VAT Course - DAY 01 | SL TAX SOLUTION - Tax Courses (Taxation)
Автор: SL TAX SOLUTION
Загружено: 2025-10-02
Просмотров: 329
Applied Taxation Course 1st Day (VALUE ADDED TAX) Held on 14.09.2025
Conducted by Miss ISHARA MADHUSHANI
SL TAX SOLUTION (PVT) LTD විසින් පවත්වනු ලබන ප්‍රායෝගික බදුකරණය පිලිබඳ පාඨමාලාව 2025.09.13 සිට දින 9 ක් පුරා පැවැත්වේ.
මෙහිදී ඔබට මුල සිට අවසානය දක්වා එක් එක් බදු වර්ග පිලිබඳ (VAT, APIT & SSCL) දැනුම ලබාගත හැකි අතර Online ඔබගේ ප්‍රශ්න සඳහා ද පිලිතුරු ලබාගත හැකිවේ.
අතපසු වූ video නැරඹීමට අවස්ථාව ද ඇති අතර පාඨමාලාව අවසානයේ සහබාගීත්වය වෙනුවෙන් අපගේ බදු උපදේශකවරුන් අත්සන් කරන ලද Printed-Certificate එකක් ද ලබාදෙනු ඇත.
පාඨමාලා අන්තර්ගතය දැනගැනීමට හා ලියාපදිංචිය සඳහා පහත Link එක Click කරන්න
https://sltaxsolution.lk/registration/
මෙහෙයවීම:
1.RANGA PIYUMAL (Tax Practitioner / Tax Consultant) [MD - SL TAX SOLUTION PVT LTD]
2.ISHARA MADHUSHANI (Tax Advisor) [Director SL TAX SOLUTION PVT LTD]
3.HIRUNI VITHANAGE (Tax Executive / Tax Consultant) [Director SL TAX SOLUTION PVT LTD]
SL Tax Solution - Beyond the Taxation
#sltaxsolution #taxcourses #VAT #APIT #SSCL #BeyondtheTaxation
© Copyright SL TAX SOLUTION
All Rights Reserved.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: