Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

A/L කරන ඔයාලට දවස් 06න් Syllabus Cover කරගන්න Plan එකක් How To Pass A/L | Study Tips

Автор: Study with Gimi

Загружено: 2023-01-13

Просмотров: 126568

Описание:

A/L කරන ඔයාලට දවස් 06න් syllabus cover කරගන්න plan එකක්..

කලින් කොයිතරම් පාඩම් වැඩ කළත්, ඔයාලා මේ අන්තිම දවස් ටික කොයි විදියටද ගත කරන්නෙ කියන එක ඔයාලගෙ results වලට ලොකු බලපෑමක් වෙනවා.

ඉතින් මං හිතුවා සතියක් ඇතුළත් ඔයාලගෙ ඔක්කොම දේවල් ටික cover කරගන්න විදිහ කියලා දුන්නොත්, ඔයාලට ඔයාලගෙ ඉතිරි දවස් ටික හොඳට වැඩ කරගන්න උදව්වක් වෙයි කියලා.

✍🏻 විෂයයන් 03ටම checklist 03ක්.

✍🏻 Past papers වලට මුල් තැන.

✍🏻 ඔයාලගෙම plan එකක් මේ දවස් 06ට හදාගන්න.

✍🏻 මුල් දවස් 03 අඩුපාඩු සම්පූර්ණ කරගන්න.

✍🏻 අන්තිම දවස් 03 revision.

ඉතින් මේ දවස් 06 මේ විදිහට ගත කරලා බලන්න. ඔයාලගෙ ජීවිත වල වැඩිපුරම මහන්සි වුණු දවස් ටික මේ දවස් ටික කරගන්න.

ඒත් එක්කම මේ දවස් ටිකෙන් පස්සෙ (ඒ කියන්නෙ exam එකට ඔයා ලෑස්තියි වගේ දැනෙන හැඟීම) ඔයාලට ලැබෙන නිදහසත් මතක් කරගන්න. ඔයාලට හොඳ ප්‍රතිඵලයක් ලැබුණහම ඔයාලා සතුටු වෙන විදිහත් අනිවාර්යයෙන්ම මතක් කරගන්න.

©️2022 Copyrights are owned by Study with Gimi.

JOIN;
▶️ Study with Gimi Facebook page
▶️ Study with Gimi TikTok channel

#studytipssinhala
#studymotivation
#studyplanning
#advancedlevel
#inspiration
#STUDYWITHGIMI

A/L කරන ඔයාලට දවස් 06න් Syllabus Cover කරගන්න Plan එකක් How To Pass A/L | Study Tips

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

නිදිමත නැතුව පාඩම් කරන්න Tips 10ක් Avoid Sleep While Studying 10 Tips | Study Tips

AAA අරන් AL ගොඩ දාගන්න උදව් කරපු මගේ Time Table එක🥰 #medicalstudent #motivation  #timetable

ගින්දර වගේ රෑට පාඩම් කරන්න- Perfect Night Study Routine | Tips to study at night effectively Sinhala

තාමත් කරන්ඩ පුලුවන් | අනිවාර්යෙන් බලන්න | amila dasanayake | patta talks | මාස දෙකෙන් A ගන්න | a/l

ICT වලට A ගන්න මෙච්චර ලේසිද? 🏆 A/L ICT Study Tips📚 #al #ict #advancedlevel #studytips

පාඩම් කිරීමට හොඳම ක්‍රමයක්... | අහස් ගව්ව Ahas Gawwa

ලංකාවෙ තනියම ජීවත්වෙන එක Living Alone In Sri Lanka | Life Inspiration

අ.පො.ස (උසස් පෙළ) සිංහල

අ.පො.ස (උසස් පෙළ) සිංහල

Tissa Jananayake - Episode 234 | ඉගෙනගන්න ඇබ්බැහිවෙන විදිහ

How to get 3Cs in Last Day | Last days study plan for AL

පැය ගණනක් සාර්ථකව පාඩම් කරන්න පහසු විද්‍යාත්මක ක්‍රමය : විද්‍යාත්මකව පාඩම් කරමු(Sinhala Study Tips)

අතාරිනවනම් ගේමක් නැතුව අතාරින්න තිබුන එකෙක් || මේ මාසෙත් අති වැඩකරලා ගොඩයන්න🔥 || @AmilaDasanayake

පාඩම් කරන්න බැරි අයට ඇඟ හිරි වැටෙන Motivation එ​ක

පැය ගාණක් ⚠️Focus හදාගෙන පාඩම් කරන්නේ මෙහෙමයි✅️How to focus on studying in Sinhala | Scipio Guides🦊

රුපියලක්වත් යන්නේනැතුව ඉංග්‍රීසි නොම්ලේ ඉගෙනගන්න🫶🏻|How to learn English✨🫶🏻♥️

ඔයා මොන මට්ටමක ඉන්න කෙනෙක් උනත් මේ මොහොතේ ඉදන් මේ plan එකේ විදිහට වැඩ කරොත් A3 ක් sure 💯🧑🏻‍🎓🎓✍🏻💯

කණා MCQ - Top SCIENTIFIC TechniQues to GUESS an Answer - 15 STUDY TIPS  EXAM TIPS A/L O/L exams

දෙපාරක් ෆේල් උනා. තුන් වෙනි පාර District දෙවෙනියා වෙන්න වැඩ කරපු හැටි. Piyumal Rathnayake 2020 A/L

පාඩම් කරද්දි පන්ති වල ඉද්දි එන නිදිමතට විද්‍යාත්මක හේතුව සහ ඒක නැති කර ගන්න විදිහ @AmilaDasanayake

උසස්පෙළ ට දවස් 3 න් A 3 ක් al exam study tips motivation 2023 2024 | how get 3 A s within 3 days

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]