවිරුකම්..
කල්වරි මුදුනත සිප එන සුළඟින්
පෙරළයි ඉතිහාසේ පිටු අභිමන්
නැමුණු අපේ හිස නුබ වෙත සෙනෙහෙන්
මවුනි නුබේ නම....
මවුනි නුබේ නම රැකුමට දිවීමෙන්...
දිගත යසස කිතු ගොස නිති නංවන...
ඇලවිසියස් මව් පායුග වන්දන....
දෑ කුල ගොත් එකමුතු කර නන්දන.....
නුඹයි දකුණු ලක තිලකය චන්දන.....//
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: