Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Dilidune Daruwane Mage Karaoke (Without Voice) දිළිඳුනේ දරුවනේ මගේ කැරෝකේ

Автор: Honeybirds Karaoke

Загружено: 2023-08-21

Просмотров: 218667

Описание:

🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Greshan Ananda
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Somapala Leelananda
🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Somapala Rathnayake

🌟★彡𝓖𝓻𝓮𝓼𝓱𝓪𝓷 𝓐𝓷𝓪𝓷𝓭𝓪 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
Hithumathe Jeewithe Karaoke / හිතුමතේ ජීවිතේ කැරෝකේ
▶️    • Hithumathe Jeewithe Karaoke (Without Voice...  
Bale Punchi Kale Wage Karaoke / බාලේ පුන්චි කාලේ වගේ කැරෝකේ
▶️    • Bale Punchi Kale Wage Karaoke (Without Voi...  
Ranin Mala Karaoke / රනින් මාල කැරෝකේ
▶️    • Ranin Mala Karaoke (Without Voice) රනින් ම...  

ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )

🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 https://chat.whatsapp.com/LEC2LfyYrox...
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉   / honeybirdskaoke  

╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
අම්මා
පෙව් කිරි කඳුලෙන්
මේ ලොව මෙතරම්
හැඩවුනේ

දිළිඳුනේ දරුවනේ මගේ
පැලෙත් රජ මැදුරේ
දිළිඳුනේ
දරුවනේ මගේ
පැලෙත් රජ මැදුරේ
අම්මා
පෙව් කිරි කඳුලෙන්
මේ ලොව මෙතරම්
හැඩවුනේ
හැඩවෙවී
රස පිරී ඉතිරී
ලොවක් නළවන සේ

කිරි තොල් හමුවේ
ඔබ පෙව් කිරිවල
සිරුරේ ලේ වැල් මල් දැරුවා
ඒ පෙව් කිරිවල
පව් අරවන්නට
අම්මේ මදි මම පිං කෙරුවා
ඔබගේම දරුවන්
රජුන් කරන්නට
හැඬුවාය සිහිනෙන් පවා

දිළිඳුනේ
දරුවනේ මගේ
පැලෙත් රජ මැදුරේ
අම්මා
පෙව් කිරි කඳුලෙන්
මේ ලොව මෙතරම්
හැඩවුනේ
හැඩවෙවී
රස පිරී ඉතිරී
ලොවක් නළවන සේ

පුර හඳ පායන
පුන් පෝ දා
රහසින් රහසින් ඔබ හැඬුවා
හිරු රැස් පායන
හිමිදිරියේ
රහසින් රහසින් ඔබ හැඬුවා
ඉන්නා තැනක ඉඳ
පුතුනේ කියා මට
අමතන්න එන්නම් සොයා

දිළිඳුනේ
දරුවනේ මගේ
පැලෙත් රජ මැදුරේ
අම්මා
පෙව් කිරි කඳුලෙන්
මේ ලොව මෙතරම්
හැඩවුනේ
හැඩවෙවී
රස පිරී ඉතිරී
ලොවක් නළවන සේ
අම්මා
පෙව් කිරි කඳුලෙන්
මේ ලොව මෙතරම්
හැඩවුනේ

Dilidune Daruwane Mage Karaoke (Without Voice) දිළිඳුනේ දරුවනේ මගේ කැරෝකේ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

"Aye Meri Zohra Jabeen" Live Band Karaoke. With Sinhala Lyrics.

KAVIKARIYE SINDU KIYANA LADE KAROKE SINHALA, කවිකාරියේ සිංදු කියනා ළඳේ  KAROKE

KAVIKARIYE SINDU KIYANA LADE KAROKE SINHALA, කවිකාරියේ සිංදු කියනා ළඳේ KAROKE

Karuna Suwada Thawaralu Karaoke (Without Voice) කරුණා සුවඳ තවරාලූ කැරෝකේ

Karuna Suwada Thawaralu Karaoke (Without Voice) කරුණා සුවඳ තවරාලූ කැරෝකේ

Bo Maluwe Mal Karaoke (Without Voice) බෝ මළුවේ මල්  කැරෝකේ

Bo Maluwe Mal Karaoke (Without Voice) බෝ මළුවේ මල් කැරෝකේ

Nosalenna Kandulak Dasin | Sinhala Karaoke | Without Voice

Nosalenna Kandulak Dasin | Sinhala Karaoke | Without Voice

Minisamai Lowa Deviyan Wanne Karaoke (without voice) මිනිසාමයි ලොව දෙවියන් වන්නේ

Minisamai Lowa Deviyan Wanne Karaoke (without voice) මිනිසාමයි ලොව දෙවියන් වන්නේ

Rallen Rallata Pawena Oruwe Karaoke (Without Voice) රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ කැරෝකේ

Rallen Rallata Pawena Oruwe Karaoke (Without Voice) රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ කැරෝකේ

sebalanane oba maruna nowe, Raj Wickramasinghe karaoke, sinhala without voice and sinhala karaoke

sebalanane oba maruna nowe, Raj Wickramasinghe karaoke, sinhala without voice and sinhala karaoke

Madu Mala Lesa | KARAOKE | මධු මල ලෙස | Milton Mallavaarachchi | Sinhala Karaoke |With Lyrics

Madu Mala Lesa | KARAOKE | මධු මල ලෙස | Milton Mallavaarachchi | Sinhala Karaoke |With Lyrics

Me nagaraya Karoke / මේ නගරය / Mervin Perera #mervinperera #karoke #lyrics #nadeemalperera #song

Me nagaraya Karoke / මේ නගරය / Mervin Perera #mervinperera #karoke #lyrics #nadeemalperera #song

Ipadi Lowe (ඉපදී ලොවේ නවාතැන්පලේ) | Without voice | SINHALA KARAOKE

Ipadi Lowe (ඉපදී ලොවේ නවාතැන්පලේ) | Without voice | SINHALA KARAOKE

Ranin Mala Karaoke (Without Voice) රනින් මාල කැරෝකේ

Ranin Mala Karaoke (Without Voice) රනින් මාල කැරෝකේ

Sugatha Lona Karaoke (Without Voice) සුගත ලෝනා කැරෝකේ

Sugatha Lona Karaoke (Without Voice) සුගත ලෝනා කැරෝකේ

Bilindune Daruwane Mage Karaoke (without voice)   බිළිඳුනේ දරුවනේ මගේ

Bilindune Daruwane Mage Karaoke (without voice) බිළිඳුනේ දරුවනේ මගේ

Ipaduna Da Patanma Karaoke - Nelson Vaas || Sinhala Karaoke | Sinhala Karaoke Songs Without Voice

Ipaduna Da Patanma Karaoke - Nelson Vaas || Sinhala Karaoke | Sinhala Karaoke Songs Without Voice

Ipadi Lowe (ඉපදී ලොවේ නවාතැන්පලේ) Karaoke with Lyrics (Without Voice)

Ipadi Lowe (ඉපදී ලොවේ නවාතැන්පලේ) Karaoke with Lyrics (Without Voice)

Pera Dinayaka Maa | Karaoke Version | Without Voice | පෙර දිනයක මා | W. D. Amaradewa

Pera Dinayaka Maa | Karaoke Version | Without Voice | පෙර දිනයක මා | W. D. Amaradewa

Taj mahalak Karaoke / ටජ්මහලක් / H.R.Jothipala #tajmahalak #jothipala #withlyrics #sinhalakaraoke

Taj mahalak Karaoke / ටජ්මහලක් / H.R.Jothipala #tajmahalak #jothipala #withlyrics #sinhalakaraoke

Mavakage Unusuma Nolaba Karaoke with Lyrics (Without Voice)

Mavakage Unusuma Nolaba Karaoke with Lyrics (Without Voice)

Atha Epita Gammanen Karaoke Without Voice Sinhala Karaoke

Atha Epita Gammanen Karaoke Without Voice Sinhala Karaoke

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]