Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

බුද්ධානුස්සති භාවනා සජ්ඣායනාව (Buddhanussathi) - The infinite praise of Lovuthuru Buddha

Автор: Nalin Ilangarathna (Spiritual Music)

Загружено: 2024-12-28

Просмотров: 669117

Описание:

නව අරහාදී බුදුගුණ යනු ලෝකයේ අද්විතීය, ආශ්චර්ය වූ ලොව කිසිවෙක්ට අතුල්ලිය(සම කර නොහැකි), අවාච්චය(කියා නිම කළ නොහැකි), අකම්පිත(කම්පා කළ නොහැකි) මහා ගුණ සමුදායකි.

මෙම අද්විතීය ශ්‍රේෂ්ඨ ගුණයෙන් පිරි උතුමන් විසින් උතුම් බුදු පදවියට පත්වීම සඳහා අංග දහයකින් සමන්විත වූ දසපාරමිතා යැයි කියවෙන පාරමිතා දස තිහක් වශයෙන් සම ත්‍රීන් සත් පාරමී හැටියට සම්පූර්ණ කළයුතුයි. එය කෙනෙක්ට කිරීම තබා හිතීමටද අසීරුය.

ඔබ සිතනවාද කිසිම කලක සාමාන්‍ය පුද්ගලයෙක්ට මේ පාරමිතා 10 තබා එක පාරමිතාවක්වත් සම්පූර්ණ කර හැකිබව?
දෙවියන්, බඹුන්, මරුන්, ශ්‍රමණ, බ්‍රාහ්මණයන් සහිත ලොව ප්‍රජාව තුළ කිසි කලක නොවෙනස් වන නොබිඳිය හැකි මෙම ගුණයන් ඔබ තුළ වඩා ගන්නේ නම් සිහියේ තබා ගන්නේ නම් කරදරයක් පැමිණි කල සිහියට ඒ නම් ඔබට කිසි කලෙක අවැඩක් නොවන්නේය. එබැවින් බුදුගුණ භාවිතාව ඒකාන්තයෙන්ම ඔබට සැනසිල්ලක්ද දෙලොව අභිවෘද්ධිය සදා නිර්වාණ සුවයට පමුණුවන්නේය.

අනුශාසනාව, මඟපෙන්වීම සහ සැකැස්ම - අති පූජනීය අනුරාධපුර ධම්මදස්සී ස්වාමීන්වහන්සේ කළ්‍යාණමිත්‍ර මහා සංඝරත්නය.

විශේෂ ස්තූතිය (පටිගත කිරීම සහ සංගීත සංයෝජනය) - දිල්හාර නන්දසිරි ( Tone Fab studio)

Song Buddhanussathi bhawanawa
Artist Nalin Ilangarathna
Album Spiritual Music
Concept Ven.Anuradhapura Dhammadassi tero
Recorded Mix & Mastering Dilhara Nandasiri (Tone fab studio)
Video Creator Nalin Ilangarathna (Spiritual Music)
Licensed to YouTube by Labeled License by YouTube


Copyright Disclaimer:

Copyright Disclaimer under Section 107 of the copyright act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, scholarship, and research. Fair use is a use permitted by copyright statutes that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.

© Nalin Ilangarathna - All Rights Reserved ®

බුද්ධානුස්සති භාවනා සජ්ඣායනාව  (Buddhanussathi) - The infinite praise of Lovuthuru Buddha

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සබ්බ පාපස්ස අකරණං - Sabba Pāpassa Akaraṇaṁ - (The essence of the Buddhism)

සබ්බ පාපස්ස අකරණං - Sabba Pāpassa Akaraṇaṁ - (The essence of the Buddhism)

අලුත් අවුරුද්දෙ ඉදන් මේ ට්ක කරන්න කිරි උතුරනවා වගේ හරියනවා 🙏 / Walimada saddaseela thero🪷

අලුත් අවුරුද්දෙ ඉදන් මේ ට්ක කරන්න කිරි උතුරනවා වගේ හරියනවා 🙏 / Walimada saddaseela thero🪷

ධම්මචක්කපවත්තන සූත්‍රය - Buddha's first Sutta Deshana (A musical effort to Buddha's divine teaching)

ධම්මචක්කපවත්තන සූත්‍රය - Buddha's first Sutta Deshana (A musical effort to Buddha's divine teaching)

Maha Karunika Wu - Buddhanussathiya | මහා කාරුණික වු ශාන්තිනායකයාණන් වහන්සේ - ගලගොඩඅත්තේ ඥාණසාර හිමි

Maha Karunika Wu - Buddhanussathiya | මහා කාරුණික වු ශාන්තිනායකයාණන් වහන්සේ - ගලගොඩඅත්තේ ඥාණසාර හිමි

ඛන්ධ පිරිත | Kanda Piritha | 108 වාරයක් #kandapiritha

ඛන්ධ පිරිත | Kanda Piritha | 108 වාරයක් #kandapiritha

විශ්වයේ බලගතුම සෙත් පිරිත | most powerful seth pirith #sethpirith #pirith #පිරිත් @Sadaham_siri01

විශ්වයේ බලගතුම සෙත් පිරිත | most powerful seth pirith #sethpirith #pirith #පිරිත් @Sadaham_siri01

මනස සන්සුන් කරන බුද්ධානුස්සති භාවනාව | Buddhanussati Bhavana | DHAMMA VIBE SL

මනස සන්සුන් කරන බුද්ධානුස්සති භාවනාව | Buddhanussati Bhavana | DHAMMA VIBE SL

මෝර පිරිත - (Mora pariththa chanting) - A traditional theravada buddhist chanting about protectivity

මෝර පිරිත - (Mora pariththa chanting) - A traditional theravada buddhist chanting about protectivity

Maha Karunika Wu Shanthi Nayakayan Wahansa | Buddhanussati Bhavanawa Sinhala

Maha Karunika Wu Shanthi Nayakayan Wahansa | Buddhanussati Bhavanawa Sinhala

අලුත් අවුරුද්දේ වචනයක්වත් වරද්දගන්න එපා.kathnoruwe siridamma theru.#bana #trending #viral

අලුත් අවුරුද්දේ වචනයක්වත් වරද්දගන්න එපා.kathnoruwe siridamma theru.#bana #trending #viral

#seth pirith (සෙත් පිරිත්) | උදෑසනම මේ පිරිත අහන්න ඔබේ සියලු පැතුම් ඉටුවේවි | Udasanata Pirith

#seth pirith (සෙත් පිරිත්) | උදෑසනම මේ පිරිත අහන්න ඔබේ සියලු පැතුම් ඉටුවේවි | Udasanata Pirith

ජයෝ මුනින්දස්ස - Jayō munindassa - A powerful Theravada morning chant (To begin your day)

ජයෝ මුනින්දස්ස - Jayō munindassa - A powerful Theravada morning chant (To begin your day)

Mora Piritha | මෝර පිරිත | Mora Piritha Morning | මෝර පිරිත උදෑසන | mora piritha udasana #pirith

Mora Piritha | මෝර පිරිත | Mora Piritha Morning | මෝර පිරිත උදෑසන | mora piritha udasana #pirith

Pattana Sajjayana | සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව | Kiriwaththuduwe Ariyadassana Thero

Pattana Sajjayana | සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව | Kiriwaththuduwe Ariyadassana Thero

ABISAMBIDNA PIRITHA 21 අභිසම්භිධාන පිරිත Seth Pirith Niduk Nirogi Pirith udesana rathri

ABISAMBIDNA PIRITHA 21 අභිසම්භිධාන පිරිත Seth Pirith Niduk Nirogi Pirith udesana rathri

තුන් සූත්‍රය | Thun Suthra | ඒකායන මග්ග | Ekayana Magga #buddha  #pirith  #motivation #mindfulness

තුන් සූත්‍රය | Thun Suthra | ඒකායන මග්ග | Ekayana Magga #buddha #pirith #motivation #mindfulness

බුද්ධානුස්සති භාවනාව - Buddhanussathi Bhawanawa Sinhala

බුද්ධානුස්සති භාවනාව - Buddhanussathi Bhawanawa Sinhala

seth pirith (සෙත් පිරිත්) sinhala - ධනසම්පත් ලැබීමට සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව #pirith ❤️🙏

seth pirith (සෙත් පිරිත්) sinhala - ධනසම්පත් ලැබීමට සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව #pirith ❤️🙏

මරණානුස්සති භාවනාව -  (මරණය  පිළිබඳ සිහිය පිහිටුවීම) - Mindful to the Death

මරණානුස්සති භාවනාව - (මරණය පිළිබඳ සිහිය පිහිටුවීම) - Mindful to the Death

සමන්ත පට්ඨාන ධර්ම සජ්ඣා‍යනාව | Pattana Dhamma Chanting | Labunoruwakanda Forest Monastery

සමන්ත පට්ඨාන ධර්ම සජ්ඣා‍යනාව | Pattana Dhamma Chanting | Labunoruwakanda Forest Monastery

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]