ලෝකෙන්ම සගවන ඊජිප්තු බලධාරින්ගේ සොයාගැනිමක තවත් රහසක් | What is under the Dendera Temple of Hathor ?
Автор: Bauthika
Загружено: 2024-03-20
Просмотров: 46712
තවත් videos නරඹන්න:
/ @bauthika
අද මම කතා කරන්න යන්නෙ ඒ වගෙම පෙන්නන්න යන්නෙ කුතුහලය අවුස්සන අමුතුම ආකාරයේ තොරතුරු කිහිපයක් ගැන. මේ පෙන්න ස්තානය ගැන අහලා තියෙන්නෙ ඒ වගෙම දැකලා තියෙන්නෙ ඉතා සුලු පිරිසක්. නමුත් වැදගත්ම කාරණය තමයි මේ ස්තානයෙන් ඊජිප්තු බලදාරින් මෑතකදි අලුතින් හොයා ගත්ත තොරතුරු මුලු ලෝකයෙන්ම සගවන්න උත්සහ කරනවා. නමුත් වාසනාවකට මේ අලුත් සොයා ගැනීම ගැන චායාරූප කිහිපයක් අන්තර්ජාලයට මෑත කාලයේදි නිකුත් උනා. නමුත් අද වෙනකම්ම මේ සොයා ගැනීම් ගැන ඊජිප්තු බලදාරින් ලෝකය දැනුවත් කරලා නෑ.
මේ සොයා ගැනිම ඇත්තටම පුදුමාකාරයි. ඒත් ඇත්තටම පුදුම හිතෙන කාරණා තමයි මේ සොයා ගැනිම සිද්ද කරලා ස්තානය හා මේ සොයා ගැනීම මොකක්ද කියන එක. ඒ වගෙම මේ දෙ ගැන විස්තර කරද්දි මම ඔයාලට කියන්නම් ඇයි ඊජිප්තු බලදාරින් මේ සොයා ගැනිම ගැන ප්‍රසිද්ධ කරන්න කැමති නැත්තෙ කියලා. මේ දෙ ගැන දැන ගත්තම අනිවාර්යෙන්ම ඔයාලත් පුදුමවෙයි.
අද අපි සාකච්ඡා කරමු මේ ගැන. භෞතික චැනලයෙන් අපි ඔබ වෙත ගෙන එන්නෙ කුතුහලය දනවන ලෝකයේ පැරණි ශිෂ්ටාචාර ගැන සහ ලෝකයේ නව විද්‍යාත්මක සොයාගැනීම් පිලිබදවයි. විවිධ විද්‍යාත්මක සිදුවීම් පිලිබඳව ඔබට දැනුවත් විය හැකිය. අපව subscribe කර මේ ගමනට එකතුවන්න! එකතු වෙන්න භෞතික facebook page එකත් එක්ක! ඔයාලගේ අදහස් අපි සාකච්ඡා කරමු.....! 👍 https://web.facebook.com/profile.php?...
Content
00:00 - ඊජිප්තුවේ ඩෙන්ඩෙරා නටබුන් සංකීර්ණය
01:16 – හාතෝර් දේවාලය
02:58 - හාතෝර් දේවතාවිය
04:55 - චන්ද්‍ර කලා චක්‍රය
05:20 - ඩෙන්ඩෙරා රාශි චක්‍රය
05:47 – හෙලි උන නව සොයා ගැනීම
09:06 - සඟවන්න හේතුව
09:48 – අපේ රටේත්....
10:28 - අවවාදය!
11:07 - ඊජිප්තු බලධාරින්ගේ පැටිකිරිය
11:40 – “ඩෙන්ඩෙරා ලයිට් බල්බ්”
15:28 – මොකක්ද මේ “ජේඩ් පිලර්” කියන්නෙ?
17:22 – එමනාට් මාලය
18:14 – අභිරහස් පිරුණු ඊජිප්තුව
19:02 – ලෝකය පුරාවට තියන අපූරු නිර්මාණ
19:11 – හිතලා බලන්න
21:15 – අවසානය
Music Source: Youtube audio library
Track 1
Title: Sonora
Artist: Quincas Moreira
Track 2
Title: Lithium
Artist: Kevin MacLeod
Image Source: Google
#AncientMysteries #AncientArchitecture #HistoricalSites #explore #WorldHeritage #AncientMysteries #TempleExploration #trip #tripadvisor #travel #travelideas #AncientTemples #AncientPlaces #AncientCivilizations #AncientDiscoveries #AncientMonuments #UNESCO #ancientsites #srilanka #bauthika #භෞතික #mystery #ancienttechnology #dendera #hathor #temple #egypt #egyptian
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: