Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

බුද්ධ ඤාණයෙන් දුටු පෘතුවිය මත ජීවය ඇතිවීම සහ පරිණාමය | අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරෙන් සිදුකරන විවරණයකි

Автор: Madujith Sagara

Загружено: 2024-06-14

Просмотров: 40001

Описание:

බුද්ධ ඤාණයෙන් දුටු පෘතුවිය මත ජීවය ඇතිවීම සහ පරිණාමය | අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරෙන් සිදුකරන විවරණයකි
   • බුද්ධ ඤාණයෙන් දුටු පෘතුවිය මත ජීවය ඇතිවීම ...  

විශ්වයේ ආරම්භය, පෘථිවියේ ආරම්භය, පෘථිවිය මත ජීවය ඇතිවීම සහ ජීවය පරිණාමය වගේ දේවල් උනේ කොහොමද කියලා විස්තර කරන්න විවිධාකාරයේ ආගම්වල විවිධාකාරය ආකෘතීන් තියෙනවා.

ඉතින් ඔය අතරේ තියෙන එක සුවිශේෂී Model එකක් ආකෘතියක් තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ පෘථිවිය මත ජීවය හටගත් ආකාරය සහ ජීවය පරිණාමය වූ ආකාරය විස්තර කිරීමට යොදාගන්න ආකෘතිය.

ඉතින් අද මම ඔය ආකෘතිය ථේරවාද ත්‍රිපිටකය තුළ තියෙන තැන් පෙන්වලා, ඕක තියෙන අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරින් ඔය විවරණය ඔයාලත් එක්ක සවිස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ විතරක් නෙමෙයි අද වැඩසටහන බලන හැම කෙනෙක්ටම මම ථේරවාද ත්‍රිපිටකයෙන් උපුටගත්ත සිංහලෙන් තියෙන සර්ව සම්පූර්ණ අග්ගඤ්ඤ සූත්‍රයේ pdf එකකුත් ලබා දෙනවා.

එතකොට ඔයාලටමත් පුළුවන් ඔය සූත්‍රය කියවල බලන්න.

ඉතින් එකතු වෙන්න අද වැඩසටහනත් එක්ක අපි අද බුද්ධ ඥානයෙන් දුටු පෘතුවිය මත ජීවය ඇතිවීම සහ පරිණාමය ගැන අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරින් රසවත් සහ සවිස්තරාත්මක කතාබහක් කරමු 🤝

අග්ගඤ්ඤ සූත්‍රයේ pdf එක පහත Telegram Group එක හරහා Download කරගන්න 👇
https://t.me/Madujith_Knowledge_Bar

✅ මවිසින් මෙහෙයවන Autodesk Revit Architecture in Sinhala - Building Information Modelling පාඨමාලාව සමග සම්බන්ධ වී International Job Market එකට සරිලන දැනුමක් සහ Qualification එකක් ලබාගැනීමට කැමති නම් පහත Link එකෙන් එම පාඨමාලාව ලබාගන්න 👇👇
https://elearning.lk/course/autodesk-...

✅ පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා පහත WhatsApp Group එක සමඟ සම්බන්ධ වන්න 👇
https://chat.whatsapp.com/CujZg5wtABj...

.....................................................................................................................................................................

✅ If you are looking for a Professional Diploma in Computer Aided Building Design, you can get it done through a course which was prepared by me. For more information, click the below link 👇👇
https://csit.edu.lk/professional-dipl...

✅ ඩිප්ලෝමා පාඨමාලාව සමග සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න 👇👇
https://csit.edu.lk/professional-dipl...

✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත WhatsApp Group එක සමඟ සම්බන්ධ වන්න 👇
https://wa.link/8y7qzf

✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න
   • Professional Diploma in Computer Aided Bui...  

මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
https://t.me/Madujith_Knowledge_Bar

Follow my whatsapp channel
https://whatsapp.com/channel/0029Va9y...

Follow me on Facebook
https://www.facebook.com/madujithsaga...

Follow me on Threads
https://www.threads.net/@madujith_sagara

Music Tracks by Hiran Charuka
hirancharuka_official
  / hiran.charuka.7  
https://www.youtube.com/ @HIRANCHARUKA

#aggannasutta #buddhism #madujithsagara #buddha #buddhistphilosophy #humanevolution

බුද්ධ ඤාණයෙන් දුටු පෘතුවිය මත ජීවය ඇතිවීම සහ පරිණාමය | අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරෙන් සිදුකරන විවරණයකි

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

බුද්ධ ඤාණයෙන් දුටු භවගාමී සත්වයාගේ කර්ම යාන්ත්‍රණය

බුද්ධ ඤාණයෙන් දුටු භවගාමී සත්වයාගේ කර්ම යාන්ත්‍රණය

අධ්‍යාත්මිකත්වය සම්බන්ධව දාර්ශනික විග්‍රහයක්

අධ්‍යාත්මිකත්වය සම්බන්ධව දාර්ශනික විග්‍රහයක්

ලොකයේ හට ගැණිම බුදු ඇසින් දැක්ක හැටි (අග්ගඤ්ඤ සූත්‍රය) | Kelaniye Sasanawansa Thero | Wisdom #Bana

ලොකයේ හට ගැණිම බුදු ඇසින් දැක්ක හැටි (අග්ගඤ්ඤ සූත්‍රය) | Kelaniye Sasanawansa Thero | Wisdom #Bana

බෝසතානණ් වහන්සේගෙ ආභරණ අපේ රටේ සිළුමිණ සෑයට ආවෙ කොහොමද #yathartha #siwhela

බෝසතානණ් වහන්සේගෙ ආභරණ අපේ රටේ සිළුමිණ සෑයට ආවෙ කොහොමද #yathartha #siwhela

දස පාරමිතා වඩා තමා තුලින් නිවන සාක්ශාත් කර ගන්න - Dasa Paaramitha

දස පාරමිතා වඩා තමා තුලින් නිවන සාක්ශාත් කර ගන්න - Dasa Paaramitha

නිවන් දකින්න තමන්ට තියෙන ප්‍රඥාව අඩුයි කියල හිතෙනවද..? _Niwan Dakimu

නිවන් දකින්න තමන්ට තියෙන ප්‍රඥාව අඩුයි කියල හිතෙනවද..? _Niwan Dakimu

පෘථිවියේ උපත සම්පූර්ණ කථාව | අපව මැව්වේ දෙවියන්ද ? | Earth formation | Suranga Karunanayaka

පෘථිවියේ උපත සම්පූර්ණ කථාව | අපව මැව්වේ දෙවියන්ද ? | Earth formation | Suranga Karunanayaka

විශ්වයේම ආකර්ෂණය තමාව වෙතට නාභිගත කරවන අති බලගතු අවිය මෛත්‍රී භාවනාව

විශ්වයේම ආකර්ෂණය තමාව වෙතට නාභිගත කරවන අති බලගතු අවිය මෛත්‍රී භාවනාව

Sleep Disorders වලට භාවනාව හරහා ස්ථිර ප්‍රතිකාර

Sleep Disorders වලට භාවනාව හරහා ස්ථිර ප්‍රතිකාර

විද්‍යාත්මකව හිතන කෙනෙක් කර්මය සහ පුනර්භවය වගේ දේවල් ගැන කොහොමද බලන්න ඕනේ?

විද්‍යාත්මකව හිතන කෙනෙක් කර්මය සහ පුනර්භවය වගේ දේවල් ගැන කොහොමද බලන්න ඕනේ?

එකතුවෙමු සිව්හෙළයටම පණ පොවමු ! | Yathartha

එකතුවෙමු සිව්හෙළයටම පණ පොවමු ! | Yathartha

බුද්ධ ඤාණයෙන් දුටු මාරයාගේ ස්වරූපය

බුද්ධ ඤාණයෙන් දුටු මාරයාගේ ස්වරූපය

ලොව බිහි වූ සැටිත්, ලොව විනාශ වන සැටිත් දුටු බුදුරදුන් | Galigamuwe Gnanadeepa Thero

ලොව බිහි වූ සැටිත්, ලොව විනාශ වන සැටිත් දුටු බුදුරදුන් | Galigamuwe Gnanadeepa Thero

හිමාල යෝගීන්ගේ විස්කම්

හිමාල යෝගීන්ගේ විස්කම්

ශරීරය තුළ සිටින අවයව කන කුල 80ක ජීවීන්ගේ නවාතැන | The body is home to 80 species of living beings

ශරීරය තුළ සිටින අවයව කන කුල 80ක ජීවීන්ගේ නවාතැන | The body is home to 80 species of living beings

දඹුලු විහාරයේ සැඟවුණු  අනවතප්ත විල හොර්ටන් තැන්නෙන්  (Horton Plains) සොයා ගැනේ#paradise #srilanka

දඹුලු විහාරයේ සැඟවුණු අනවතප්ත විල හොර්ටන් තැන්නෙන් (Horton Plains) සොයා ගැනේ#paradise #srilanka

විශ්වයේ සම්භවය සහ පරිණාමය සම්බන්ධ නූතන විද්‍යාව සහ බුදුදහම ඇසුරෙන් සන්සන්දනාත්මක විග්‍රහයක්

විශ්වයේ සම්භවය සහ පරිණාමය සම්බන්ධ නූතන විද්‍යාව සහ බුදුදහම ඇසුරෙන් සන්සන්දනාත්මක විග්‍රහයක්

සංසාරයට ආරම්භයක් හා කෙරවලක් තිබුනේ නම් ඇතිවන ගැටලුව | නිර්මාණ වාදය බිදවැටෙන හේතුව | ven maggavihari

සංසාරයට ආරම්භයක් හා කෙරවලක් තිබුනේ නම් ඇතිවන ගැටලුව | නිර්මාණ වාදය බිදවැටෙන හේතුව | ven maggavihari

කෝටි ලක්ශයක් සක්වල හා ලෝකාන්තරික නිරය|අග්ගඤ්ඤ සූත්‍රය 05කොටස|විශ්වයේ සම්භවය හා පරිණාමය|Dhamma Sermon

කෝටි ලක්ශයක් සක්වල හා ලෝකාන්තරික නිරය|අග්ගඤ්ඤ සූත්‍රය 05කොටස|විශ්වයේ සම්භවය හා පරිණාමය|Dhamma Sermon

මිත්‍යා කතා, දෙවිවරු හා මාහා ව්‍යසන වල විද්‍යාත්මක පසුබිම | Myths, Gods and Cataclysmic events

මිත්‍යා කතා, දෙවිවරු හා මාහා ව්‍යසන වල විද්‍යාත්මක පසුබිම | Myths, Gods and Cataclysmic events

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]