මරණය කියන්නේ අවසානයක් නෙවෙයි | හසලක සීලවිමල හිමි
Автор: Sangha Dhara
Загружено: 2025-12-11
Просмотров: 6797
#hasalaka_seelavimala_thero #meditation #ධර්මදේශනා #හසලක_සීලවිමල_හිමි #mindfulness #srilanka #බණ #භාවනාව #bana
☸️ ප්‍රිය විප්‍රයෝග දුක (වෙන්වීමේ වේදනාව)
අප ආදරය කරන පුද්ගලයන් (දෙමාපියන්, දරුවන්, බිරිඳ/සැමියා) හෝ වස්තූන් මරණය නිසා හෝ වෙනත් හේතුවක් නිසා අපෙන් වෙන් වී යාමෙන් ඇතිවන දැඩි මානසික වේදනාවයි. මෙය සසරේ ස්වභාවය වුවත් අප තුළ ඇති "තණ්හාව" (ඇලීම) නිසා මෙය දරාගැනීම අසීරු වේ.
🟥 මරණ සතිය (විසඳුම)
මරණ සතිය යනු "ජීවිතය අනියතයි, මරණය නියතයි" යනුවෙන් තමාගේත් අන් අයගේත් මරණය නියත වශයෙන්ම සිදුවන බව නුවණින් මෙනෙහි කිරීමයි.
☸️ මරණ සතිය වැඩීම හරහා, අප අපගේ සිත කල් තියාම "වෙන්වීමේ යථාර්ථයට" සූදානම් කරවයි. එවිට යම් දවසක තමා ආදරය කරන කෙනෙක් මියගිය විට එය අහම්බයක් ලෙස නොදැක ලෝක ස්වභාවය ලෙස දැකීමට සිත ශක්තිමත් වේ. එබැවින් ප්‍රිය විප්‍රයෝග දුක තුනී කරගැනීමට ඇති හොඳම ඖෂධය මරණ සතියයි.
ඔබ සැමට තෙරුවන් සරණයි..!
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: