Alu Pata Hendewe | Nirosha Virajini | Pem Kawak Liyu Suramya | අළුපාට හැන්දෑවෙ |නිරෝෂා විරාජිනී
Автор: Suramya Mapitiya
Загружено: 2020-04-20
Просмотров: 55170
ගායනය - නිරෝෂා විරාජිනී
පද රචනය - සුරම්‍යා මාපිටිය
සංගීතය - නන්දසේන කටුවාවල
සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
දෙන්න ඔබේ එක සිනා පොදක්........
හඩා වැටෙන්නට ලොවට හොරෙන් මට
දෙන්න අපේ මතකයෙන් බිදක්........
කතාකරන්නට අපගැන බිදුවක්
අපගැන අසනා අයට ඉතින්......
කියාදෙන්න මට මා හැර ගිය හැටි
තාමත් ඒ ගැන දන්නෑ මං........
අළුපාට හැන්දෑවෙ වැහිබිංදු පොද වැටෙන
ගංදෑල තවමත් ඒ වගේද මට කියන්
දං පදුර උඩ නටන රන් පාට සමනල්ලු
මං කොහිද ඇසුවාද මට කියන්......
රන් පාට දැවටිච්ච තුරුවදුළ මත පිපුණ
පින්න මල් පරවුණිද කුමරුණේ මට කියන්..
මං උඹේ හිත ලඟම උණුහුමට ගුලි වෙච්ච
මල් සමය නිමවුණිද මට කියන්...
Video link - • Alu Pata Hendewe | Nirosha Virajini | Pem ...
Facebook link - / suramya.mapitiya
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: