Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ඔබ දැනගත යුතුම ආකර්ෂණ නීතියේ භයානක අවස්ථාව සහ Law of Vibration

Автор: Nadeepa Ranasinghe

Загружено: 2021-03-11

Просмотров: 46279

Описание:

ආකර්ෂණයේ නියාමය කොහොමද භයානක වෙන්නේ. මේක තනිව පාවිච්චි කළොත් ඇත්තටම life changing experience එකක් ලැබෙන්නේ නැහැ. ඒ ඇයි කියල අද ඔබට තේරෙන්න ඇති. මොකද තව න්‍යායන් ගොඩාක් එක්ක අපි ජීවත් වෙන්නේ. ඉතින් ඔබට ඒ න්‍යායන් ගැනත් මේ චැනල් එකෙන් හැම සතියෙම ඉගෙන ගන්න පුළුවන්. මොකද නදීපා රණසිංහ චැනල් එකේ බලාපොරොත්තුව Law of Attraction කියල දෙන එක නෙවෙයි. ඔබේ දෛවය වෙනස් කරන්න කියල දෙන එක. ඒකට අපිට පුළුල් දැනුමක් සහ විවෘත මනසක් අවශ්‍යයි. ජාති ආගම් බේද නැති විශ්වීය තලයක (Universal Energy Level) ඉඳලා අපිට කතා කරන්න පුළුවන් නම් අන්න එදාට අපේ ප්‍රශ්න වලින් බාගයක්ම ඉවර වෙනවා. ඉතින් මේක නිවනට අරගෙන යන දහමක් නෙවෙයි. නිවන කියන උත්තරීතර නිදහස ලබාගන්න අය මගේ චැනල් එකෙන් ආකර්ෂණය නියාමය ඉගෙන ගන්න එක රොකට් එකක යන්න ඕනි ගමනක් යන්න සෙල්ලං ප්ලේන් එකක් හදනවා වගේ. මේක තනිකර මේ නොපවතින භෞතිකය තුල පවතින මනස පාලනයට කරන ඉගැන්වීමක්. ඒකත් සැප ලබාගන්න සහ දුක අවබෝධ කරගන්න.
ඒ වගේම මායා දොරටුව වැඩසටහන ඉතා විශාල වශයෙන් දියුණු කරලා online Zoom හරහා මාස දෙකක පන්තියක් ලෙස පැවැත්වෙනවා. සතියකට පැය දෙක බැගින් සති 8 ක්. මේ දේවල් අපිට ප්‍රයෝගිකව කතා කරන්නත් මාත් එක්ක ඒ අභ්‍යාස කරන්නත් ඔබට පුළුවන්. ඒ සඳහා සහභාගී වීමට කැමති දෙස් විදෙස් ඕනෑම කෙනෙක්ට +94772795304 අමතන්න හෝ [email protected] වලට email එකක් එවීමෙන් දැනගන්න පුළුවන්.

Chapters
00:00 - Intro
01:20 - Law of Vibration Introduction
02:16 - Danger of Law of Attraction
02:55 - Discussion on how to change the vibration
07:08 - Ancient knowledge on how to change the vibration
10:56 - Law of Polarity
16:54 - Research study on how to counterbalance negative impact on us


පෞද්ගලිකව ඔබේ ජීවිතය තුළ අභියෝග ජයගැනීමට මාගේ උපදෙස් ලබාගැනීමට 0772795304 අමතන්න
Contact for Coaching sessions or Consultations with Nadeepa 0772795304
Law of Attraction coach/ Motivational Speaker/ Life Coach/ Lawyer/ Women's Rights Activist.

Subscribe කරන්න අනිත් ඔබේ ආදරණීයයන්ටත් බලන්න share කරන්න

Another Sinhala Motivational Video by Nadeepa Ranasinghe from the video series Sinhala Motivation. Powerful, positive thoughts and ideas demonstrated in Sinhala in a simple way you can understand. If you are having stress, depression, experiencing defeat loss humiliation or failure, problems with your love and relationships, finance, career, job or education Nadeepa Ranasingha can guide you towards success. Change the game with Nadeepa today!

Catch Nadeepa Ranasinghe on Nugasevana Rupavahini | ජාතික රූපවාහිනියේ නුගසෙවන සජීවී වැඩසටහනේ නදීපා රණසිංහ
   • Плейлист  



Website - www.nadeepa.com
Facebook -   / nadeepaofficial  
Instagram - https://www.instagram.com/nadeepar/?f...
Blog - https://nadeepa.com/test-blog/

#LawofVibration #LawofPolarity #changeyourdestiny

ඔබ දැනගත යුතුම ආකර්ෂණ නීතියේ භයානක අවස්ථාව සහ Law of Vibration

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

කොහෙවත් යන කරදරත් ඔබට අදින ඍන කාන්දම් බලය | Law of Attraction and Magnetism Explained

කොහෙවත් යන කරදරත් ඔබට අදින ඍන කාන්දම් බලය | Law of Attraction and Magnetism Explained

අනාගතය කියන්නේ මායාවක් | Principle of Law of Attraction

අනාගතය කියන්නේ මායාවක් | Principle of Law of Attraction

දෙසැම්බර් 5 තෙක් පරිස්සම් වෙමු මේ ලග්න 12 සසර අකුසල්

දෙසැම්බර් 5 තෙක් පරිස්සම් වෙමු මේ ලග්න 12 සසර අකුසල්

Только ПОБЕДИТЕЛИ найдут это ВИДЕО сегодня! (НЕ ИГНОРИРУЙ ЭТО, если увидишь!) | Флоренс Сковел Шинн

Только ПОБЕДИТЕЛИ найдут это ВИДЕО сегодня! (НЕ ИГНОРИРУЙ ЭТО, если увидишь!) | Флоренс Сковел Шинн

‘තනිකම’ පාලුවක්ද? නිදහසක්ද? #sinhalamotivation #sinhalapodcast #motivation #sinhalavlog

‘තනිකම’ පාලුවක්ද? නිදහසක්ද? #sinhalamotivation #sinhalapodcast #motivation #sinhalavlog

දිනන අය හංගන යතාර්ථය වෙනස් කිරීමේ අත්තිවාරම Foundation to bend reality | Law of attraction

දිනන අය හංගන යතාර්ථය වෙනස් කිරීමේ අත්තිවාරම Foundation to bend reality | Law of attraction

Странная, блестящая жизнь ученого-миллиардера, живущего между двумя мирами

Странная, блестящая жизнь ученого-миллиардера, живущего между двумя мирами

432 Гц - Альфа -волны исцеляют все тело и дух, восстанавливают и восстанавливаются, пока вы спите

432 Гц - Альфа -волны исцеляют все тело и дух, восстанавливают и восстанавливаются, пока вы спите

Мастер Ши Хен И – Путь Шаолиня | Аудиокнига

Мастер Ши Хен И – Путь Шаолиня | Аудиокнига

ඔයාගෙ Aura එක ගැන ඔයා දන්නවද? Aura එක ශක්තිමත් කරගන්න පුලුවන්ද?? #sinhalamotivation

ඔයාගෙ Aura එක ගැන ඔයා දන්නවද? Aura එක ශක්තිමත් කරගන්න පුලුවන්ද?? #sinhalamotivation

තරහා පාලනය කර ගමුද?? | ක්‍රම 10ක් | sinhala😍🌝🚶

තරහා පාලනය කර ගමුද?? | ක්‍රම 10ක් | sinhala😍🌝🚶

ඕනාවට වඩා හිතන පිස්සුව හොඳ කරගන්න හැටි | How to Stop Overthinking in Sinhala

ඕනාවට වඩා හිතන පිස්සුව හොඳ කරගන්න හැටි | How to Stop Overthinking in Sinhala

Law of Vibration with Nadeepa (How to raise your vibration)

Law of Vibration with Nadeepa (How to raise your vibration)

С вами начнут происходить чудеса. Просто попробуйте послушать 3 минуты. Поднимите свои вибрации.

С вами начнут происходить чудеса. Просто попробуйте послушать 3 минуты. Поднимите свои вибрации.

Inner Balance | 432Hz + 111Hz Healing Calm & Inner Peace | Release All Blockages Meditation & Sleep

Inner Balance | 432Hz + 111Hz Healing Calm & Inner Peace | Release All Blockages Meditation & Sleep

Buddhist Sound Therapy for Anxiety and Stress Management

Buddhist Sound Therapy for Anxiety and Stress Management

СЕКСУАЛЬНАЯ ЭНЕРГИЯ Женщины - КЛЮЧ к Изобилию Мужчины (Древняя Тантра)

СЕКСУАЛЬНАЯ ЭНЕРГИЯ Женщины - КЛЮЧ к Изобилию Мужчины (Древняя Тантра)

Если Вам Задают Эти 5 Вопросов — Вами Пытаются Манипулировать - Карл Юнг

Если Вам Задают Эти 5 Вопросов — Вами Пытаются Манипулировать - Карл Юнг

ТРЕТИЙ ГЛАЗ: Техника «Красной Точки» за 15 минут

ТРЕТИЙ ГЛАЗ: Техника «Красной Точки» за 15 минут

Если Это Видео Появилось, Ты Уже Запустил Квантовую Последовательность (Не Останавливайся!)

Если Это Видео Появилось, Ты Уже Запустил Квантовую Последовательность (Не Останавливайся!)

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]