Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

🫂ගිහිගෙදර සිට නිවන් දකින ක්‍රම (-මූලික භාවනා කමටහන්) සතිපට්ඨානය, ආනාපානසතිය සහ කුණුප කොටස් මනසිකාරය

Автор: දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)

Загружено: 2026-01-14

Просмотров: 805

Описание:

පූජනීය තපෝවනයේ අරියධජ ස්වාමින් වහන්සේ (-Ven Thapowanaye Ariyadhaja Thero) යනු ශ්‍රී ලංකාවේ වර්තමාන බෞද්ධ සමාජයේ බොහෝ දෙනෙක් ගෞරව කරන, ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් හරහා බොහෝ දෙනෙකුට මාර්ගෝපදේශය ලබා දෙන ගෞරවනීය භික්ෂූන් වහන්සේ නමකි.
උන්වහන්සේගේ දේශනාවල ප්‍රධාන මාතෘකා වන්නේ භාවනාව, සිත දියුණු කරගැනීම, සහ පටිච්චසමුප්පාද ධර්මය වැනි ගැඹුරු කරුණුයි. ධර්ම දේශනාවලට අමතරව, උන්වහන්සේ භාවනා වැඩසටහන් රාශියක් පවත්වති. මෙම වැඩසටහන්වලින්, ගිහි ජීවිතයේ කටයුතුවල නිරත වන අයට පවා පහසුවෙන් භාවනාව ප්‍රගුණ කළ හැකි ආකාරය පිළිබඳව සරලව, නිරවුල්ව මගපෙන්වයි.

"ගිහිගෙදර සිට නිවන් දකින ක්‍රම (-මූලික භාවනා කමටහන්) -සතිපට්ඨානය, ආනාපානසතිය සහ කුණුප කොටස් මනසිකාරය.."

👇මෙහි පෙර වැඩසටහන..
   • ගිහිගෙදර සිට සෝවාන් වීමට කළයුතු පිළිවෙත් ම...  
"-ගිහි ගෙදර සිට සෝවාන් වීමට කළ යුතු පිළිවෙත් මොනවාද?"
----------------------------------------------
"දිසිරුවන (-රූ සර මිණ)" YouTube නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
►► Subscribe: https://bit.ly/3rMqWYa
►► Disiruwana: http://bit.ly/3Y1sASI
►► Facebook: https://bit.ly/3JesOyS
►► Facebook Page: https://bit.ly/3Jn6K51
පහත link එකෙන් ඔබට අපගේ WhatsApp group එකට සම්බන්ධ විය හැකි ය.
https://chat.whatsapp.com/F3fpvG8nWBi...
.................................................
සැ.යු :-
සාහිත දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසට ගෙන්වා ගැනීමට "සාහිත පොත් පියස"ට
Only WhatsApp Massage:
071- 44 14 817 වට්ස්ඇප් පණිවිඩයක් පමණක් යොමු කිරීමට සතිමත් වන්න. (-සැ.යු:- දුරකථන ඇමතුම් ගැනීමෙන් වළකින්න)🙏🙏🙏

#දිසිරුවනTV #දහම්සේසත #සාහිතපොත්පියස

🫂ගිහිගෙදර සිට නිවන් දකින ක්‍රම (-මූලික භාවනා කමටහන්) සතිපට්ඨානය, ආනාපානසතිය සහ කුණුප කොටස් මනසිකාරය

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ගිහිගෙදර සිට සෝවාන් වීමට කළයුතු පිළිවෙත් මොනවාද?

යන්න ළං වෙනකොට දැනෙන දේ සහ සමාධි සිතට වැටහෙන දේ (මේමොහොත අහිමි වුණොතින් මොකද වෙන්නේ) සංකාර හැදෙනහැටි

Walk for peace Truist Point Stadium in High Point, NC on Day 86 🇺🇸

විදර්ශනා භාවනාව වඩන ආකාරය...562පූජ්‍ය තපෝවනයේ අරියධජ හිමි

විදර්ශනාවට පෙර සිත සන්සුන් කරගැනීම | හසලක සීලවිමල හිමි

කොහොමද සෝතාපන්න වෙන්නේ - Ven. Bambalapitiye Gñanaloka Thero

Anandaguru 2025.10.19 සම්මා සමාධි ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය විසින් ආරම්භ කරන ලද

කෙලෙස් ධර්ම | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

seth pirith (සෙත් පිරිත්) Sinhala - මේ පිරිත නිතර අහන්න ඔබේ සියලු පැතුම් ඉටුවේවි | Udasanata Pirith

❤️‍🔥👤💫සිත, කය සහ භවය  (-මෙය වසර 40කට පෙර කළ සද්ධර්ම දේශනාවකි)

මේ වචනය සිහි කළ පමණින්ම සුගතියට යාමට හේතු වේවා Ven Balangoda Radha Thero Ama Dora Viwara Viya

💥🌊මේ දෙකෙන් ඔබ පනින්නේ, ගින්නට ද? ජලයට ද? (-මෙකල  ශක්තිය, පන්නරය, ආයුෂ හා අප්‍රමාදය)

සම්මා දිට්ඨියත් එක්ක සිත කුසලයට හරවන හැටි

ආනන්ද සූත්‍රය ඇසුරෙන් සරලව අනාපානසති භාවනාව/ පූජ්‍ය දෙමටගොඩ අනෝමදස්සි ස්වාමීන් වහන්සේ

(අනිච්ච,දුක්ඛ,අනත්ත) අතිපූජ්‍ය වටගොඩ මග්ගවිහාරී හිමිගේ දේශනාවක්..

පටිච්චසමුප්පාද සහ පට්ඨාන වෙනස අදම දැනගන්න | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 95

සිත විසින් සිත විදර්ශනා කිරීම.954පූජ්‍ය තපෝවනයේ අරියධජ හිමි #bana #meditation #vipassana #bawana

මේ අවබෝධය ලබන තෙක් දුක් කරදරවල අඩුවක් නැද්ද? (-ධර්මතා 5 ක්‍රියාකාරිත්වය සහ ස්ථාන 6 නොඇලෙන විදර්ශනාව)

මේ කය සැහැල්ලවෙන් හා සිත සැනසීමෙන් තියා ගන්නේ කොහොම ද? (-හරිම බුදුරුව සහ අමතක වෙන හේතුව කුමක් ද? )

ධනසම්පත් ලැබීමට සෙත් පිරිත | most powerful seth pirith #sethpirith #pirith #පිරිත්

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com