Aurora View Inn Haputale| හපුතලේ ගිහින් ඉන්න යමුද?| Haputale Hotels Sri Lanka | Travelwithchamaratv
Автор: Travel With Chamara TV
Загружено: 2025-02-21
Просмотров: 1662
#haputale #Aururavievinna #hotels
Aurora View Inn, a property with a garden, is situated in Haputale, 26 km from Demodara Nine Arch Bridge, 33 km from Horton Plains National Park, as well as 35 km from Hakgala Botanical Garden.
අම්මෝ එහෙනම් යන්නම ඕනේ දවසක😍😱උදේ කෑමත් එක්කම නතර වෙන්න පුලුවන් #හපුතලේ තියෙන ලස්සන Place එකක්🤩🌿❤️
මේ Aurora View Inn ❤️
හපුතලේ #Station එකේ ඉදලා විනාඩි 5ක දුරින් තමා මේක තියෙන්නෙ.🚶 නිදහසේ ඔයාගේ නිවාඩුවත් ගත කරන්න හොදම තැනක්🌿
⭕ Facilities
✅ superior room with king size bed
✅ Bathrooms with hot water
✅ TV
✅ Wifi
✅ Tea making facilities
✅ Spacious Living and Dining
✅ Balcony
✅ Dining area
✅ 1 parking slot
✅ View Over Looking the Temple
✅ Easy Access to lot of traveling ares.(we provide travel guide book for you)
ඔයාලට තව අවශ්‍ය නම් කාමර 5ක් තියෙන මේ මුළු gust එකම උනත් ගන්න පුලුවන්😍
ඒ අවට බලන්න තියෙන තැන්වලට මෙතන ඉදන් බොහොම ඉක්මනින් ලගාවෙන්නත් පුලුවන්😍
📌️ඇඩසම් බන්ගලාව
📌️ලිප්ටන් සීට්
📌️දියලුමඇල්ල හා බෙරගල ප්‍රදේශය
📌️බඹරකන්ද
📌️යකාගේ පඩිපෙල
📌️ලංකා ඇල්ල
📌️බෝමුරු ඇල්ල
📌️වංගෙඩිගල
📌️Haputale view point
Hi, friends I am Travel With Chamara - Sri Lanka. Mainly I bring travel vlogs of nonpopular beautiful places in Sri Lanka.. subscribe to my channel if you like my vlogs.
If you enjoy this video
Equipment used in this vlog
GoPro Hero 08 black
Edited with adobe premiere pro
subscribe 🙌 Like ❤️ comment 🔥 share 🙏
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: