sethkirana

you all are warmly to sethkirana youtube channel.through this youtube channel we wish to product a vital service.therefore our videos are based on innovative products,organic agriculture ,meritorious activities,buddhist preachings for insight development. so our intention is to expand selfless tasks to the whole world. අපට හැකි අයුරින් ධර්මප්‍රචාරණ මාධ්‍යයක් හැටියටත්,පැවදි වූ දා සිට අපවත්වන දිනය දක්වාම විශාල පිරිසකට නැරඹියහැකි මධ්‍යක් ඔස්⁣සේ darmadesana සිදුකිරීමට අවස්ථාව නොලද ශ්‍රීලංකා වාසී පැවදිඋතුමන්ට වේදිකාවක් සකසා දෙන පරමාර්ථයෙනුත්,කුඩා දරැවන් ගේ දක්ශතා එලිදැක්වීමේ ක්‍රමවිධිහක් ලෙසත් පොදුවේ මේ අපව නරඹන සියළු ජනයාට සිතට සතුටක්.ගෙන දීමේ අරමුණින් මෙම channel ,එක ආරම්භ කරන ලදී.විවිධ විවිධ කාරනා ඔස්සේ අළුත් මුහුණු සමාජයට හදුන්වා දෙමින් ධර්ම දේශනා විකාශය කරන්නෙමු. අපට හමුවන දුර්ලභ සිදුවීම්.පරිසරයේ සුන්දරත්වයද.අ⁣පගේ මාතෘකා අතර වේ.හුදෙක් විශාල ජනප්‍රියත්වයක් එකවර ලැබෙන මාතෘකා අපට අවැසි නොවන අතර.සිත සකසා ගැනීමට.නිවන් දොරටු විවෘත කර ගැනීමට උපකාරීවන vedio නිරන්තරයෙන් විකාශය කරන්නෙමු.