සමීකරණ | 9 වසර | 15 පාඩම | Equations | Grade 9 | 15th Lesson | Sameekarana | Sameekarana Wisadeema
Автор: Herugosaya Institute
Загружено: 2022-09-04
Просмотров: 6422
9 ශ්‍රේණියේ ගණිතය විෂයට අදාලව, පහළොස්වන (15) පාඩම වන "#සමීකරණ" හි අන්තර්ගතය සාකච්ඡා කර ඇත. එමෙන්ම සියලුම අනුකොටස් වලට අදාල #ගැටලු සරලව විස්තර කර තිබේ. බොහෝමයක් දරුවන්ට "#වීජීය සමීකරණ" විසඳීම ආශ්‍රිත ගැටලු වලට පිළිතුරු ලබාගැනීම සහ විසඳීමේදී ඇතිවන අපහසුතා වලට පිළිතුරු ලබාගන්නා ආකාරය මෙහිදී ඉතා සරල ලෙස දක්වා ඇත. මෙම වීඩියෝ අවසානයේදී ශිෂ්‍යයන් ඒ ආශ්‍රිත ගැටලු තනිවම විසදීම ඉතා පහසු වනු ඇත. තවදුරටත් ශිශ්‍යයන් හට මෙමගින් අපොස සාමාන්‍ය පෙළ විභාගයට හොඳින් මුහුණදීමට හැකියාවක් ලැබෙන අතර පසුගිය ප්‍රශ්නපත්‍රවල ඇති 'සමීකරණ' ගැටලු පහසුවෙන් විසඳීමටත් මෙය උපකාරි වනු ඇත. එමෙන්ම පාසල් පෙළපොත සාර්ථකව පරිහරණය කරමින්, එහි ඇති ගැටළු විසඳමින් තම දැනුම සහ හැකියාව වර්ධනය කර ගැනීමට මෙම වීඩියෝව උපකාරී වනු ඇත. මේ සම්බන්ධව අදහස් හා යෝජනා දක්වන්න. එමෙන්ම තවත් මේ සම්බන්ධව ඇති ගැටලු කොමෙන්ට් තීරුවේ එකතු කරන්න. ඒ සම්බන්ධවද විඩියෝ ගෙන ඒමට බලාපොරොත්තු වෙමි. පහත දක්වා ඇති ලින්ක් මගින් අමතර ගැටලු සහ ප්‍රශ්න පත්‍ර සොයා ගැනීමට හැකි වනු ඇත.
Welcome to our fifteenth lesson on equations for Grade 9 students! In this video, we delve into equations, a fundamental concept in mathematics. Whether you're preparing for exams or aiming to deepen your understanding of solving equations, this tutorial provides clear explanations and practical examples to help you master equations.
🔍 What you'll learn:
Understanding what equations are
Solving linear equations
Solving quadratic equations
Practical applications of equations in daily life
📚 Why watch this video:
Clear and concise explanations
Easy-to-follow examples
Practice problems with solutions
Designed for Grade 9 students
👩🏫 About Herugosaya Institute:
Herugosaya Institute is dedicated to providing high-quality educational content to help students excel in their studies. Subscribe to our channel for more math tutorials and other educational videos!
🔗 Related Videos:
• Lesson 15. Equations | Maths Session for G...
• Linear Equations Grade 9: Introduction
• grade 9 maths lesson 15 Equations sinhala ...
https://www.siyavula.com/read/maths/g...
https://www.mathsatsharp.co.za/grade-...
/ 859272803880486936
https://www.analyzemath.com/middle_sc...
https://www.helpteaching.com/question...
https://www.mathsatsharp.co.za/wp-con...
https://www.e-thaksalawa.moe.gov.lk/m...
https://www.analyzemath.com/middle_sc...
https://mathspapers.info/grade-09-maths/
https://pastpapers.wiki/category/grad...
📢 Stay Connected:
Subscribe to our channel: / @herugosayainstitute
Follow us on social media:
Instagram: instagram.com/herugosaya_institute
Facebook: facebook.com/herugosaya
TikTok: tiktok.com/@herugosaya_institute?_t=8nE1v4csnI2&_r=1
Hashtags: #MathTutorial #Equations #Grade9Math #MathLessons #MathEducation #LearnMath #MathHelp #HighSchoolMath #EducationalVideos #Mathematics #Algebra
Singlish Taglines: Ganithaya Egena Ganna, Ganitha Padam, Vibhaga Sarthakthayata, Ganithaya Sarala Karamu, Ganitha Saralakarana, Ganitha Therum Ganna, Ganitha Puhunu Weema, Ganitha Visheshaya, Ganitha Kusala Thawa, Ganitha Udhau
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: