Susanda TV සුසඳ TV

සුජාත භූමිපුත්‍රයන්ගේ අඬහැරය. සීහළ ධරණි තලය පුරා විසිරුණු සුභාවිතය වෙනුවෙන් සුභාෂිතය සේවනය කරන අංකුර කලාකරුවන්ගේ විශිෂ්ට කලා නිර්මාණ බිහි කෙරෙන සොඳුරු නවාතැන.