Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Ordinary Level Second Language Tamil Seminar- 2 | 8,9,10,11 ශේණී සඳහා දෙමළ භාෂාව සම්මන්ත්‍රණය 2 කොටස

Автор: Edexer E-Learning

Загружено: 2021-10-06

Просмотров: 2238

Описание:

ඔක්තෝබර් 2 වන දින 8, 9, 10 හා 11 වසර සිසුන් වෙනුවෙන් Edexer ආයතනය මගින් පැවති දෙමළ භාෂා සම්මන්ත්‍රණයේ දෙවන කොටස ඔබට මින් නැරඹිය හැක. එහි පළමු කොටස ඔබට පහත වීඩියෝ එක මගින් නැරඹිය හැක. මෙම සම්මන්ත්‍රණයට අදාල නිබන්ධන හා වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අපගේ වෙබ් අඩවිය හරහා එයට ලියාපදිංචි (Enrol) වන්න.
Seminar Registration Link - https://www.edexer.com/online-class/447
Part 1 Video -    • Ordinary Level Second Language Tamil Semin...  

Subscribe to our channel for more - https://bit.ly/YouTube_Edexer


✅මේ ආකාරයටම අනිකුත් විෂයන් සඳහා ද නොමිලේම සම්මන්ත්‍රණ පැවැත්විනි. ඒවා ද ඔබට වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වී නැරඹිය හැක.
ඒ සඳහා පහත් එක් එක් සම්මන්ත්‍රණ වලට අදාල Links Click කර අවශ්‍ය ඒවාට Enrol වී එම සම්මන්ත්‍රණයේ නිබන්ධන ගැනීමට හා වීඩියෝ නැරඹීමට ද හැකිය. වෙබ් අඩවියේ ලියාපදිංචි වන ආකාරය පහත වීඩියෝ එකෙන් නරඹන්න.
👉Video -    • How to register as a student in Edexer eLe...  

☑️ ඉංග්‍රීසි භාෂාව - ශෂි හේවගේ
👉පාඩම - ACTIVE VOICE AND PASSIVE VOICE
⏭Registration Link - https://edexer.com/online-class/435

✅අමාරුයි කියලා හිතන ඉංග්‍රීසි ලේසියෙන්ම ඉගෙන ගන්න. සාමන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට නිසැක 🅰️ සාමාර්ථයක් ගන්න. ආදරණීය ඔබ වෙනුවෙන් කරන යුගයේ විශිෂ්ටතම සම්මන්ත්‍රණය. පසුගිය පාසල්, කලාප, පළාත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරිම.

☑️විද්‍යාව - ශානක තිලකරත්න
👉පාඩම - මවුලය
⏭Registration Link - https://edexer.com/online-class/428

✅වෛද්‍යවරයෙක් ඉංජිනේරුවරයෙක් වීමේ මූලික අඩිතාලම ශක්තිමත්ව ඕලවල් වලදිම දාගන්න
ඔබ දුටු A සිහින මාලිගාව පොලව සමග සම්බන්ධ කරලා ශක්තිමත් ෆව්න්ඩේශන් එකක් දාගන්න සම්බන්ධ වන්න අපේ ෆ්‍රී සෙමිනා සමග. ගණන් 100ක් කටපාඩම් කරනවා වෙනුවට ඕනෑම ගාණක් හදන්න පුලුවන් වෙන්න ඉගනගන්න, විනෝදයෙන් විශය ඉගනගන්න එන්න අපේ ක්ලාස් එකට.

☑️ගණිතය - නදීෂ දිසානායක
👉පාඩම - ත්‍රිකෝණ අංගසාම්‍ය ප්‍රමේයයන් හා ගැටළු
⏭Registration Link - https://edexer.com/online-class/439

✅සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රයේ වැඩිපුරම ලකුණු ප්‍රමාණයක් හිමිවන ජ්‍යාමිතියට අදාල ගණිත සංකල්ප, ප්‍රමේයයන් නිරවුල්ද, රසවත්ව ඉගෙන ගැනීමට අපගේ සම්මන්ත්‍රණය තුළින් පලමු පියවර ලෙස ත්‍රිකෝණ අංගසාම්‍ය ප්‍රමේයයන් හා ගැටළු විසඳන ආකාරය සාකච්ඡා කරන ලදි. අනිවාර්යයෙන්ම එය ඔබේ විභාගයේ ජ්‍යාමිතිය ගැටළු විසඳීමට ලොකු ශක්තියක් වෙනවා නොඅනුමානයි.

☑️ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය 1 - කේ.එන් හංසන
👉පාඩම - බැංකු ගිණුම හා බැංකු සැසදුම් විස්තරය
⏭Registration Link - https://edexer.com/online-class/424

✅සාමාන්‍ය පෙළ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්ණපත්‍රයට අනිවාර්යයෙන්ම ඔයාට ලැබෙන ගානක් තමයි 10 වසරේ 9 වන ඒකකය බැංකු ගිණුම හා බැංකු සැසදුම් විස්තරය පාඩමෙන් ලැබෙන ගාන, ඇයි බහුවරණ ප්‍රශ්ණත් එනවා. ඉතින් පුතේ මේ බැංකු සැසදුම් ගානයි බහුවරණ ප්‍රශ්ණ ටිකටයි ලැබෙන ඔක්කොම ළකුණු ටික ගන්න ඔයාට ලොකු උදව්වක් වෙයි අපගේ සම්මන්ත්‍රණයේ වීඩීයෝ එක නැවත නරඹා ඉගෙන ගැනීම.

☑️දෙමළ භාෂාව - අමාලි .එන්. කුරේ
👉පාඩම - පින්තූර බලා වාක්‍ය ලිවීම
⏭Registration Link - https://edexer.com/online-class/447

✅අ.පො. ස. සාමන්‍ය පෙළ දෙවන බස දෙමළ ප්‍රශ්න පත්‍රයේ, ii කොටසේ අනිවාර්ය ප්‍රශ්නයක් තමයි පින්තූර බලා අර්ථවත් වාක්‍ය 5ක් ලිවීම.
වාක්‍ය කටපාඩම් නොකර ලබාදෙන ඕනෑම පින්තූරයකට ලකුණු 10/10ම ගන්න උත්තර ලියන්න පුරුදු වෙන්න කැමති 8, 9, 10, 11 ශ්‍රේණිවල දරුවන් සහ මෙවර සා/පෙළ විභාගයට පෞද්ගලිකව අයදුම් කරන හැමෝම වෙනුවෙන් තමයි මේ සම්මන්ත්‍රණයේ වීඩියෝ එක ඔබට ලබා දෙන්නේ..

☑️සිංහල - සඳුනි රුමේෂා
👉පාඩම - රචනාව / සාහිත්‍යය විචාරයක් නිවැරැදිව ගොඩ නගමු.
⏭Registration Link - https://edexer.com/online-class/434

✅සිංහල ව්‍යාකරණ පත්‍රයේ වැඩි ම ලකුණු හිමි වන (ල.25) රචනා ප්‍රශ්නය සඳහා නිසැක ප්‍රත්‍යක්ෂ මාතෘකා පහක් (5) සමඟ අතිශය පහසු රචනා ලිවිය හැකි උපක්‍රම ඇතුළත්, අනිවාර්යය ව්‍යාකරණ කොටස් සියල්ල ම ආවරණය කරන ලද අපගේ සම්මන්ත්‍රණයේ වීඩීයෝ එක නරඹන්න.

☑️බුද්ධ ධර්මය - පුජ්‍ය මාටුවාගල පඤ්ඤාජෝති ස්වාමින්වහන්සේ
👉පාඩම - මුල සිට පාඩම් නැවත සාකච්ඡා කිරිම හා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරිම
⏭Registration Link - https://edexer.com/online-class/429

✅සාමන්‍ය පෙළ බුද්ධ ධර්මය විෂයට නිසැක A සාමාර්ථයක් උදේසා
Zoom තාක්ෂණය ඔස්සේ දැයේ දරුවන් වැඩිම පිරිසක් සහභාගි වන නිසල අරණ බුද්ධ ධර්මය පන්තිය මෙහෙයවන
පුජ්‍ය මාටුවාගල පඤ්ඤාජෝති ස්වාමින්වහන්සේ විසින් පැය 5ක් තිස්සේ පැවත් සම්මන්ත්‍රණය ඔබට දැන් නැරඹීමට හැක.

☑️ව්‍යාපාර හා ගිණුම්කරන අධ්‍යනය 2 - ධනුක ජයතුංග
👉පාඩම - ගිණුම්කරන සමීකරණය පාඩම ආශ්‍රිත ප්‍රශ්න සාකච්ඡාව
⏭Registration Link - https://edexer.com/online-class/438

✅*ව්‍යාපාර හා ගිණුම්කරන අධ්‍යනය* ප්‍රශ්න පත්‍රය සදහා 10 ශ්‍රේණියේ ගිණුම්කරන සමිකරණය පාඩමෙන් පලමු කොටසට එන MCQ සහ දෙවන කොටසට එන අනුමාන ගණන් කිහිපයක්ද සාකච්ඡා කළ මෙම සම්මන්ත්‍රණය නරඹා විභාගයට හොදින් සූදානම් වෙන්න.

☑️ICT - ප්‍රියන්ති ප්‍රනාන්දු
👉පාඩම - දත්ත සමුදාය පාඩම Theory සහ Practical
⏭Registration Link - https://edexer.com/online-class/425

✅අ.පො.ස සාමාන්‍ය පෙළ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්ණ පත්‍රයේ සම්පූර්ණ ලකුණු 100න් ලකුණු15 - ක් ලැබෙන දත්ත සමුදාය පාඩම මුල සිට අගට හරියටම Theory සහ Practical ඉගෙන ගෙන විභාගේදි ලැබෙන ලකුණු 15න් 15ම ගන්න. පසුගිය විභාග බහුවරණ, සහ රචනා ප්‍රශ්ණ සාකච්ඡාව සමගින් සාම්ප්‍රදායික කටපාඩම් ක්‍රමයෙන් මිදිලා අවබෝධයෙන් ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙන ආකාරය ඉගෙන ගන්න අපගේ සම්මන්ත්‍ර්ණය නැවත නරඹන්න.

Visit Our Website - https://edexer.com/
Like Us on Facebook -   / learnwithedexer  
Follow us on Instagram -   / edexerelearning  
Contact Us From WhatsApp - https://wa.me/94764197123

Ordinary Level Second Language Tamil Seminar- 2 | 8,9,10,11 ශේණී සඳහා දෙමළ භාෂාව සම්මන්ත්‍රණය 2 කොටස

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Ordinary Level Commerce Seminar Highlights for Grade 10/11 students | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය

Ordinary Level Commerce Seminar Highlights for Grade 10/11 students | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය

Ordinary Level Mathematics Seminar  |10,11 ශේණී සඳහා ගණිතය සම්මන්ත්‍රණය - ත්‍රිකෝණ අංගසාම්‍ය

Ordinary Level Mathematics Seminar |10,11 ශේණී සඳහා ගණිතය සම්මන්ත්‍රණය - ත්‍රිකෝණ අංගසාම්‍ය

All Videos

All Videos

සිරිමාවෝ දියණිය

සිරිමාවෝ දියණිය

11 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර පන්තිය / LIVE ක්ලාස්

11 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර පන්තිය / LIVE ක්ලාස්

Kotu (කොටු) | Episode 31 | 22nd December 2025 | Sirasa TV

Kotu (කොටු) | Episode 31 | 22nd December 2025 | Sirasa TV

නලින්ද ගූ නාලිකාවේ මාධ්‍යවේදිනියට සුද්ද සිංහලෙන්ම උත්තර දෙයි | අද නම් හොඳට අහගත්තා | SUDAA STUDIO |

නලින්ද ගූ නාලිකාවේ මාධ්‍යවේදිනියට සුද්ද සිංහලෙන්ම උත්තර දෙයි | අද නම් හොඳට අහගත්තා | SUDAA STUDIO |

LIVE 🔴 Hiru TV Salakuna Live | Dayasiri Jayasekara | Episode 509 | 2025-12-22 | Hiru News

LIVE 🔴 Hiru TV Salakuna Live | Dayasiri Jayasekara | Episode 509 | 2025-12-22 | Hiru News

සුමේධා මැඩම්- චමිත්කා දුව! සිරිමාවෝ ආන්දෝලයෙන් ඔබ්බට!

සුමේධා මැඩම්- චමිත්කා දුව! සිරිමාවෝ ආන්දෝලයෙන් ඔබ්බට!

Как Учиться в 10 раз БЫСТРЕЕ и Запоминать НАВСЕГДА!

Как Учиться в 10 раз БЫСТРЕЕ и Запоминать НАВСЕГДА!

පොලු අරන් නිවසට පැන පහර දෙන කුලියාපිටිය | OIC  සුදාගේ දුරකථනයට ගොළු වෙයි | SUDAA STUDIO |

පොලු අරන් නිවසට පැන පහර දෙන කුලියාපිටිය | OIC සුදාගේ දුරකථනයට ගොළු වෙයි | SUDAA STUDIO |

Это ЛУЧШИЙ способ запоминания лексики

Это ЛУЧШИЙ способ запоминания лексики

Oba Enna Awith Yanna - ඔබ එන්න ඇවිත් යන්න | Episode 60 | 2025-12-21 | Hiru TV

Oba Enna Awith Yanna - ඔබ එන්න ඇවිත් යන්න | Episode 60 | 2025-12-21 | Hiru TV

මිහින්තලේට ආපු නාමල්ට වෙච්ච වැඩේ - ලොකු හාමුදුරුවෝ හොඳවැයින් කියලා දෙයි

මිහින්තලේට ආපු නාමල්ට වෙච්ච වැඩේ - ලොකු හාමුදුරුවෝ හොඳවැයින් කියලා දෙයි

ЧТО ПИТЬ, Чтобы Быстро Улучшить Кровообращение В Ногах? После 60! Доктор Мясников

ЧТО ПИТЬ, Чтобы Быстро Улучшить Кровообращение В Ногах? После 60! Доктор Мясников

නාමල්ට අනතුරක් තත්වය බරපතළයි අලියෙකුත් ජීවිතක්ෂයට පත්වෙයි | POLI CHAT | #episode187

නාමල්ට අනතුරක් තත්වය බරපතළයි අලියෙකුත් ජීවිතක්ෂයට පත්වෙයි | POLI CHAT | #episode187

Фронт-2026. Оставь надежду?

Фронт-2026. Оставь надежду?

‘දිට්වා’ නිසා ජීවිත හා දේපළ හානි අවම කරගන්න ආණ්ඩුවේ මැදිහත්වුණා මදි කියන්නෙ මොන පදනමකින්ද?

‘දිට්වා’ නිසා ජීවිත හා දේපළ හානි අවම කරගන්න ආණ්ඩුවේ මැදිහත්වුණා මදි කියන්නෙ මොන පදනමකින්ද?

Самый короткий тест на интеллект Задача Массачусетского профессора

Самый короткий тест на интеллект Задача Массачусетского профессора

How to covert a PowerPoint to PDF | PPT to PDF ක්‍රම 3ක් සිංහලෙන්ම දැන ගන්න

How to covert a PowerPoint to PDF | PPT to PDF ක්‍රම 3ක් සිංහලෙන්ම දැන ගන්න

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]