නායට හසු වු ඇයගේ කදුලු කතාව...
Автор: Cham Yatra
Загружено: 2025-12-04
Просмотров: 80977
27.11.2025 දින බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය ,උල්පතගම නාය යෑමට හසුව , ජිවිත කාලේම දුක් විදලා ගොවිතැනක් ,කුලී වැඩක් කරලා ඔවුන් තනාගත් ගත් නිවස තප්පර කිහිපයක් තුල නාය යෑමට හසුව සම්පුර්ණයෙන්ම බිමට සමතලා වි නිවසක් තිබු තැනක්වත් නොපෙනි ගොස් ඇදිවත පමණක් ඉතිරිව ජිවිතය බෙරුණු ඇය.... මේ වියසනයෙන් මෙවැනි හද කම්පා කරවන කතා තවත් බොහෝ ඇත මෙ එයින් එකක් පමණය...🥺🥺🥺
අපි හැකි අයුරින් ඔවුනට නැගිටින්න සහය වෙමු...
(මෙම විඩියෝව 2025.11.29 දින පටිගත කරන ලදි.)
#chamyatra#SriLankaNews #Landslide #NaturalDisaster
#SurvivorStory #RealStory #WomansStory #Tragedy #DisasterSurvivor #HumanStory
#EmotionalStory #SriLankaToday #BreakingNews #LifeStruggles #NatureDisaster #RainySeasonSL #SriLankaRain #CommunitySupport
#HelpSriLanka #TruthStory
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: