Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Maha shakya kulee...මහ ශාක්‍ය කුලේ.... AI song sinhala remix...

Автор: sandaa ceation

Загружено: 2025-12-21

Просмотров: 297

Описание:

🎵 Maha Shakya Kulee | Sinhala AI Remix Song 🎵

This is an AI remix version of the popular Sinhala song “Maha Shakya Kulee.”
The remix is created with a fresh beat and modern style while giving full respect to the original music, lyrics, and vocals.

👉 This video is made for entertainment and educational purposes only.
👉 All copyrights and credits belong to the respective original song owners, artists, and creators.

If you are the copyright owner and have any concerns about this content, please do not issue a copyright strike.
Kindly contact me first, and I will immediately remove or modify the video as requested.

🙏 Full respect and credit to the original creators.

✨ Like | Share | Subscribe
If you enjoy this AI remix, don’t forget to like, share, and subscribe to the channel!

Artis : Vijaya Kumarathunga.
lyrics ; Ajantha Ranasinghe,
Music Director: Vijaya Kumarathunga.
Albums: Pem Kakula Pipi, Seetha Rayedi.

මහ ශාක්‍ය කුලේ
මහ ශාක්‍ය කුලේ ක්‍රීටය සම්බුද්ධ සමින්දේ
වන්දාමි ශ්‍රී පාද කමල් රශ්මි කදම්භේ
මහ ශාක්‍ය කුලේ
මහ ශාක්‍ය කුලේ ක්‍රීටය සම්බුද්ධ සමින්දේ
වන්දාමි ශ්‍රී පාද කමල් රශ්මි කදම්භේ
මහ ශාක්‍ය කුලේ
සල් මල් වනේහි ලුම්බිණියේ වෙසඟ පෝ දිනේ
මන රන්ජනාවු සිරි සිදුහත් කුමරු බිහිවුනේ
සල් මල් වනේහි ලුම්බිණියේ වෙසඟ පෝ දිනේ
මන රන්ජනාවු සිරි සිදුහත් කුමරු බිහිවුනේ

අති පූජනීය බුද්ධගයා බෝධි මූලයේ
ඒ භාග්‍යවන් ලොව්තුරු බුදු වීය තුන් ලොවේ
මහ ශාක්‍ය කුලේ
මහ ශාක්‍ය කුලේ ක්‍රීටය සම්බුද්ධ සමින්දේ
වන්දාමි ශ්‍රී පාද කමල් රශ්මි කදම්භේ
මහ ශාක්‍ය කුලේ..

මහ භාරතේහි මල්ල රජුන් පුශ්ප අන්ගනේ
මහ භාරතේහි මල්ල රජුන් පුශ්ප අන්ගනේ
ලෝකාග්‍ර මෛත්‍රී මූර්ති අමා මෑණි ඒ දිනේ
ලෝකාග්‍ර මෛත්‍රී මූර්ති අමා මෑණි ඒ දිනේ

සැතපී නුවන් පියා පරිනිර්වාණ මංචකේ
සැතපී නුවන් පියා පරිනිර්වාණ මංචකේ
නිවනේ නිවනේ නිවනේ
පිරි නිවනට වැඩියෝ වෙසඟ පෝ දිනේ
මහ ශාක්‍ය කුලේ
මහ ශාක්‍ය කුලේ ක්‍රීටය සම්බුද්ධ සමින්දේ
වන්දාමි ශ්‍රී පාද කමල් රශ්මි කදම්භේ
මහ ශාක්‍ය කුලේ
මහ ශාක්‍ය කුලේ ක්‍රීටය සම්බුද්ධ සමින්දේ
වන්දාමි ශ්‍රී පාද කමල් රශ්මි කදම්භේ
මහ ශාක්‍ය කුලේ..


#ai #sinhalasong #dj #sinhalaremix #remix #musicgenre #dancingsong #musicstyle #sinhalaclassics #edmhouse #edm #edmmusic #edmvibes #edmviral #sinhalaclassics #highbeats #srilankanmusic #srilankamusic

Maha shakya kulee...මහ ශාක්‍ය කුලේ.... AI song sinhala remix...

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Baalikawiyan....බාලිකාවියන්....sinhala ai remix song....#ai #dj #remix #srilankanmusic

Baalikawiyan....බාලිකාවියන්....sinhala ai remix song....#ai #dj #remix #srilankanmusic

Армия прорвала границу / Срочная эвакуация

Армия прорвала границу / Срочная эвакуация

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

නිදහසේ අහන්න | BEST EDM 6 SONGS | Remix සිංදු එකතුවක් | Sinhala Songs Collection @EDM_CR_boy

නිදහසේ අහන්න | BEST EDM 6 SONGS | Remix සිංදු එකතුවක් | Sinhala Songs Collection @EDM_CR_boy

විජය කුමාරතුංගයන්ගේ ලස්සනම ගීත එකතුව | Vijaya Kumaratunga Best Songs Collection 💫 | ලyrics

විජය කුමාරතුංගයන්ගේ ලස්සනම ගීත එකතුව | Vijaya Kumaratunga Best Songs Collection 💫 | ලyrics

ඈත එහා ඔබ සිටිනා | AI Tribute Music Video | Vijaya Kumaratunga & Chandralekha | Suno AI Remake

ඈත එහා ඔබ සිටිනා | AI Tribute Music Video | Vijaya Kumaratunga & Chandralekha | Suno AI Remake

Mee Pirunu (මී පිරුණු සුවඳ මල් වනේ) - Supun Perera & Hirushi Jayasena

Mee Pirunu (මී පිරුණු සුවඳ මල් වනේ) - Supun Perera & Hirushi Jayasena

BEST EDM REMIX SONGS (නිදහසේ අහන්න) Last Days Sinhala Songs Collection | AI songs   @EDM_CR_boy

BEST EDM REMIX SONGS (නිදහසේ අහන්න) Last Days Sinhala Songs Collection | AI songs @EDM_CR_boy

Flash Back With Manjula Warnakulasooriya | Old Sinhala Songs Collection | Sri Lanka Musical Show

Flash Back With Manjula Warnakulasooriya | Old Sinhala Songs Collection | Sri Lanka Musical Show

එප්පඩි සුහම් | අමු සිංදු  | Sanjeew Lonliyes | Sinhala Songs  | Trending Music

එප්පඩි සුහම් | අමු සිංදු | Sanjeew Lonliyes | Sinhala Songs | Trending Music

Party songs eka pelata..නටන්න සෙට් වෙන සින්දු එක පෙලට අහන්න..Ai songs Remix..

Party songs eka pelata..නටන්න සෙට් වෙන සින්දු එක පෙලට අහන්න..Ai songs Remix..

Mr Salama & DNDM & Davvi & Umar Keyn - Ретро Атмосфера 80–90-х (Deep House & Disco Сборник)

Mr Salama & DNDM & Davvi & Umar Keyn - Ретро Атмосфера 80–90-х (Deep House & Disco Сборник)

Maha Shakya Kule

Maha Shakya Kule

Мухаммед Али против Ивана Драго! Этот Бой не Забыть...

Мухаммед Али против Ивана Драго! Этот Бой не Забыть...

МЕССИНГ О ПУТИНЕ: Дата смерти в конверте? 2026...

МЕССИНГ О ПУТИНЕ: Дата смерти в конверте? 2026..."

Mage Amal bisoo...මගෙ අමල් බිසෝ... sinhala song remix...

Mage Amal bisoo...මගෙ අමල් බිසෝ... sinhala song remix...

Wathura Nala | වතුර නාලා | EDM Version | Female Cover | DILZ

Wathura Nala | වතුර නාලා | EDM Version | Female Cover | DILZ

THE MOST BEAUTIFUL FUSION!! Flamenco, Accordion & Violin in Music That Touches the Soul

THE MOST BEAUTIFUL FUSION!! Flamenco, Accordion & Violin in Music That Touches the Soul

එච්. ආර්. ජෝතිපාලයන්ගේ හොඳම ගීත | H.R. Jothipala Best Songs Collection with Lyrics

එච්. ආර්. ජෝතිපාලයන්ගේ හොඳම ගීත | H.R. Jothipala Best Songs Collection with Lyrics

Ridee paata kala pathudu....‍රිදී පාට කල පාතුඩු...ai remix song..

Ridee paata kala pathudu....‍රිදී පාට කල පාතුඩු...ai remix song..

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]