Rapid Application Development|Tutorial 01|Introduction|NSJ Online Academy
Автор: NSJ Online Academy
Загружено: 2021-05-18
Просмотров: 4130
RApid Application Development Introduction
HNDIT 2nd year 1st Semester එකේ තියෙන Developer Track එකට අයත් module එකක් තමයි Rapid Application Development කියලා කියන්නෙ..
මේ module එකේ මූලික අරමුණක් තමයි වේගවත්ම,හොද quality software අඩු වියදමකින් නිපදවීම...මේ module එක ඉතාම වැදගත් වන්නේ මෙන්න මේ නිසා...RAD එක මුල සිටම ඉතා පැහැදිලිව සියලුම දේවල් සමගින් කියාදෙන්න NSJ Online Academy අපි සූදානම්...මේ වගේ ගොඩක් වැදගත් tutorial series ගොඩක් අපේ channel එකට ආවොත් ඔයාට බලාගන්න පුලුවන්..ඒ නිසා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න...අපේ වටිනා වීඩියෝ දාපු ගමන් notification එකකින් සැනින් ගෙන්න ගන්න ලග තියෙන bell සලකුණත් ඔබන්න...ව්ව් වගේම ඔයාට වගේම මේ module අමාරු ඔයාගෙ යාලුවො ඇති එයාලටත් මේ video share කරලා එයාලවත් ගොඩ දාන්න...
JOIN WITH US
OUR FACEBOOK GROUP
https://www.facebook.com/groups/42725...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: