Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

5 වසර කුලක - Exam Sri Lanka පුහුණුව තුලින් විභාගයේදී දැනුම ලකුණු බවට..

Автор: ExamSL

Загружено: 2024-12-03

Просмотров: 516

Описание:

ස්තූතියි www.tuition.lk අප සමග සම්බන්ධ වීමට
1 වසර ඉදං 13 වසර වෙනකං සියලූම විෂයන් වලට අදාලව
විෂය ඉගැන්වීම සහ එම විෂය ඇගයීමට අදාලව නිර්මාණය උන ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් තියන ලංකාවේ එකම තැන තමයි www.tuition.lk කියන්නෙ.

මෙම වැඩසටහනේ තියන විශේෂම දේ තමයි මේ සදහා සහභාගී වීමට අප විසින් සැකසූ කාලසටහක් නෑ
ඒ් සදහා කාලය වෙන්කරවා ගැනීමට දරුවාටම අවස්ථාව ලැබෙනවා

අද පාසැලේ හෝ අමතර පංතියේ යම් කිසි පාඩමක් ඉගෙන ගත්තනම්
අදම ගෙදර ඇවිත් ඒ් පාඩමට අදාල www.tuition.lk එකේ තියන ප්‍රශ්න පත්‍රයක් කරන්න

එම ප්‍රශ්න වලට විභාගයේදී ලැබෙන කාලයට සාපේක්ෂ කාලයක් පමණයි ලැබෙන්නෙ.
ඉතිං දරුවා ඒ ගැටලු වලට පිළිතුරු සපයන විට අදාල කාලය අවසන් වූ වහාම ස්වයංක්‍රීයව අප්ලෝඩ් වෙලා
ස්වංක්‍රීයවම පිළිතුරු පරීක්ෂා කරලා
ඒ වෙලාවෙදීම
ලැබූ ලකුණු ප්‍රමානය
දරුවා ලකුණු කල පිළිතුර
නිවැරදි පිළිතුර
සටහන් වෙලා නැවත දරුවට දැකගන්න අවස්ථාව ලැබෙනවා…
ඒ් ප්‍රශ්න පත්‍රයේදී දරුවට ලකුණු 80% ට වඩා වැඩි ප්‍රමානයක් ගන්න පුලුවන් උනානම් දරුවට
අද ඉගනගත්තු පාඩම තේරිලා තියනවා

අපි හිතමු දරුවට ලැබුනේ ඒ් පාඩමට අදාල ප්‍රශ්න පත්‍රයට ලකුණු 50% කියලා
ඒ් කියන්නේ දරුවට පාඩම තේරිලා මදී
අන්න ඒ්ක අදම දරුවට දැනගන්න ලැබෙනවා
එතකොට* ඒ්කට විසදුමක් *අපි නැවත ගෙනැත් තියනවා
රජයේ පාසල්වල උගන්වන
උපාධිදාරී - විභාග රාජකාරීවල
නියුතු ගුරුවරු මගින්
සාදනු ලැබූ වීඩියෝ මගින් දරුවාට නැවත නැවත ඒ විෂය කරුනු ආවර්ජනය කරගැනීමටත් අවස්ථාව ලැබෙනවා.
දරුවට පුලුවන් www.tuition.lk එකේ ඒ් පාඩමට අදාල ගුරුවරයා උගන්වන පාඩමේ වීඩියෝඑක බලන්න
ඒ් වීඩියෝඑක හොදින් අහලා බලලා ආයෙම දරුවට පුලුවන් ප්‍රශ්න පත්‍රයක් කරන්න
මෙන්න මේ විදියට අවම ලකුණු මට්ටම 80% වත් වෙනකං දරුවා ප්‍රශ්න පත්‍ර කරොත්
අද දවසේ ඉගනගත්තු දේ හරියටම ඉගෙනගෙන දැනුමෙන් සන්නද්ධ වෙනවා
මොකද මේ www.tuition.lk ප්‍රශ්න සැකසිලා තියෙන්නෙම විභාගයන් සදහාමයි

ඉතිං මේ ක්‍රමයට වැඩි ප්‍රශ්න ප්‍රමානයක් කිරීමෙන් දරුවාට

*කාල කළමණාකරනය කරගැනීමේ *
හා
*විශය කරුනු මතකයේ රැදීමේ *
කුසලතාවය වර්ධනය කරගන්න පුලුවන්

තව වැදගත්ම කාරනය තමයි www.tuition.lk හරහා දිනපතා යවත්කාලීන වෙන
දරුවගේ
ප්‍රගති වාර්ථාවක්
දෙමාපියන්ට ලබාගන්න පුලුවන් වෙනවා

ඒ කියන්නෙ
ඉස්සර වගේ වාර විභාගෙ ඉවර වෙනකං ඉන්න ඕන නෑ දෙමාපියන්ට දරුවගේ ප්‍රගති වාර්ථාව ලබාගන්න
හැම දවසකම දරුව ප්‍රශ්න වලට පිළිතුරු සපයන සෑම විටකම යවත්කාලීන වෙනවා.

ඒ තුලින් දරුවාගේ තත්වය නිතර අධීක්ෂනය කරන්න අම්මා තාත්තට පුලුවන්…

මේසදහා සියලූම විශයන් සදහා මාසෙකට වැයවෙන්නෙ රුපියල් 1000/- පමණයි

ලියාපදිංචිවන ආකාරය පිළිබද සම්පූර්න වීඩියෝවක් පහතින් දැක්වේ…
https://fb.watch/7u2eF_qCrN/

වැඩි විස්තර අවශ්‍යනම් කථා කරන්න අපිට
0763631176


ලියාපදිංචියට
එක දරුවෙකුට
එක වසරක
සියලූම විශයන්වල
සියලූම පාඩම්වල ගුරුවරයා උගන්වන වීඩියෝ පට සියල්ල නැරබීමේ හැකියාව
සියලූම පාඩම්වල බහුවරණ ප්‍රශ්න අසීමිතව කිරීමේ හැකියාව

මාසයකට රුපියල් 1000/=
මාස තුනකට එකවර ගෙවීමේදී රුපියල් 2500/=
මාස 6 කට එකවර ගෙවීමේදී රුපියල් 4500/=
මාස 12 ටම එකවර ගෙවීමේදී රුපියල් 8000/=

ලිඛිත ප්‍රශ්න පත්‍රවල පිළිතුරු අපගේ ගුරුභවතුන් හරහා පරීක්ෂාකරවාගැනීමට ප්‍රශ්න 10 ක ට රුපියල් 10 ක් බැගින් අයවේ.

මෙම වට්ටම් මුදල ලබාගැනීමට මුදල් ගෙවන කුවිතාන්සිය සමග මෙම (DIM004) කේත අංකය
දුරකථන අංකය
දරුවාගේ නම
වසර
අපට WhatsApp කරන්න.

මුදල්
Commercial Bank (කොමර්ෂල් බැංකුව)
Kadawatha
GLOBAL EMS EDU (PVT) LTD
1000 4122 75

Sampath bank (සම්පත් බැංකුව)
Makola
GLOBAL EMS
1060 1400 3457

BOC (ලංකා බැංකුව)
Kadawatha
M H S D PREMARATHNE
86407203

යන ගිනුමට බැර කර කුවිතාන්සිය අපට
0763631176
යන අංකයට WhatsApp කරන්න.

VISA/MASTER CREDIT කාඩ් පත් මගින් සෘජුවම අපගේ වෙබ් අඩවිය හරහා ගෙවීම් සිදුකිරීමේ හැකියාවද පවතී....


#tuition, #shishathwaya, #5වසර, #ශිෂ්‍යත්වය, #class, #srilanka, #colombo, #srilankan, #Grade 10 Science, #Science Grade 10, #10 Vidhyawa, #liveclass,
#sinhala drama, #vidhyawa 10, #10 ශ්‍රේණිය විද්‍යාව, #10 වසර, #drama sinhala, #itn tv programmes,#Online Science Class, #biology, #lanka, #online, #Grade 10 Science lessons in sinhala medium, #sri, #Science for grade 10,
#Grade 10 Science lesson, #Science for grade 10, #political science, #grade 10 science class, #sir lectures, #itn, #e thaksalawa grade 10 science, #grade 10 science lessons in sri lanka, #Grade 10 science textbook,
#Grade 10 science sinhala medium papers, #Online science class grade10, #Grade 11 Science, #sinhalasongs, #Science Grade 11, #11 Vidhyawa, #online class, #itn school, #vidhyawa 11, #11 ශ්‍රේණිය විද්‍යාව, #11 වසර, #Online Science Class,
#Grade 11 Science lessons in sinhala medium, #Science for grade 11, #srilankalife, #Grade 11 Science lesson, #tuition.lk, #online education, #infinity, #bio, #sinhala tuitions, #Science for grade 11, #tuition teacher,
#online tuition, #sinhala biology,#grade 11 science class, #e thaksalawa grade 11 science, #grade 11 science lessons in sri lanka, #Grade 11 science textbook,
#කුලක,කුලක 10 වසර,කුලක ගැටළු 5 වසර,කුලක iq,කුලක පාඩම,10 වසර ගණිතය,කොඩි ගැටළු දින ගැටළු 5 වසර,කුලක ගැටලු,කුලක ගැටළු,කුලක ගැටලු iq,සරලව හරියට ඉගනගමු කුලක,කුලක සාමාන්‍ය පෙල,කුලක ආශ්‍රිත ගැටලු,කුලක වෙන් රූප සටහන්,7 වසර ගණිතය,ගණිතය 8 වසර,11 වසර ගණිතය,පාඩම 2 - කුලක | 7 ශ්‍රේණිය,කුලකයක් යනු,රතුගම සර්,කුලක / ගණිතය සාමාන්‍ය පෙල 11 ශ්‍රේණිය 10 ශ්‍රේණිය ගණිතය හරිම ලේසි. ඉගනගමු හරියට කෙටියෙන්

5 වසර කුලක - Exam Sri Lanka පුහුණුව තුලින් විභාගයේදී දැනුම ලකුණු බවට..

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සමමිතිය 5 වසර - Exam Sri Lanka පුහුණුව තුලින් විභාගයේදී දැනුම ලකුණු බවට..

සමමිතිය 5 වසර - Exam Sri Lanka පුහුණුව තුලින් විභාගයේදී දැනුම ලකුණු බවට..

ශිෂ්‍යත්වයට 200න් 200ම ගන්න නම් මේ වීඩියෝ එක බලන්න 😱❤️| Shishyathwa| Danuma Poddi|

ශිෂ්‍යත්වයට 200න් 200ම ගන්න නම් මේ වීඩියෝ එක බලන්න 😱❤️| Shishyathwa| Danuma Poddi|

🔴පාර්ලිමේන්තුව රැස්වීමේ සජීවී විකාශය | LIVE | 2025.12.18 | The Parliament of Sri Lanka

🔴පාර්ලිමේන්තුව රැස්වීමේ සජීවී විකාශය | LIVE | 2025.12.18 | The Parliament of Sri Lanka

ශිෂ්‍යත්ව විභාගයේ ඡේදය ඇසුරෙන් අසන ප්‍රශ්න වලට සාර්ථකව පිළිතුරු ලියමු l Ajith Sir

ශිෂ්‍යත්ව විභාගයේ ඡේදය ඇසුරෙන් අසන ප්‍රශ්න වලට සාර්ථකව පිළිතුරු ලියමු l Ajith Sir

Masha saha walaha  මාශා සහ වලහා  -D.Kumarage

Masha saha walaha මාශා සහ වලහා -D.Kumarage

හරිම සරල තේරවිලි 20ක්  | Sarala Sinhala Theravili

හරිම සරල තේරවිලි 20ක් | Sarala Sinhala Theravili

මුතුගල සර්ගේ හෙලිකොප්ටර් ගමන   I Tissa Jananayake with Life (EP 204)

මුතුගල සර්ගේ හෙලිකොප්ටර් ගමන I Tissa Jananayake with Life (EP 204)

Ну погоди! Все выпуски 1-16 (Nu Pogodi ) - Советские мультфильмы - Золотая коллекция СССР

Ну погоди! Все выпуски 1-16 (Nu Pogodi ) - Советские мультфильмы - Золотая коллекция СССР

2025 අලුත්ම ගිනි ගින්දර වගේ අති සුපිරිම රහස් පරීක්ෂක චිත්‍රපටය| Inside Cinemax

2025 අලුත්ම ගිනි ගින්දර වගේ අති සුපිරිම රහස් පරීක්ෂක චිත්‍රපටය| Inside Cinemax

ශාමල්  සර් -ශිෂ්‍යත්ව Ganitha gatalu කෙටි ක්‍රම 76/ 🌈️ ගණිත ගැටලු Shamal Ranga

ශාමල් සර් -ශිෂ්‍යත්ව Ganitha gatalu කෙටි ක්‍රම 76/ 🌈️ ගණිත ගැටලු Shamal Ranga

අයියා නංගිව බලාගන්න ඕනේ..🌸❤|Dr.Hayeshika fernando

අයියා නංගිව බලාගන්න ඕනේ..🌸❤|Dr.Hayeshika fernando

කොටුදැල් 5 වසර - Exam Sri Lanka පුහුණුව තුලින් විභාගයේදී දැනුම ලකුණු බවට..

කොටුදැල් 5 වසර - Exam Sri Lanka පුහුණුව තුලින් විභාගයේදී දැනුම ලකුණු බවට..

හෙලිකොප්ටර් කතාව..! | Dinesh Muthugala

හෙලිකොප්ටර් කතාව..! | Dinesh Muthugala

කුස්සියේ තිබුණු උපකරණ හඳුනා ගනිමු

කුස්සියේ තිබුණු උපකරණ හඳුනා ගනිමු

කැලැන්ඩරේ ගැටලු | Calender gatalu | Grade 5 Basnayake sir

කැලැන්ඩරේ ගැටලු | Calender gatalu | Grade 5 Basnayake sir

Пора смотреть самую любимую сказку под Новый Год! / Морозко.

Пора смотреть самую любимую сказку под Новый Год! / Морозко.

5 ශ්‍රේණිය දෙමළ ශිෂ්‍යයත්වයට උපරිම ලකුණු ගන්න ප්‍රශ්න සහ පිළිතුරු , #Guruthumi #tamil

5 ශ්‍රේණිය දෙමළ ශිෂ්‍යයත්වයට උපරිම ලකුණු ගන්න ප්‍රශ්න සහ පිළිතුරු , #Guruthumi #tamil

ඔයාගේ මනස දියුණුයි නම් මේ video එකේ තියෙන හැමදේම ඔයාට තේරේවී ! අනිවාර්යයෙන් බලන්න ! #maya #spiritual

ඔයාගේ මනස දියුණුයි නම් මේ video එකේ තියෙන හැමදේම ඔයාට තේරේවී ! අනිවාර්යයෙන් බලන්න ! #maya #spiritual

kulaka | maths | sinhala | grade 10 | grade 11

kulaka | maths | sinhala | grade 10 | grade 11

ශිෂ්‍යත්ව මඟ | 5 වන ශ්‍රේණිය | ගණිතය | කාලය අශ්‍රිත ගැටලු @ANJU Miss ​

ශිෂ්‍යත්ව මඟ | 5 වන ශ්‍රේණිය | ගණිතය | කාලය අශ්‍රිත ගැටලු @ANJU Miss ​

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]