Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Kumariyak Wage Obata | කුමාරියක් වගේ ඔබට | Female Cover by

Автор: NORHA

Загружено: 2025-11-13

Просмотров: 1117

Описание:

Kumariyak Wage Obata | කුමාරියක් වගේ ඔබට | Female Cover by ‪@norha_covers‬

ᴏʀɪɢɪɴᴀʟ ᴀʀᴛɪꜱᴛ - ᴄʟᴀʀᴇɴᴄᴇ ᴡɪᴊᴇᴡᴀʀᴅᴇɴᴀ
Relax. Listen. Watch. Let AI take you somewhere new. 💫

♪ Lyrics -
කුමාරියක් වගෙ ඔබට රුව දීලා ඇත
සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත
කුමාරියක් වගෙ ඔබට රුව දීලා ඇත
සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත
ඔබසිනාසෙන්න නැහැ දන්නේ
පියාඹන්න සැරසෙන්නේ
අහංකාර බැල්ම කොයින්දෝ...
ඔබසිනාසෙන්න නැහැ දන්නේ
පියාඹන්න සැරසෙන්නේ
අහංකාර බැල්ම කොයින්දෝ...

ඇල ඉවුරේ...
ගුරු පාරේ...
වැට අයිනේ...
අඩි පාරේ...
මා දැකලා...
හැම වාරේ...
ආ..හා.. ඇයි රවන්නෙ මා දිහාද
පෙම් කරන්නෙ අපි එපාද දැන්...

කුමාරියක් වගෙ ඔබට රුව දීලා ඇත
සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත
කුමාරියක් වගෙ ඔබට රුව දීලා ඇත
සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත
ඔබසිනාසෙන්න නැහැ දන්නේ
පියාඹන්න සැරසෙන්නේ
අහංකාර බැල්ම කොයින්දෝ...
ඔබසිනාසෙන්න නැහැ දන්නේ
පියාඹන්න සැරසෙන්නේ
අහංකාර බැල්ම කොයින්දෝ...


ඈත තියා...
දුටු වේලේ...
අහක බලා...
යන තාලේ...
තාම දුරයි...
මගෙ කාලේ...
ආ..හා.. තරහ ගන්නෙ පවු නොවේද
ඇයි රවන්නෙ අපි එපාද දැන්...

කුමාරියක් වගෙ ඔබට රුව දීලා ඇත
සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත
කුමාරියක් වගෙ ඔබට රුව දීලා ඇත
සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත
ඔබසිනාසෙන්න නැහැ දන්නේ
පියාඹන්න සැරසෙන්නේ
අහංකාර බැල්ම කොයින්දෝ...
ඔබසිනාසෙන්න නැහැ දන්නේ
පියාඹන්න සැරසෙන්නේ
අහංකාර බැල්ම කොයින්දෝ...

Kumariyak Wage Obata | කුමාරියක් වගේ ඔබට | Female Cover by

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Oba Mulin Dutuwa Dina Ma | ඔබ මුලින් දුටුව දින මා | Female Cover by @norha_covers

Oba Mulin Dutuwa Dina Ma | ඔබ මුලින් දුටුව දින මා | Female Cover by @norha_covers

Sanda walawan | සැන්දෑ වලාවන් | Female Cover by @norha_covers

Sanda walawan | සැන්දෑ වලාවන් | Female Cover by @norha_covers

Wasanthaye Mal Kekulai (වසන්තයේ මල් කැකුළයි) - EDM Cover By  @RockMaali

Wasanthaye Mal Kekulai (වසන්තයේ මල් කැකුළයි) - EDM Cover By @RockMaali

Desa Piya Gath Kala Mata | දෑස පියා ගත් කල මට - Covered by GeeRocky

Desa Piya Gath Kala Mata | දෑස පියා ගත් කල මට - Covered by GeeRocky

Цены на электронику во Вьетнаме 2025 😱 | Обзор магазина в Дананге

Цены на электронику во Вьетнаме 2025 😱 | Обзор магазина в Дананге

Suragana Wes Wala | සුරඟන වෙස්වලා| Female Cover by @norha_covers

Suragana Wes Wala | සුරඟන වෙස්වලා| Female Cover by @norha_covers

🎵 Eka Dawasak | එක දවසක්  | 🎤 Indrani Perera (Cover Version)

🎵 Eka Dawasak | එක දවසක් | 🎤 Indrani Perera (Cover Version)

Senehasakata_Aruthak_සෙනෙහසකට_අරුතක්_EDM_Version_Female_Version pearl of asia

Senehasakata_Aruthak_සෙනෙහසකට_අරුතක්_EDM_Version_Female_Version pearl of asia

ආදරණීය නේරංජනා - Reggae Fusion | Priya Suriyasena | @digithal Inspired

ආදරණීය නේරංජනා - Reggae Fusion | Priya Suriyasena | @digithal Inspired

සදකට තහනම් අහසෙන් බැස යන්න🥰❤️sadakata tahanam#edm#rock #remix#ragge#dj#ai#genaretor#song

සදකට තහනම් අහසෙන් බැස යන්න🥰❤️sadakata tahanam#edm#rock #remix#ragge#dj#ai#genaretor#song

Pawee Giyawe lande Ma Obe | පාවී ගියාවේ ලදේ | Female Cover by @norha_covers

Pawee Giyawe lande Ma Obe | පාවී ගියාවේ ලදේ | Female Cover by @norha_covers

Iwuru Thalaa Ganga Besa Yanawa - ‍ඉවුරූ තලා, ගංගා බැස යනවා - Female Cover by Gee Rocky

Iwuru Thalaa Ganga Besa Yanawa - ‍ඉවුරූ තලා, ගංගා බැස යනවා - Female Cover by Gee Rocky

කොතැනක සිටියත් ඔබ මෙලොවේ ජෝතිපාල මහත්මා (Reggae) - kothanaka hitiyath

කොතැනක සිටියත් ඔබ මෙලොවේ ජෝතිපාල මහත්මා (Reggae) - kothanaka hitiyath

Adara Nadiyaka | ආදර නදියක මිහිර

Adara Nadiyaka | ආදර නදියක මිහිර

MEE PIRUNU SUWANDA MAL WANE DJ REMIX |   මී පිරුණු සුවඳ මල් වනේ | CYBER BEATS

MEE PIRUNU SUWANDA MAL WANE DJ REMIX | මී පිරුණු සුවඳ මල් වනේ | CYBER BEATS

Ratakin Eha Igili | රටකින් එහා ඉගිලී | Female Cover by  @norha_covers

Ratakin Eha Igili | රටකින් එහා ඉගිලී | Female Cover by @norha_covers

Suraliyeku Wage (සුරලියක වගේ රුවිනා) - Sindu Master Version

Suraliyeku Wage (සුරලියක වගේ රුවිනා) - Sindu Master Version

සිලින් බිලින් (Silin Bilin) -  EDM Remix |

සිලින් බිලින් (Silin Bilin) - EDM Remix | "රෝද දෙකේ මාලිගාව" | Sinhala EDM

Sudu Andumin | සුදු ඇඳුමින් | Female Cover by @norha_covers

Sudu Andumin | සුදු ඇඳුමින් | Female Cover by @norha_covers

සීත රෑ වසන්තේ | Seetha Re Wasanthe | Dancing Version | @CeylonChill

සීත රෑ වසන්තේ | Seetha Re Wasanthe | Dancing Version | @CeylonChill

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]