Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

පත අටම | Patha Atama Official Video | Saman Lenin | Gayan peiris

Автор: Saman Lenin

Загружено: 2021-01-18

Просмотров: 87710

Описание:

#SriLanka #pathatama #samanlenin #HelaWedakama

පත අට ම හින්දලත් එකට
බේතක් හෙවුවැකි ද දුකට
මොන කසායක් හැදුවැකි ද උඹට
හාමිනේ නොකිය ගිය එකට

හෙප්පුවක් හිඟ නොවුණු නිතර
අප්පුවත් ගියපු හැටි අතැර
කුරුළු හඩ ගිහින් අගනුවර
අරළු බුළු හිඟ ද වෙද ගෙදර

වෙනිවැලෙත් පැතිරිලා මහ පිළිල
කොහොඹ ගහ දෙදරුවා මුදුන් මුල
වේලිලා ඉඩෝරෙට බේත් පැළ
රූමස්සල ත් හැරී බැලුවා පහළ

සංනාද හා ගායනය : සමන් ලෙනින්
ගී පද : ගයාන් පීරිස්

වාදක පිරිස

All Guitars
මහේන්ද්‍ර පැස්කුවෙල්
Keys
මිරාන් තරිඳු
Violin
මධුසංක රත්නායක
Flute
ඉන්දික රජින්ත
Drums & Percussion
සමන් ලෙනින්

Recording Studio @
SUSARA STUDIO - Maharagama
Reciording / Mixing / Mastering
Miran Tharindu

දෘෂ්‍ය අධ්‍යක්ෂණය : ගයාන් පීරිස්
කැමරාකරණය, සංස්කරණය & Colour Grading : සුසන්ත ගුණවර්ධන
නිශ්චල ඡායාරූපකරණය : සම්පත් බුද්ධික අමරදාස

රංගනය

සමන් ලෙනින්
නිලක්ෂි හැලපිටිය
ලක්ෂ්මන් විජේසුන්දර
නිමේෂ් පතිරණ
කාංචන එම් දිසානායක
ජනක අමරසිංහ


ළමා රංගණය

සුජීවා හර්ෂනී
ජනුකි චනුල්‍යා
රසිඳු පීරිස්
ඔමිඳු පීරිස්


විශේෂ ස්තුතිය

සජීව තොටගමුව
දර්ශන නුවන්
එම. ඒ. උපුල්
පී. ජී. හේමපාල
ගීත් රණවක
රජිත් ඉඳුනිල්
රාජු වෙදගෙදර
රංග ලසන්ත
මිලාන් ප්‍රසන්න
අඛිල ලක්ෂාන්
සම්පත් එරන්ද
මහින්ද අරුක්ගොඩ
වසන්ත අරුක්ගොඩ

බොහොම ස්තුතියි සැමට 🙏

පත අටම | Patha Atama Official Video | Saman Lenin | Gayan peiris

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Ma Nowana mama with Saman Lenin || best songs Saman Lenin || saman lenin live song

Ma Nowana mama with Saman Lenin || best songs Saman Lenin || saman lenin live song

හාස්කමකින් බේරුණු ලංකාවේ වාසනාවන්තම ගෙදර |

හාස්කමකින් බේරුණු ලංකාවේ වාසනාවන්තම ගෙදර | "මේ ගේ ඉතුරු වෙලා අනිත් ඔක්කොම නාය ගියා " | @wanesatv

🛑En direct - Grand Théâtre journé des Martyrs avec le PM Ousmane Sonko

🛑En direct - Grand Théâtre journé des Martyrs avec le PM Ousmane Sonko

සැර බණක් | අලුත්ම ධර්ම දේශනාව කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi bana

සැර බණක් | අලුත්ම ධර්ම දේශනාව කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi bana

සොමි බෝයිස් සම්පූර්ණ චිත්‍රපටය💥🎬 Somy Boys Full Movie 💥🎬 @tennyson_cooray #somyboys #sinhalamovie

සොමි බෝයිස් සම්පූර්ණ චිත්‍රපටය💥🎬 Somy Boys Full Movie 💥🎬 @tennyson_cooray #somyboys #sinhalamovie

දැවැන්ත යානා දෙකක් එක්ක ඇමරිකානු හමුදාවත් සහයට එයි | අම්මෝ... ඒක නම් වෙනම එකක්

දැවැන්ත යානා දෙකක් එක්ක ඇමරිකානු හමුදාවත් සහයට එයි | අම්මෝ... ඒක නම් වෙනම එකක්

Patti Gedara (පට්ටි ගෙදර) | Episode 15 - (2025-12-06) | ITN

Patti Gedara (පට්ටි ගෙදර) | Episode 15 - (2025-12-06) | ITN

ලක් වැසියෝ හිටු | Lak wasiyo hitu | Saman Lenin & Nilakshi Helapitiya

ලක් වැසියෝ හිටු | Lak wasiyo hitu | Saman Lenin & Nilakshi Helapitiya

ජන කවියයි අපේ බසයි Sri Lankan Folk songs & Sinhala | Saman Lenin

ජන කවියයි අපේ බසයි Sri Lankan Folk songs & Sinhala | Saman Lenin

Pilima Nela Nethi|| මාත්‍රා || MATHRA || 2022-02-01 || Uvindu Wijeweera

Pilima Nela Nethi|| මාත්‍රා || MATHRA || 2022-02-01 || Uvindu Wijeweera

Amude 2 (ගෑනු ගෑනුම තමයි අප්පා) - Saman Lenin ft. Nilakshi Helapitiya (Official Music Video)

Amude 2 (ගෑනු ගෑනුම තමයි අප්පා) - Saman Lenin ft. Nilakshi Helapitiya (Official Music Video)

ලොව විශාලතම ගුවන් යානය ආධාර රැගෙන ශ්‍රී ලංකාවට | Rupavahini News

ලොව විශාලතම ගුවන් යානය ආධාර රැගෙන ශ්‍රී ලංකාවට | Rupavahini News

Ashirwada kavi

Ashirwada kavi

🔴 LIVE | Derana Dream Star Season 12 | Top 05 (Round 06) | 07th December 2025 | TV Derana

🔴 LIVE | Derana Dream Star Season 12 | Top 05 (Round 06) | 07th December 2025 | TV Derana

KARUNARATHNA DIULGANE SUPER HITS PLAYLIST 1 කරුණාරත්න දිවුල්ගනේ සුපිරි ගී

KARUNARATHNA DIULGANE SUPER HITS PLAYLIST 1 කරුණාරත්න දිවුල්ගනේ සුපිරි ගී

У меня все нормально, дон... ПРОСТО ПЧЕЛЫ, ДОН, ПОКУСАЛИ...

У меня все нормально, дон... ПРОСТО ПЧЕЛЫ, ДОН, ПОКУСАЛИ...

රියල් කතා ගුණේට බෑ | මුතුගල වැරදිනම් හඳුන්....?

රියල් කතා ගුණේට බෑ | මුතුගල වැරදිනම් හඳුන්....?

Best Old Sinhala Band Songs Nonstop | New Sinhala Songs Collection | Sinhala Live Songs | New Songs

Best Old Sinhala Band Songs Nonstop | New Sinhala Songs Collection | Sinhala Live Songs | New Songs

මේ ඉරයි හඳයි | Official Cover song | Uddika Premarathne

මේ ඉරයි හඳයි | Official Cover song | Uddika Premarathne

Adaraniya Minisek | ආදරණීය මිනිසෙක් | Episode 36 - (2025-12-07) | Rupavahini Tele Drama

Adaraniya Minisek | ආදරණීය මිනිසෙක් | Episode 36 - (2025-12-07) | Rupavahini Tele Drama

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]