Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Wenwunata (වෙන්වුණාට) - Harsha Costa | රැල්ල වෙරළට ආදරෙයි Tele Drama Song | Hiru TV

Автор: Hiru TV

Загружено: 2023-01-31

Просмотров: 961681

Описание:

Wenwunata (වෙන්වුණාට) - Harsha Costa | රැල්ල වෙරළට ආදරෙයි Tele Drama Song | Hiru TV

Artiste: Harsha Costa
Lyrics: Duminda Alahendra
Melody & Music: Shevon Fernando
Video: Hiru TV Production

වෙන්වුණාට නෑ හදින් මිදෙන්නේ ආදරේ
වෙන්නොවී බැඳෙන්න ඉඩ නොදේවි ජීවිතේ
මේ සුසුම් බරයි ඉරයි හඳයි වරින් වරේ
හමුවුණාට එළිය දෙන්න බෑ එයා වගේ

අපි අපේ හැඟුම් පෙරුම් පිරූ තරම්ම දෝ
කාටවත් නොදුන්නු වේදනා සිතින් අහෝ
හුරු වෙලා ඇතී ගුලිවී කතා නැති
තුරුළු වෙච්ච කාලයක් ද කඳුළු ගත් හැටී

උන්නෙ ආදරෙන් හුඟක් එයයි මමයි ලොවේ
වෙන්නෙ නෑ සදා දුරස් කියා තුරුල් වුණේ
සිත් පුරා එතී දැවටී බදා හති
වැටෙන හිතක් නැති තරමට ආදරේ ඇති

වෙන්වුණාට නෑ හදින් මිදෙන්නේ ආදරේ
වෙන්නොවී බැඳෙන්න ඉඩ නොදේවි ජීවිතේ
මේ සුසුම් බරයි ඉරයි හඳයි වරින් වරේ
හමුවුණාට එළිය දෙන්න බෑ එයා වගේ

#hirutv #hirutvlk #ralla #rallaweralataadarei

Wenwunata (වෙන්වුණාට) - Harsha Costa | රැල්ල වෙරළට ආදරෙයි Tele Drama Song | Hiru TV

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 425 | 2025-12-25 | Hiru TV

Джем – Wenwunata (වෙන්වුණාට) - Harsha Costa | රැල්ල වෙරළට ආදරෙයි Tele Drama Song | Hiru TV

Hade Nidhane (හදේ නිධානේ) | Thanura Madugeeth | Salena Nuwan Teledrama Song | eTunes

Джем – Husmak Tharamata

Джем – Husmak Tharamata

Obagen Tharam (ඔබගෙන් තරම්) - Pradeep Rangana OFFICIAL VIDEO

Ron Soyaa - රොන් සොයා | Episode 225 | 2025-12-25 | Hiru TV

Pem Range | පෙම් රංගේ | Harsha Costha | රැල්ල වෙරළට ආදරෙයි (Tele Drama Song)

හැමදාම ආවත් මගේ හීනෙට | Slowed+Reverb | Hamadama awath mage hineta | Rukman Asitha | මාගෙ තනිකම

Oba Aye Enawanam (ඔබ ආයේ එනවනම්) Official Music Video | Milinda Sandaruwan

Hiru tv tele drama BEST SINHALA SONG COLLECTION (part 01) #everyone #trending ❤❤💜

Ansathu Oba tharam (නොපෙනෙන සේ රැඳී )Denuwan Kaushaka |Sinhala Songs 2022

Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | අවසාන කොටස | 2025-02-13 | Hiru TV

Magen Senehe Labapu - Nilan HettiArachchi Lyrical Video | Sinhala New Songs | Sinhala Sindu 2020

Sihinayaka Seya Theme Song (Video)Hiru TV |Igillenna Susum Aran|Gayashan Buddhika Ft Ridmavi Anthony

Wen Wee Giyath Official Video - Ruwan Hettiarachchi

Nopenena Se (නොපෙනෙන සේ) Official Music Video | Sashika Nisansala

Duka Wadi Hindalu  ( දුක වැඩි හින්දලූ කදුළු නෙතේ ) - Shehan Udesh | M music Official Lyrics Video

Thushara Joshap best songs collection | තුෂාර ‌ජෝසප්ගෙ ලස්සනම සිංදු ටික | Bass Boosted

Hitha danna numbagen ma ( Pathanne ma ) | ජීවිතේ නුඹම වී ගතවු දවස් 🙂💝

Tharahak Na - Harsha Danosh [www.hirutv.lk]

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]