Alt Akuressa
ජනප්‍රියත්වය සහ මුදල් ඉපයීම පසුපසු ලුහුබැදීමට වඩා ශ්‍රීලාංකීය අනන්‍යතාවය රැකගනිමින්, සොබා දහමේ අපූර්වත්වය, විවිධත්වය, ප්‍රජාවගේ ආදර්ශමත් මානුෂීය ගුනෘංග , සමාජීය වශයෙන් අප කල නොකල යුතු දේ පෙන්වා දෙමින් සමාජයේ යහපැවැත්ම උදෙසා මා ලද දැනුමින් මගේ සහෘද සම්පත් ධාරීන් හා එක්ව සමාජයට වැදගත් යමක් ලබා දෙන්නට අපගේ සමාජ ඉතිහාසය සංරක්ෂණයට ගන්නා වූ උත්සාහයෙන් බිදක්....( අජිත් ලංකා තිලක)
චීවර පූජාවේ ක්‍රම දෙකම සිදුකල අවස්ථාවක්...
දෛනිකව වීථි සුනඛයින්ට ආහාර දෙන සෝමරත්න මහතා
අකුරැස්ස , වැලිහේනේ කෘතවේදී ගම්වැසියන් දුන් ආදර්ශය
අකුරැස්සේ ආරක්ෂක ඇස ඇරඹුනදා...
2018 අකුරැස්සේ දී දුටු හැකියාවන්...
අකුරැස්සේදී 2025-09-07 දින චන්ද්‍රග්‍රහණය තෙවන ඇසින්...
ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ සිංහලට නැගූ, ශ්‍රී ලංකාව ගැන වාර්තා චිත්‍රපටය, මාතරට...
ශ්‍රී රෝහණ සංඝ සභාව නව නිකාය සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය හමුව
ගැටබරු ඇසළ පෙරහර 2024
එළමල්දෙණිය රජමහා විහාරය
මෙරට වල් වී ව්‍යාප්තියෙන් දකුණු පළාතේ, මාතර එකට
පිටබැද්දර පිණ්ඩපාත චාරිකාව
තේ ආර්ථිකයේ ගැටළු අසන්නට විෂයභාර ඇමති අකුරැස්සේ
දළදා පූජෝපහාර පෙරහර මංගල්‍යය 2025
දෙනියායට අභිමානයක් එක්කල ජෝති රාත්‍රිය
තිරරාත්රඥ ගරු සම්මාණයෙන් පිදුම් ලැබූ පූජ්‍ය මාකදුරේ කුසලඥාණ හිමි
පුංචි අපේ ඇසළ පෙරහැර
ලොව දරුණුතම බෝම්බ හෙලන්නා
ඒ හිනාව
සිරිපාl කරුණාව 2021
අකුරැස්ස, පෝරතොට , මාර/ශ්‍රි මේධංකර මහ විදුහලේ සහජීවන ශ්‍රී ලංකා බක්මහ උළෙල
අකුරැස්ස, තලහගම නැගෙනහිර, ජනහිත ජේෂ්ඨ පුරවැසියන්ගේ බක්මහ උළෙල.
15 April 2025
අපට නොගැලපෙන දේ අරගෙන අපිට වෙච්ච දේ
නවතම නිෂ්පාදනය රු 5750/=ක් වන අතර දුර බැහැර අයට කූරියර් ගාස්තු ද එකතු වේ. විමසීම් 077 90 50 120
අකුරැස්ස නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ 77 වන නිදහස් සැමරුම
අපවත්වී වදාල පූජ්‍ය මාවිට පේමරතන හිමියන්ගේ අතීත ආවර්ජනයෙන් බිදක්...
ලස්සන සවසක
අතුරලිය රාළහාමිලා නාපු හැටි