Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Ea neela warala pirala (ඈ නීල වරල පීරලා) | Dhanapala Udawaththa | Lyrics Video | Music Folder

Автор: Music Folder

Загружено: 2021-06-06

Просмотров: 308668

Описание:

MUSIC FOLDER
🔴අපට සහයෝගය දැක්වීමට කැමති නම් පහත ඇති Link එකට ගොස් ඔබට හැකි අයුරින් අපට සහයෝගය දැක්වීමට හැකියාව පවතිනවා. බොහොමත්ම ස්තුතියි!
🔴If you would like to support us, please visit the link below and support us in any way you can. Thank you very much!
🔴நீங்கள் எங்களுக்கு ஆதரவளிக்க விரும்பினால், கீழே உள்ள இணைப்பைப் பார்வையிட்டு, உங்களால் முடிந்த எந்த வகையிலும் எங்களுக்கு ஆதரவளிக்கவும். மிக்க நன்றி!
🔗 https://coff.ee/Dreamzz_United_Studio

THANK YOU FOR WATCHING, AND DON'T FORGET TO SUBSCRIBE!

Presented by Dreamzz United Studio
✌️Facebook - https://web.facebook.com/profile.php?...
✌️WhatsApp - https://wa.me/94712845589

Lyrics Download Link =

https://drive.google.com/uc?export=do...
ඈ නීල වරල පීරලා
ඈ යන ගමන හැඩ වෙලා
ගම්මානේ මිහිරියාව ගමම එළි කළා
පුන්සඳ රැස් කැළුම් හෙලා
ඈ සුර දෙව්ලියක් වෙලා
කුසුම් නටයි පවන් සල සලා

සුරංගනාවී සුරංගනාවී
සුපෙම්බරාවී ගම්බද විලාසිතාවී
සුරංගනාවී සුරංගනාවී
සුපෙම්බරාවී ගම්බද විලාසිතාවී

වසන්ත සමය ලංවෙලා
කෝකිල නදින් මත්වෙලා
සිසිල් සුළං යාවි පාවෙලා
දඟ පුළුලූකුල සල සලා
ඈ මග යන්නෙ හිනැහිලා
නිල් නෙත් යුග මහද මත් කළා

හැඩ වැඩ ගමන ලලිත වේ
ඔබ මුළු ගමට මැණික වේ
සිනහ මුවින් හදක් සැනසුවේ
සාමය සතුට රැඳි ලොවේ
කුමරියේ ඔබ සිතේ මැවේ
නොබලා හදවත දුකින් තැවේ

ඈ නීල වරල පීරලා//

ලස්සන මල් කුමාරියේ
ගම එලි කළ මනාලියේ
ඔබ දුටු මගෙ හද පිනා ගියේ
සුරලෝකේ සුරංගනාවියේ
මගේ හද දිනු දයාවියේ
සිරි දෙව්දුව ඔබ ප‍්‍රියාවියේ

පුන්සඳ වන් මනාලියේ
සම්පත ඔබ ප‍්‍රියාවියේ
සමන් සුගන්ධය හමා ගියේ
මගේ හද වන්දනාලියේ
යනවද මන්දමාලියේ
ඔයා ලගයි මං දයාවියේ

ඈ නීල වරල පීරලා//

වත් මෙවැනි වීඩියෝ, ඔබ වෙතට ගෙන්වා ගැනීම සඳහා අපගේ චැනලය Subscribe කොට තබා ගන්න. Bell icon එක click කොට All ලබාදීමෙන් එසැනින් ඔබට නවතම වීඩියෝ නැරඹීමට හැක.
Singer : Dhanapala Udawaththa
Lyrics : Karunaratne Abeysekera
Music : R.A.Chandrasena
Edited (Lyrical video) : Supun DreamzZ | MF

#neela
#warala
#pirala

Ea neela warala pirala (ඈ නීල වරල පීරලා) | Dhanapala Udawaththa | Lyrics Video | Music Folder

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

danapala udawaththa bests songs collection | ධනපාල උඩවත්තගේ ලස්සනම ගීත එකතුවක් | best sinhala songs

danapala udawaththa bests songs collection | ධනපාල උඩවත්තගේ ලස්සනම ගීත එකතුවක් | best sinhala songs

Джем – Ea neela warala pirala (ඈ නීල වරල පීරලා) | Dhanapala Udawaththa | Lyrics Video | Music Folder

Джем – Ea neela warala pirala (ඈ නීල වරල පීරලා) | Dhanapala Udawaththa | Lyrics Video | Music Folder

මං සිංහයාට බයයි නංගියේ | Man Sinhalayata Bayayi Nangiye | Cover By Sak Salakuna #songs

මං සිංහයාට බයයි නංගියේ | Man Sinhalayata Bayayi Nangiye | Cover By Sak Salakuna #songs

ආනේ ඩිංගක් ඉන්නකෝ | Aane Dingak Innako - Marians

ආනේ ඩිංගක් ඉන්නකෝ | Aane Dingak Innako - Marians

සිත අතරමං වෙලා| Sitha Atharaman Wela | Audio Spectrum And Lyrics Video

සිත අතරමං වෙලා| Sitha Atharaman Wela | Audio Spectrum And Lyrics Video

Niyare Piya nagala | නියරේ පිය නගලා #reggae #reggae version #sinhalasongs #viralvideo #trending #sl

Niyare Piya nagala | නියරේ පිය නගලා #reggae #reggae version #sinhalasongs #viralvideo #trending #sl

රිදී පාට කල පා තුඩු  | #GDMusic | Ridi pata nonstop ඒ කාලේ තිබුන ලස්සනම නන්ස්ටොප් එක

රිදී පාට කල පා තුඩු | #GDMusic | Ridi pata nonstop ඒ කාලේ තිබුන ලස්සනම නන්ස්ටොප් එක

🎧Adare Maha Sundarayi Kiya🎧 | Rukman Asitha with flashback ( Lurics) | Musical Jurney

🎧Adare Maha Sundarayi Kiya🎧 | Rukman Asitha with flashback ( Lurics) | Musical Jurney

Udara Kaushalya - Ran Wan Watha | රන් වන් වත (Lyrics)

Udara Kaushalya - Ran Wan Watha | රන් වන් වත (Lyrics)

අඩියක් ගහලා නටන්න පදිරි නන්ස්ටෝප් එක | Dj Nonstop | Sindu kamare | 2023 New Nonstop |Sinhala Nonstop

අඩියක් ගහලා නටන්න පදිරි නන්ස්ටෝප් එක | Dj Nonstop | Sindu kamare | 2023 New Nonstop |Sinhala Nonstop

A Neela Warala (Suranganawi) - Dhanapala Udawatta & Gayan Udawatta on TV Derana Leya Saha Laya

A Neela Warala (Suranganawi) - Dhanapala Udawatta & Gayan Udawatta on TV Derana Leya Saha Laya

නියරේ පියනගලා... | Niyare Piyanagala | NP Creationlk

නියරේ පියනගලා... | Niyare Piyanagala | NP Creationlk

Ridi pata nonstop ඒ කාලේ තිබුන ලස්සනම නන්ස්ටොප් එක Subscribe කරන්න.

Ridi pata nonstop ඒ කාලේ තිබුන ලස්සනම නන්ස්ටොප් එක Subscribe කරන්න.

sarith surith and the news(අධිමාත්‍රා)//Nonstop hit song

sarith surith and the news(අධිමාත්‍රා)//Nonstop hit song

ඔරුවේ නැගලා | Sunflowers LIVE | FM Derana 12th Anniversary Show

ඔරුවේ නැගලා | Sunflowers LIVE | FM Derana 12th Anniversary Show

Piyamanne - Jaya Sri - Lyric Video

Piyamanne - Jaya Sri - Lyric Video

Sandra, Boney M, Modern Talking, C.C.Catch, Bad Boys Blue, Joy 🪩 Classic Eurodisco Mix 80s 90s

Sandra, Boney M, Modern Talking, C.C.Catch, Bad Boys Blue, Joy 🪩 Classic Eurodisco Mix 80s 90s

Mama enne dubai rate indala | Susil Fernando with Flashback

Mama enne dubai rate indala | Susil Fernando with Flashback

Vijaya Bandara Welithuduwa Songs Collection | Best Sinhala Songs Collection - Nadeesh

Vijaya Bandara Welithuduwa Songs Collection | Best Sinhala Songs Collection - Nadeesh

The Kudaya Pite Bedan (තේ කූඩය පිටේ බැඳන්) - Sindu Master Version

The Kudaya Pite Bedan (තේ කූඩය පිටේ බැඳන්) - Sindu Master Version

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]