එළවලු වලින් රසවත් සුප් එකක් 👌🤗
Автор: Snd family food
Загружено: 2026-01-09
Просмотров: 106
රෝගී වූ අයට පමණක් නොවෙයි නිරෝගි ඕනෑම කෙනෙකුටත් ආසාවෙන් රස විඳීමට හැකි ආහාරයක් තමයි සුප් කියන්නේ . ඉතින් මේ සොප් බැඳුන හදා ගන්න අවශ්‍ය වන්නේ,,,,
පරිප්පු ටිකක්
කැරට් අලයක්
අර්තාපල් අලයක්
ලීක්ස් ගහක්
ගෝවා කෑල්ලත්
ලොකු ළූණු ගෙඩියක්
ගම්මිරිස් ඇට කිහිපයක්
රස අනුව ලුනු ස්වල්පයක්
සුදුළූණු බික් හතරක් පමණ
ඒ වගෙම පොල්තෙල් ස්වල්පයක් ..
#foodrecipes #recipes #cookingideas
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: