ඓතිහාසික වාකරේ මෙහෙයුම | Liberation of Vakarai | 4th Eelam War (Special Ep. 4)
Автор: නැණස NENASA 🇱🇰
Загружено: 2025-12-27
Просмотров: 8565
වාකරේ ප්‍රදේශය කොටි පාලනයෙන් මුදා ගැනීම සඳහා දියත් කරනු ලැබූ ඓතිහාසික ක්‍රියාන්විතය පිළිඹඳ ඇඟ ලොමුදැහැගැන්වෙන කතා පුවතයි මේ.
👀 Watch More නැණස Stories
👉 4 වන ඊළාම් යුද්ධය (මුළ සිට සියල්ල): • සිව්වන ඊළාම් යුද්ධය | 4th Eelam War
Subscribe: / @insight-nenasa
00:00 හැඳින්වීම
01:29 හමුදාව මඩකලපුව දිස්ත්‍රික්කයට ඇස යොමයි
04:43 අවසන් තීරණය
07:06 මෙහෙයුමේ ආරම්භය
11:04 කොටි ත්‍රස්තයින්ගේ නරුම ප්‍රහාර
13:49 අසාර්ථක වූ මාන්කේනි ප්‍රහාරය
16:48 වාකරේ ප්‍රාණඇපකරුවන් මුදාගැනීම
21:20 නැගෙනහිර හමුදා නායකත්වයේ වෙනසක්
23:16 විශේෂ කාර්‍ය බලකායත් හමුදාව යටතට
25:32 ගැබිනි බෝම්බකාරියන්
29:00 විශේෂ බලකාය සොර්නම්ගේ කඳවුයේ ලැගුම් ගනී
31:48 යුධ සිරකරුවා මුදාගැනීම
33:55 රැකසිට පහරදීම
37:15 දෙමළ සිවිල් වැසියන්ට නිදහස
40:12 සොර්ණම් අනූනවයෙන් ගැලවෙයි
42:20 ක්‍රියාන්විතයේ අවසන් අදියර
45:14 විශේෂ බලකා වික්‍රමය
48:42 හමුදාවට හසුවූ කොටි කාලතුවක්කු යුගලය
52:33 කොටි මතවාදය බිඳලීම
56:13 හදිසියේ ආ අමුත්තා
මූලාශ්‍ර:
Diamond of the Silent Blue - Sri Lanka Navy 60th Anniversary Publication
රණමඟ ඔස්සේ නන්දිකඩාල් - මේජර් ජනරාල් කමල් ගුණරත්න
Gota’s War – C.A. Chandraprema
Assignment Peace in the Name of the Motherland by L.M.H. Mendis
The Situation Report Column Series by Iqbal Atas on Sunday times
Music tracks used in this video:
––––––––––––––––––––––––––––––
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music)
• Earthy Crust – Jingle Punks (No Copyright ...
––––––––––––––––––––––––––––––
––––––––––––––––––––––––––––––
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons — Attribution 3.0 Unported — CC BY 3.0Free
Download / Stream: http://bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature – Simon More (No Copyr... ––––––––––––––––––––––––––––––
––––––––––––––––––––––––––––––
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up – Jingle Punks (No Copyright Music)
––––––––––––––––––––––––––––––
#srilankaarmy #srilankanavy #srilankaairforce
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: