Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

වැඩිහිටියන් දුටුකල කුමක් කළ යුතුද. පූජ්‍ය පොල්ගහවෙල මිථභාණී ස්වාමීන් වහන්සේ.

Автор: sethkirana

Загружено: 2020-06-17

Просмотров: 16

Описание:

#sethkirana #budubana #darmaesana ලොව පරිත්‍යාගය තුල පිනක් රැස් වෙන නමුත්,ඔහුගේ අවශ්‍යතාවය ඉටුවන නමුදු සසර බියට පත් වීම එ් ක්‍රියාව තුලින් නැතිවන්නේ නැත.ධර්ම දානය තුල යමෙකු සිත සකසාගෙන නිවනට අවශ්‍ය කරැණු සපුරාගනීද එය උතුම් කොට සලකයි...sethkirana youtube channalayen අප උත්සාහකරන්නේ එ් උතුම් දායාදය නරඹන ඔබට ලබාදීමටය...budubana දැන්සුලභව අැසුනද මේ ලෝතලයේ ධර්මය අතුරැදහන් වන කාලයන්ද පවතී.අප ගෙනඑන එක darmadesanawak එක් අයෙකු හෝ ශ්‍රවණය කොට සිත සකසා ගනී නම් එය අපේ පැතුමයි.srilanka වාසී සියලුදෙනාටම sinhala භාෂාවෙන් ,ඉතාමත්ම කෙටියෙන් දහම් සිතුවිලි ඔබේ සිතට සමීපකිරීමට ගන්නා මේ උත්සාහයට,ඔබේ යහලුවන් දැනුවත් කරමින්,sethkirana youtube channalya subscribe කරමින් සහාය වන්න..nihada aranaka සුන්දරත්වය ඔබෙහි සිතෙහි සැම විටමපවත්වා ගෙන දැවෙන තැවෙන ලොව තුල අකම්පිතව සිටීම වරම් ලදුවොත් ඔබ කොයිතරම් වාසනාවන්තද. sethkirana budubana සැමට සැප පිණිස වේවා.ruwanwalisaye jayasrimahabodiye පිහිට සැමටම ලැබේවා....තෙරැවනේ අනන්ත ගුණබලයෙන් සැමට ධර්මාවබෝධය වේවා.....Buddhisam talks about the reality of this universe accoding to Buddha's teachings there is a reason for the existence of everything. The Buddha was a truthseeker.He developed his insight and attained Buddhahood. TheBuddha explained the iportance of doing merits.in fact learning Buddhisam isa plus point to our lives.if one gets the understanding of it he or she wil be a wise person.you all are warmly to sethkirana youtube channel.through this youtube channel we wish to product a vital service.therefore our videos are based on innovative products,organic agriculture ,meritorious activities,buddhist preachings for insight development. so our intention is to expand selfless tasks to the whole world. අපට හැකි අයුරින් ධර්මප්‍රචාරණ මාධ්‍යයක් හැටියටත්,පැවදි වූ දා සිට අපවත්වන දිනය දක්වාම විශාල පිරිසකට නැරඹියහැකි මධ්‍යක් ඔස්⁣සේ darmadesana සිදුකිරීමට අවස්ථාව නොලද ශ්‍රීලංකා වාසී පැවදිඋතුමන්ට වේදිකාවක් සකසා දෙන පරමාර්ථයෙනුත්,කුඩා දරැවන් ගේ දක්ශතා එලිදැක්වීමේ ක්‍රමවිධිහක් ලෙසත් පොදුවේ මේ අපව නරඹන සියළු ජනයාට සිතට සතුටක්.ගෙන දීමේ අරමුණින් මෙම channel ,එක ආරම්භ කරන ලදී.විවිධ විවිධ කාරනා ඔස්සේ අළුත් මුහුණු සමාජයට හදුන්වා දෙමින් ධර්ම දේශනා විකාශය කරන්නෙමු. අපට හමුවන දුර්ලභ සිදුවීම්.පරිසරයේ සුන්දරත්වයද.අ⁣පගේ මාතෘකා අතර වේ.හුදෙක් විශාල ජනප්‍රියත්වයක් එකවර ලැබෙන මාතෘකා අපට අවැසි නොවන අතර.සිත සකසා ගැනීමට.නිවන් දොරටු විවෘත කර ගැනීමට උපකාරීවන vedio නිරන්තරයෙන් විකාශය කරන්නෙමු.ජීවිතයේ සැබෑ යථාර්ථය තේරුම් ගන්නට ජීවිතය වටහාගත යුතුය. ඒ සඳහා සම්බුඳු ධර්මය එක් එක් මතය අනුව සැමට ගැලපෙන ධර්මය වටහාදෙන වීඩියෝ සහ වැදගත් දේවල් මෙහි එකතු කරනු ලබයි... මාගේ වෑයම සැබෑ ධර්මයතේරුම්ගැනීමට සහ එය තවත් අය සමග බෙදා ගැනීමට උත්සාහ දැරීමයි. #DarmaDeshana #Sinhala #බණ ඔබත් අපේ බලාපොරොත්තුවට ශක්තියක් වෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. අප දැන හෝ නොදැන කල වැරදි බොහෝ ඇති. ඒවා හදාගන්න බැරිවෙන්නත් ඇති. ඒ සදහා සමාජයතුල ඇති වැදගත් දේ අප ඔබට ගෙන එන්නෙමු

වැඩිහිටියන් දුටුකල කුමක් කළ යුතුද. පූජ්‍ය පොල්ගහවෙල මිථභාණී ස්වාමීන් වහන්සේ.

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..

නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"

බටපොල බණ කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnoruwe siridamma himi bana | අලුත් බණ කත්නෝරුවේ සිරිධම්ම හිමි

බටපොල බණ කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnoruwe siridamma himi bana | අලුත් බණ කත්නෝරුවේ සිරිධම්ම හිමි

МЕССИНГ О ПУТИНЕ: Дата смерти в конверте? 2026...

МЕССИНГ О ПУТИНЕ: Дата смерти в конверте? 2026..."

වැඩි වැඩ නෑ සරලයි පහසුයි මීයන් නොමරා මර්ධනය කරන විදිහ.

වැඩි වැඩ නෑ සරලයි පහසුයි මීයන් නොමරා මර්ධනය කරන විදිහ.

මාලිමා ඩොබියා කරන්න හැදුවෙ නාමල්ව හු තියලා පන්නන්න 🙏 | Srilanka Politics | News | Mr Political sL

මාලිමා ඩොබියා කරන්න හැදුවෙ නාමල්ව හු තියලා පන්නන්න 🙏 | Srilanka Politics | News | Mr Political sL

එපා, යන්න රනිල්  - යන්න එපා, රනිල්

එපා, යන්න රනිල් - යන්න එපා, රනිල්

චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි..

චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."රන්වලගේ මූණ මිරිකුවත් අරක්කු බාගයක් ගන්න පුළුවන්"

5 супов, которые омолаживают организм изнутри: советы врача

5 супов, которые омолаживают организм изнутри: советы врача

Нэйгун ☯︎ Внутренняя сила - развитие четырёх сил -

Нэйгун ☯︎ Внутренняя сила - развитие четырёх сил -

Расслабляющая музыка, исцеляющая от стресса, беспокойства и депрессивных состояний, исцеляет #19

Расслабляющая музыка, исцеляющая от стресса, беспокойства и депрессивных состояний, исцеляет #19

CIDය ළඟ උණුසුම් තත්ත්වයක්  - බාල බෙහෙත් නිසා ගර්භණී මවක් මැරිලා

CIDය ළඟ උණුසුම් තත්ත්වයක් - බාල බෙහෙත් නිසා ගර්භණී මවක් මැරිලා

ආණ්ඩුවේ සල්ලි බෙදන්න බැරි මොකාටද ? පක්ෂයේ සල්ලි බෙදපල්ලකෝ පුලුවන්නම්

ආණ්ඩුවේ සල්ලි බෙදන්න බැරි මොකාටද ? පක්ෂයේ සල්ලි බෙදපල්ලකෝ පුලුවන්නම්

БЕХТЕРЕВА О КОДАХ ГАРЯЕВА. СЛОВО, КОТОРОЕ СПОСОБНО ВЛИЯТЬ НА ДНК. ВЕЛИКАЯ ТАЙНА МОЗГА

БЕХТЕРЕВА О КОДАХ ГАРЯЕВА. СЛОВО, КОТОРОЕ СПОСОБНО ВЛИЯТЬ НА ДНК. ВЕЛИКАЯ ТАЙНА МОЗГА

Спросили «Как дела?» — МОЛЧИ! Ты теряешь силу | Мудрость Тибета

Спросили «Как дела?» — МОЛЧИ! Ты теряешь силу | Мудрость Тибета

6 привычек, которые вызывают слабость в ногах и ускоряют саркопению в пожилом возрасте

6 привычек, которые вызывают слабость в ногах и ускоряют саркопению в пожилом возрасте

Best Songs Of Leo Rojas | Leo Rojas Greatest Hits Full Album

Best Songs Of Leo Rojas | Leo Rojas Greatest Hits Full Album

Три человека, которые тихо разрушают вашу жизнь после пятидесяти!

Три человека, которые тихо разрушают вашу жизнь после пятидесяти!

Врач раскрывает СЕКРЕТ, как не вставать ночью в туалет

Врач раскрывает СЕКРЕТ, как не вставать ночью в туалет

После этого ЗАПОМНИШЬ любую информацию с ЛЁГКОСТЬЮ!         #петухов #мгу #счастье #философия

После этого ЗАПОМНИШЬ любую информацию с ЛЁГКОСТЬЮ! #петухов #мгу #счастье #философия

Если Вам Задают Эти 5 Вопросов — Вами Пытаются Манипулировать - Карл Юнг

Если Вам Задают Эти 5 Вопросов — Вами Пытаются Манипулировать - Карл Юнг

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]