දුම්රියපොළ Karaoke Song With Lyrics |හමුවෙන්නට සමුගන්නට |Hamuwennata Samugannata Roshan Fernando
Автор: Karaoke Master SL
Загружено: 2024-02-04
Просмотров: 119
#Hamuwennata_Samugannata #sinhalakaroke #sinhala_Karoake_Song_With_Lyrics #roshanfernando_Karoake #Newsinhala_Karoake
Song Lyrics..
හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රිය පොළ පෙම්වතුන්ගෙ සරසවි උයන..
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මග බලයි හැමදින..
❤️❤️❤️❤️❤️
මලක නැවුම් සුවඳ පිරුනු සොඳුරු මද නල
ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන
සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන..
ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන...
හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රිය පොළ පෙම්වතුන්ගෙ සරසවි උයන..
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මග බලයි හැමදින..
❤️❤️❤️❤️❤️
නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවී බිමට
ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉන්න කඳුලට
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම ...
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම ...
හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රිය පොළ පෙම්වතුන්ගෙ සරසවි උයන..
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මග බලයි හැමදින..
Video Edit By Karaoke Master SL
All Credits Gose to Original Artists.
Thank You For Watching!
Hope You
Enjoy!
Don't Forget To:
Like,
Comment &
A/@KarokeMasterSL
Share Video
Subscribe to -
& turn on the bell
We will upload new videos twice a week or more -
Thank You
For Copyright Issues Please Email: [email protected]
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: