Edexer E-Learning
ශ්‍රීලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට Online Education යන වචනය එකතු උනේ පසුගිය වසර කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය සමග සාමාන්‍ය අයුරින් පන්ති කරගෙන යාමට නොහැකි වූ පසුබිමක් තුලයි. නමුත් අන් බටහිර රටවල මීට වසර 10කට පමන පෙර සිටම අන්තර්ජාලය ඔස්සේ ඉගෙනුම හෙවත් Online education යන සංකල්පය සාර්ථකව භාවිතා උනා. නමුත් අපේ රටේ එය එක් වරම සිසුන් හා ගුරුවරුන් මත බලෙන් පැටවීමක් ලෙස එකතු වූ නිසා තවමත් එය සාර්ථකව සෑම තැනම සිදු නොවේ. අපගේ පරමාර්ථය වන්නේ එම knowledge gap එක පිරවීමට අවශ්‍ය දැනුම ලබා දීම හා ගුරුවරුන්ට හා සිසුන්ට පහසුවෙන් අන්තර්ජාලය ඔස්සේ ඉගෙනිය හැකි වේදිකාවක් තනා දීමයි.
How to covert a PowerPoint to PDF | PPT to PDF ක්‍රම 3ක් සිංහලෙන්ම දැන ගන්න
How to form Tamil Passive voice sentences | explained in Sinhala - දෙමළ කර්මකාරක වාක්‍ය විනාඩි 10න්
Ordinary Level ICT Seminar - Database | 10,11 ශේණී සඳහා තොරතුරු තාක්ෂණය - දත්ත සමුදාය
Let's Learn Tamil Pronunciation - Part 1 | 6,7,8,9 ශේණී සඳහා දෙමළ භාෂාව - දෙමළ උච්චාරණය පුරුදු වෙමු.
Ordinary Level Mathematics Seminar |10,11 ශේණී සඳහා ගණිතය සම්මන්ත්‍රණය - ත්‍රිකෝණ අංගසාම්‍ය
Ordinary Level Second Language Tamil Seminar- 2 | 8,9,10,11 ශේණී සඳහා දෙමළ භාෂාව සම්මන්ත්‍රණය 2 කොටස
Ordinary Level Commerce Seminar Highlights for Grade 10/11 students | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Ordinary Level Science Seminar for Grade 10/11 students | 10,11 ශේණී සඳහා විද්‍යාව සම්මන්ත්‍රණය
Ordinary Level Second Language Tamil Seminar | 8,9,10,11 ශේණී සඳහා දෙමළ භාෂාව සම්මන්ත්‍රණය 1 කොටස
How to create Quizzes in Telegram app and play them | Telegram App එකෙන් quizzes හදන හරිම විදිය
How to Create a Gmail Account in 2021 Step by Step Guide | 2021 Gmail එකක් හදන හරිම විදිය
Everything about Edexer Teacher Referral Link | Edexer Teacher Referral Link එක ගැන සියලු දේ
How to Create Live Classes on 'Edexer Live' and How to Apply for the Teacher Referral Link?
Introduction to Edexer for teachers | Online පන්ති පැවැත්වීමට Online platform එකක් අවශ්‍ය වන්නේ ඇයි?
eLearning benefits & How to Pay For Online Classes from home | නිවසේ සිටම Online පන්ති ගාස්තු ගෙවමු
How to register as a student in Edexer eLearning Platform for FREE | සිංහලෙන්ම දැන ගන්න
Zoom Free ගිනුමක් මගින් විනාඩි 40 සීමා නැතුව දිගටම නොමිලේම උගන්වමු. ගුරුවරුන් සඳහාමයි | Zoom Free
How to register as an Online Teacher with Edexer eLearning Platform | Online ගුරුවරයෙක් වෙන හරි පාර