Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මේ අහස ගුඟුරුවා - Me Ahasa Guguruwa | Shirley Waijayantha (Official Lyrics Video) - 2026

Автор: Shirley Waijayantha

Загружено: 2026-01-09

Просмотров: 1625

Описание:

මේ අහස ගුඟුරුවා - Me Ahasa Guguruwa | Shirley Waijayantha (Official Lyrics Video)

ගායනය | පදරචනය | සංගීත නිර්මාණය
🎼 විශාරද ෂර්ලි වෛජයන්ත

"මේ ලෝකය අපේ නොවන බව වටහාගෙන සොබාදහමට ගරු කරන දවසට ලෝකය සැබවින්ම ලස්සන වේවි..."

පෘතුවියේ එක් ජීවින් කොටසක් පමණක් වන මිනිසා, අහස පොළොව නුහුලනා පරීක්ෂණ කරමින්, සොබාදහමට එරෙහිව කටයුතු කිරීමේ ප්‍රතිඵල අද අප සියල්ලෝම භුක්ති විඳින්නෙමු. මෑත කාලීනව අප අත්විඳි අවාසනාවන්ත විනාශයන් ඒ සොබාදහම උරණවීමේ පෙරනිමිති පමණි.

"අසන් මගේ මිනිසුනි... මතු පරපුර උදෙසා"

Lyrics :

මේ අහස ගුඟුරුවා මගේ දරුවන් අහිමි කලා
මේ කතම දෙදරවා අඹු දරුවන් අහිමි කලා
නොකල වරදට දුන්නු දඩුවම මට නොවෙයි මිනිසුනි
බලා හිතුවොත් මෙයයි පාඩම සොබාදඬුවම මේ
මේ කතර දෙදරවා අඹු දරුවන් අහිමි කලා

කපා හෙලලා මිහිකතට හිමි වනස්පතියන්නේ
ගලා බසිනා දිය දහරකට ඇයිද වැට බැඳුණේ
අසන් මගේ මිනිසුනේ මා නොකල වරදද මේ...

මිනිස් නොමිනිස්කමින් සිත් පිරී රුදුරු මිනිසුන්නේ
උපදිනා හෙට දුවා දරුවන් රකිනු සෙනෙහසිනේ
අසන් මගේ මිනිසුනේ මා නොකල වරදද මේ...


Follow Shirley Waijayantha Official:

YouTube:    / @shirleywaijayanthaofficial  

Facebook:   / shirleywaijayanthaofficial  

© 2026 Shirley Waijayantha. All rights reserved. Unauthorized copying or distribution of this content is strictly prohibited.

Subscribe & stay tuned for official updates!

#ShirleyWaijayantha #MeAhasaGuguruwa #AsanMageMinisune #SaveNature #EnvironmentProtection #SriLanka #OfficialLyricsVideo #MotherEarth #FutureGeneration #TrendingMusic #SinhalaSongs #Trendingsinhalasong

මේ අහස ගුඟුරුවා - Me Ahasa Guguruwa | Shirley Waijayantha (Official Lyrics Video) - 2026

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Sinhala Songs | Adaraneeya Rohana(ආදරණිය රෝහණ) - Chandana Liyanaarachchi Live Performance

Sinhala Songs | Adaraneeya Rohana(ආදරණිය රෝහණ) - Chandana Liyanaarachchi Live Performance

Nuwantha Alwis | Judges Auditions | Sri Lanka's Got Talent S3 | Sirasa TV

Nuwantha Alwis | Judges Auditions | Sri Lanka's Got Talent S3 | Sirasa TV

Me Diganthaye (මේ දිගන්තයේ) - Rookantha Goonatillake | Jaana ජාන - Hiru TV

Me Diganthaye (මේ දිගන්තයේ) - Rookantha Goonatillake | Jaana ජාන - Hiru TV

Best of Shirley Waijayantha | Sinhala Songs Collection | Classical Sinhala Songs

Best of Shirley Waijayantha | Sinhala Songs Collection | Classical Sinhala Songs

Oba Gawa Mama Innemi (ඔබ ගාව මම ඉන්නෙමී) - @WindyGoonatillake | Jaana ජාන - Hiru TV

Oba Gawa Mama Innemi (ඔබ ගාව මම ඉන්නෙමී) - @WindyGoonatillake | Jaana ජාන - Hiru TV

Lakai Sikai - Under Court | ලකයි සිකයි -  අන්ඩර් කෝට්

Lakai Sikai - Under Court | ලකයි සිකයි - අන්ඩර් කෝට්

විකුණද්දී  මාට්ටු වුණු රාවණා ගලේ ඇත්තම කතාව මෙන්න. මහින්ද රාජපක්ෂගේ  වශී බෝලෙත් මේ වගේම බඩුවක් තමයි.

විකුණද්දී මාට්ටු වුණු රාවණා ගලේ ඇත්තම කතාව මෙන්න. මහින්ද රාජපක්ෂගේ වශී බෝලෙත් මේ වගේම බඩුවක් තමයි.

Nilmini Denethe (නිල්මිණි දෙනෙතේ) - Rookantha x Windy | Jaana ජාන - Hiru TV

Nilmini Denethe (නිල්මිණි දෙනෙතේ) - Rookantha x Windy | Jaana ජාන - Hiru TV

හීන ගේනා වාර ගානේ | Heena Gena Wara Gane | Denuwan Kaushaka FT Pavani Perera | New Song 2026

හීන ගේනා වාර ගානේ | Heena Gena Wara Gane | Denuwan Kaushaka FT Pavani Perera | New Song 2026

Coke Red Featured by Shirley Waijayantha | 2022-04-09 | Rupavahini Musical

Coke Red Featured by Shirley Waijayantha | 2022-04-09 | Rupavahini Musical

Хирурги мне этого не простят. 10 операций, которые калечат после 55

Хирурги мне этого не простят. 10 операций, которые калечат после 55

Ath Nohala Haki Premayak | Prabhasha Nethmi | Official MV | Music by Darshana Wickramatunga

Ath Nohala Haki Premayak | Prabhasha Nethmi | Official MV | Music by Darshana Wickramatunga

Mata wadiyen dawasak amma I මට වැඩියෙන්‌ දවසක්‌ අම්මා I Covered by Ishara Akalanka

Mata wadiyen dawasak amma I මට වැඩියෙන්‌ දවසක්‌ අම්මා I Covered by Ishara Akalanka

Sinhala Songs | Best of Shirley Waijayantha & Chandralekha Perera | Classical Sinhala Songs

Sinhala Songs | Best of Shirley Waijayantha & Chandralekha Perera | Classical Sinhala Songs

Seethala Pinne

Seethala Pinne

Срочный вывод войск / Военная операция сорвалась

Срочный вывод войск / Военная операция сорвалась

Sinhala Songs | Best of Shirley Waijayantha & Sunil Edirisinghe | Old Sinhala Songs | Gee Lanka

Sinhala Songs | Best of Shirley Waijayantha & Sunil Edirisinghe | Old Sinhala Songs | Gee Lanka

Sinhala Songs | Best of Shirley Waijayantha & Nirosha Virajini | Classical Sinhala Songs | Gee Lanka

Sinhala Songs | Best of Shirley Waijayantha & Nirosha Virajini | Classical Sinhala Songs | Gee Lanka

භාෂා කිහිපයකින් ගීත ගැයූ ධනූයි මුතූයි

භාෂා කිහිපයකින් ගීත ගැයූ ධනූයි මුතූයි

⚡️ Разведка РФ прорвалась в тыл || Открытие нового фронта?

⚡️ Разведка РФ прорвалась в тыл || Открытие нового фронта?

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com