Panduka Mahanama - Olu Malee (Official Music Video)
Автор: Desawana Music
Загружено: 2025-03-21
Просмотров: 25537
Ala Wile (ආල විලේ) - Panduka Mahanama (Official Music Video)
♪Stream the Full Song Here: SOON
Connect with DesawanaMusic: 👉 http://bit.ly/YoTubeDesawanaMusic
♪ Director - Kasun Madushanka
♪ Artist - Panduka Mahanama
♪ Music - @EVOBEATS_
♪ Lyrics - @Kelum_Dissanayake
♪ Music Label - Desawana Music
♪ Edit & Color - @MrPravish
♪ Dop - Thisun Gunathilaka
♪ Production - Desawana Production
♪ MUA - Sanka Madu
♪ Production Manager - Romesh Nonis
♪ Cast - Miyasi Sandeepani, Harshana Bethmage
Dial Now...
For Download " Ala Wile " song as your RingIn Tone..
☎Dialog: SOON
☎Mobitel: SOON
☎Hutch/Etisalat: SOON
☎Airtel: SOON
♪ Song Lyrics:
සායම් ගා මගේ පාට පාට හීනයේ
කෝ එන්කෝ දිගේ ආල පාලමේ
මායම් පා හිතේ සීත රෑක මීදුමේ
ගෑවන්කෝ හදේ තාරකාවියේ
ආල විලේ ඕලු මලී නේද ඔයා ආ
ආලෙ මගේ ඕනෙද හා නේද සඳේ මා
ආලවිලේ ඕලුමලී නේද ඔයා ආ
ආලෙ මගේ ඕනෙද හා නේද සඳේ මා
සරාගියේ ඔයාගෙ දෑස පේනවා
මට ආලෙ ගේනවා හැම රෑම රෑම හීනයේ
සලා මුවේ හිනාව ආදරේ කියා
මනමාලියේ ඔයා
එනවාද මා ලොවේ
ආලවිලේ ඕලුමලී නේද ඔයා ආ
ආලෙ මගේ ඕනෙද හා නේද සඳේ මා
ආලවිලේ ඕලුමලී නේද ඔයා ආ
ආලෙ මගේ ඕනෙද හා නේද සඳේ මා
රැලි වරලේ සුලි පෙරලේ
දෙතොලම රෝස නිසා හිත පැටලේ
සැරසිලා කාලෙ හොඳා
යන් අපි හඳපානේ බදා
ගැලපිලා ආලෙ බෙදා
හා ද මා සුදා
තරු පාට පාට පායා ඒවි රෑට ලෝකයේ
නුඹ ගාව මාව පාවි යාවී නෑවි ආලයේ
ආලවිලේ ඕලුමලී නේද ඔයා ආ
ආලෙ මගේ ඕනෙද හා නේද සඳේ මා
ආලවිලේ ඕලුමලී නේද ඔයා ආ
ආලෙ මගේ ඕනෙද හා නේද සඳේ මා
▶ Subscribe To Desawana Music: / @desawanamusic
▶ Visit Desawana Official Web: https://desawanamusic.com
▶ Like Us On Facebook: / desawanamusic
▶ Follow Us On Twitter: / desawanamusic
▶ Follow Us On TikTok: / desawanamusic
▶ Follow Us On Instagram: / desawanamusicofficial
▶ Follow Us On Spotify: https://open.spotify.com/user/df0iefe...
▶ Join With Us On Telegram: https://t.me/DesawanaMusic
Enjoy and stay connected with us!
#DesawanaMusic #AlaWile #PandukaMahanama #EvOBeats #MrPravish #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #NewSongs2025 #DesawanaTV #DesawanaRemix #DanceWithDesawana
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: