20kW Solar Power System at SeaJoy Restaurant, Negombo | Hayleys Solar
Автор: Hayleys Solar
Загружено: 2025-09-04
Просмотров: 151
මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වූ යූ.එල්.එන්.එෆ්.ජයසිංහ මහතා SeaJoy Restaraunt හි අධිපතිවරයා වන අතර තම ව්‍යාපාරික ස්ථානයේ අධික විදුලි බිලට විසඳුමක් ලෙසින් ඔහු හේලීස් සෝලා අපගේ විශිෂ්ට ඉංජිනේරු තාක්ෂණය යටතේ කිලෝවොට් 20ක ධාරිතාවයකින් යුතු සූර්ය බලශක්ති පද්ධතියක් ඔහුගේ ව්‍යාපාරයේ සාර්ථක අයුරින් ස්ථාපනය කරන ලදි. ඔහු විසින් හේලීස් සෝලා අප තෝරා ගැනීම පිළිබඳ දැක්වූ මෙම අදහස් තුළින් හේලීස් සෝලා අපගේ විශිෂ්ටත්වය තව තවත් තහවුරු කරනු ලබයි.
#HayleysSolar #RenewableEnergy #HappyCustomer
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: